අහ් රුත්තාපනේ පට්ට ටැග්ටික නේ


එක තමයි මමත් මේ බලවේ කොහේ තිබ්බ thread එකක්ද මේ කියල...........අහ් රුත්තාපනේ පට්ට ටැග්ටික නේ![]()



ammata...
atha paya ridenawanam ridena athe agilla pu** gahaganilla![]()

me seen adane danneHe is like a brother to me.
![]()

එහෙනං ඔය රතු සාරිය ඇඳන් ඉන්නෙ උඹ වෙන්න ඇති නේද ?mama oyawa daala yanne na raththaran![]()
![]()

මොකාද මේ හද්ද පරණ ත්රෙඩ් එක උඩට ඇදලා ගත්තෙ ?
2010යෙ යනවා කියලා නැවතුන එකා දැං කොහොමටවත් යන්නෙ නෑ.
dum gahala wath ela wanna ba 
thawa awurudu 2k 3k yaddi okkoma wenas wei 
ඔව් ඉතින් එතකොට ලමයිගේ වැඩත් තියෙනවනේdum gahala wath ela wanna ba
PS: yanna kaalayak enawa banthawa awurudu 2k 3k yaddi okkoma wenas wei
![]()


මචන්ලා මම දන්න විදිහට උබලා දෙන්නම එලකිරි එකේ ඉන්න ඕනේ දෙන්නෙක්...ඇයි මේ වැඩකට නැති දේවල් වලට බොරුවට රන්ඩු වෙන්නේ. කරුනාකරලා ඕවා අමතක කරලා වෙනදා වගේ සහයෝගෙන් වැඩ කරපල්ලා...උබලා දෙන්නම වැදගත් විදිහට කල හෝ නොකල වැරදි වලට සොරි කියලා..සහෝදරයෝ වගේ අපේ ගමන අපි යමු මචන්ලා...ප්ලී....ස්.... මචන්ලා එලකිරි එකේ රන්ඩු අහලා දැන්නම එපාවෙලා තියෙන්නේ...Machang Djram umbath ekka mage kisi tarahak na. Umba mata ada witarak nemei rep hinga kana kathawa kiwve. umba mata sahena wathawak oka kiyala thiyanawa. Mama mahansi wela wistara hoyala treads danakota umbala mama reps hinga kanawa kiwvama umbe wagema mageth hita ridenawa. Umba forum eken ain wenna ekata mama kamathi na. Personally Im not happy with it. Mama mahansi wela treads danne machang hamotama forum eke yamak igena ganna. Anith eka mama plan karala kath ekkawath me tread eka damme na. Mama damme forum memberslata katha karanna denna. Mage treads walin mama reps hinga kanawa nam mama forum eken ain wenava. Kawadawathma enne nathi wenna. Eka dana ganni mata ona une. Umba yanna epa.
මචන්ලා මම දන්න විදිහට උබලා දෙන්නම එලකිරි එකේ ඉන්න ඕනේ දෙන්නෙක්...ඇයි මේ වැඩකට නැති දේවල් වලට බොරුවට රන්ඩු වෙන්නේ. කරුනාකරලා ඕවා අමතක කරලා වෙනදා වගේ සහයෝගෙන් වැඩ කරපල්ලා...උබලා දෙන්නම වැදගත් විදිහට කල හෝ නොකල වැරදි වලට සොරි කියලා..සහෝදරයෝ වගේ අපේ ගමන අපි යමු මචන්ලා...ප්ලී....ස්.... මචන්ලා එලකිරි එකේ රන්ඩු අහලා දැන්නම එපාවෙලා තියෙන්නේ...



නැ නැ මචන්.........මොකෝ බන් ??මම මොකක් හරි වැරදි දෙයක් කිව්වද ??![]()

