පෙර දා පැවති සමීක්ෂණයෙන් ලැබුණු දත්ත මේ වනවිට විශ්ලේෂණය වෙමින් පවතිනවා.
සියලුම ප්‍රදේශවල විනාඩි 5ක් තුල සිදුවුන සමීක්ෂණය ප්‍රථිපල රහිත එකක් බව ප්‍රකාශ වෙලා තිබෙනවා
බොහෝ ප්‍රදේශවල රිලව් සහ වඳුරන් දෙකම ගණන් කිරීම සිදුවෙලා තිබෙනවා
තවද රිලව් විනාඩි 5 ඇතුලත වතු 3ක් හරහා අවම ලෙස ගමන් කිරීම නිසා සියලුම ගෙවල් එකම රිලවා කිහිප වරක් ගණන් කිරීමත් සිදුවෙලා තිබෙනවා
මේ අනුව මුද්‍රණය/ ප්‍රචාරය සඳහා වියදම් වුනු මිලියන 8ක මුදල නිරපරාදේ වියදමක් ලෙස දන්වා තිබෙනවා
රජය කල පලවෙනි වැඩේ මෙසේ රිලා නටුමක්ව වී ජනතාවගේ බදු මුදල්ද කා ගෙන ගියේය .