සමුගන්න_වෙනවාට

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමුගන්න_වෙනවාට

    සමුගන්න වෙනවාට දුක නෑ ඉතින්...
    අපි ආයෙ හමුවේවිනම්....
    පෙරදා රැයේ.. දුටු සිහිනයේ....
    මගෙ ලෝකෙ මනමාලි ඔබමයි ප්‍රියේ

    හිනැහෙන්න කියලා අපෙ සමරු තියලා....
    සිරියාවි සැනසේවි පින්තූරයේ......
    එය ආයෙ දැකලා හද ගින්න ඇවිලී...
    කැළඹිල්ල මට දුන්නෙ කදුළක් තමා...

    එය ආයෙ දැකලා හද ගින්න ඇවිලී...
    කැළඹිල්ල මට දුන්නෙ කදුළක් තමා...

    සමුගන්න වෙනවාට දුක නෑ ඉතින්...

    හිස උකුලෙ තියලා නිදියන්න කියලා...
    දෑගිලි ඔබේ කෙස් රොදේ හැංගුනා.....
    ඒ ලෝකෙ හැරදා මා දාලා යනවා...
    චපලයි ඔබේ ආදරේ තේරුනා.....

    ඒ ලෝකෙ හැරදා මා දාලා යනවා...
    චපලයි ඔබේ ආදරේ තේරුනා.....
     
    • Like
    Reactions: hiphoprock

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    :baffled: :no: :D මෙලඩියකට ලිව්වෙ මචං

    එලටම තියනවා.
    11.gif

    දුකකුත් තියනවා.