සමුගත් ආසියාවේ සාඩම්බරය මිල්ලන්ගොඩ රාජා

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වයෝවෘද්ධ නිසාම දත් ගෙවී ගිය බැවින් රළු ආහාර ප්‍රතික්‌ෂේප කළ අතර රාජා යෑපුණේ මෘදු ආහාර හා බෙහෙත්, විටමින් වර්ග වලිනි. රාජා ආරක්‍ෂාකරගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් බෙහෙත්, විටමින් හා කොළඹින් පශු වෛද්‍යවරුන් පවා ලැබුණු බව කෘතවේදීව සිහිපත් කළ අප්පුහාමි මිල්ලන්ගොඩ මහතා මිල්ලන්ගොඩ රාජා රටට, ජාතියට, ආසියාවට සාඩම්බරයක්‌ වූ බවද පවසයි.
    මේ එදා:cool:

    Mar 09, Colombo: Sri Lanka's Criminal Investigations Department (CID) of police today arrested a Buddhist monk for allegedly possessing a baby elephant without a valid license.
    The CID arrested the Ven. Uduwe Dhammaloka Thera of the Alan Mathiniyaramaya Temple in Polhengoda this afternoon.
    Colombo Additional Magistrate Nishantha Peiris remanded Dhammaloka Thera till March 17 when he was produced in the courts.
    Earlier, the Thera filed a Fundamental Rights petition in the Supreme Court seeking an Interim Order preventing the Police from arresting him over a magisterial inquiry into the alleged illegal possession of a baby elephant.



    මේ පුතා අද.:sorry:ලංකාව සෑහෙන්න වෙනස් මචන්:yes: