~සමුගන්නට කලියෙන්......~ (Our Poem)

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
godak hagoom bara nirmanayak.. ada anniversary poem eka neda?.. subapatum oba depalatama mey wagey adaren digu gamanak yanna!!.. Theruwan Saranai!!
Dec 3.. nawatha hamuwenna!!

Mathkai neda tawama :)
bphoma sthuthi aiyage ashirwadawalata. ewa hamadawa ma laga kiyala mama dannawa
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හරිම ලස්සනයි..........
වෙන්විම් දුරස්වීම් වැඩි වෙනකොට ආදරය තවත් වැඩි වෙනවා.....
දෙන්නට දෙන්නගෙ අඩුව දැනෙන කොට හිතේ තියෙන ආදරය
දහස් වරක් වැඩි වෙනවා.......
ඔය දෙන්නට මගෙන් සුබ පැතුම්...


:) sthithi oyata Brother
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
සුන්දර නිර්මාණයක්...... ගොඩාක් දැනෙනවා....
පිලිගන්න මගේ සුබපැතුමි.....
සසර පුරාවටම සාර්ථක, සුවබර දිවියකට........................

wedding-planner.jpg


Bohomaaaaa sthuthi
Baragannawa oyage suba pathum:rofl::lol:
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තාවකාලික වෙන්වීමකදි වුවත් දැනෙන්නෙ ඒ කාලය අවුරුදු ගාණනක් වගේ.....සංවේදී නිර්මාණයක් නං‍ගියො ඒ වගේම කසුන් අයියේ........
    ඔයාලා දෙන්නටම සුභ අනාගතයකට සුභ පැතුම්!!!
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ලස්සන නිර්මාණයකින් දෙන්නගේ ම අදහස් දක්වලා තියෙනවා

    සුබ පැතුම් දෙන්නටම.. සාර්ථක අනාගතයක් වේවා...:cool:


    Sthuti Oyata Brother:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හිතට දැනෙන ලෙස ලියැවුණු නිර්මාණ දෙකක්.........
    හිතේ ගුලි වෙච්ච හැඟුම් තෙරපන් ඉන්නෙ නැතුව තවකාලික වෙන්වීමකදි උනත් පවසන දේවල් හරිම රසයි.........අත්දැකීම් ඇතිනේ ඒ ගැන.......
    හදවතින්ම සුබ පතනවා දෙදෙනාගෙ ඉදිරි ගමනට..........


    Bohoma Sthuthi Oyata :)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ප්‍රිය විප්පයෝගය දුකක්...

    ඒ දුක දැනෙන්නෙ ප්‍රියයන් ඉන්නකොට...

    :(:):(