හේතු කීපයක්ම එක පිට එක යෙදුන නිසා (අවුරුද්දකට පමණ වේ යැයි සිතමි)එළකිරියෙන් තාවකාළිකව සමුගනිමි.මෙතෙක් මා හා දොඩමළු වූ-සහාය දැක්වූ GTRZ අය්යා ඇතුළු ඔබ සැමට මගේ හදපිරි ප්‍රණාමය සහ ආශීර්‍වාදය පිරිනමන්නේ ඉමහත් බැතියෙන්.
මේ කාලය අතරතුර ලංකාවේදී හැකිවිටක එළකිරියට ගොඩවැදීමට බලාපොරොත්තු වූවත්,එසේම වේයැයි ස්ථිරවම කිව නොහැකියි.
(දැනෙන දුක වචනයට පෙරළාගත නොහැකි තරම්........)
ඔබ සැමට ජය වේවා!!!
GUD luCk darl..................
me kale hugak kattiye Ek 1 gya....ai me
apiwa mataka karannne epa..............
ai ElaKiri.com patte enna..............
අයියො ශමී අක්කා මෙච්චර ඉක්මනට යනවද??
ඔයා කිව්වෙ මාස දෙක තුනකින් කියලනේ..
අරක දෙන්නේ නැද්ද අපිට...
ආහ් අර ප්ලේස් එකත් කියලා යන්න හොදේ යන්න කලින්
අය්යෝ මන් හිතුවෙ නෑ මෙච්චර වේලාසනින් යයි කියලා
කොහෙ ගියත් කමක් න හොඳින් ඉන්න..
අනාගතයට සුභ පතනවා හදවතිනම![]()
කොම්පියුටර්, ඉන්ටර්නෙට් නැති දිහාකටද යන්නෙ??
කරන කියන සියලු දෙය සාර්තක වේවා.
හිටි ගමන් සැළසුම් වෙනස් වෙනවා-සමහරු කාර්යබහුල වෙනවා.එහෙම තමයි ජීවිතවල හැටි.
හේතු කීපයක්ම එක පිට එක යෙදුන නිසා (අවුරුද්දකට පමණ වේ යැයි සිතමි)එළකිරියෙන් තාවකාළිකව සමුගනිමි.මෙතෙක් මා හා දොඩමළු වූ-සහාය දැක්වූ GTRZ අය්යා ඇතුළු ඔබ සැමට මගේ හදපිරි ප්‍රණාමය සහ ආශීර්‍වාදය පිරිනමන්නේ ඉමහත් බැතියෙන්.
මේ කාලය අතරතුර ලංකාවේදී හැකිවිටක එළකිරියට ගොඩවැදීමට බලාපොරොත්තු වූවත්,එසේම වේයැයි ස්ථිරවම කිව නොහැකියි.
(දැනෙන දුක වචනයට පෙරළාගත නොහැකි තරම්........)
ඔබ සැමට ජය වේවා!!!
ඔයාගෙ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
මම හිටියොත් & ඔයා ආයෙ ආවොත් එළකිරියේදී හමුවෙමු
සුබ අනාගතයක් ශම්මි සහෝදරි!!

.!!හැබැයි මෙන්න බොලේ ඒ අය ආපහු එනවා..

...තවත් අය තාවකාලිකව යනව කියනවා...ඊට පස්සෙ ආයෙ දවස් 2 ක් 3 කින් ආපහු එනවා...