ඔයාගෙ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
මම හිටියොත් & ඔයා ආයෙ ආවොත් එළකිරියේදී හමුවෙමු
සුබ අනාගතයක් ශම්මි සහෝදරි!!
oh ..that's sad but good luck hehe take care...come to see us whenever you can..
WTF happened?
It's ok, wherever u r, whatever u do, wish u all the best with success
hope u'll b back soon![]()
Gud Luck. All the Best.![]()
oyage sithum pathum siyalla etu wewa.....nawatha api elakiriya thula hamu wemu
GOOD LUCK.
සියලුම කටයුතු සාර්තක වෙන්න කියල ප්‍රර්තනා කරනවා...... ආයෙත් ඉක්මනට එලකිරියට එන්න ලෑබෙන්න කියලත් ප්‍රාර්තනා කරනව.........
EK z gonna miss you for sure
good luck !
and all the best
hope u will be come back soon akki
all the Best akki for u t future
ගුඩ් ලක් අක්කා ගිහින් ඉක්මනට ඒන්න
Good Luck Shammee.
Oya Yana Thenaka Hodin Inna (Wediya Kata Danna Yanne hema Ne(Joke Ekak Hode))
Pulluwan Welawak Lebunoth Api ta Hi Kiyala Yanna Enna.
hetun monawa unath a hethu wu karunu siyallama ikmanin awasan wela nawatha Elakiri wetha enna labenna kyala prarthana karanawa
siyalu katayuthu walata suba pathanawa
Gud Luck. All the Best
What happened......??![]()
nawatha hamu wemu...
obata
:
:
![]()
ME ME
PISSU HADILADA?
KOHEDA YANNE?
MOKADA UNE?
PLZ AKKIYA AWLAK NATTAN MATA PM 1K DANAWADA MOKADA UNE KIYALA?
aayyooooo...
puluwan welawata enna.....mawanan hambena ekak nehe...eth ennako...samaharawita hambei..indala hitala...
ඔබටත් ජය වේවා...
Good Luck and will come back when got the time...
OOOOOOOpZZZZZZZZzzz
Good Luck , All The Best
සුබ පැතුම් එක්කල ඔබ සැමදෙනාටම බෙහෙවින්ම ස්තුතියි.

GUD LUCK Sis.....All the Best...
Good Luck and all the Best
ඔබගේ සියලු කටයුතු සර්වප්රකාරයෙන් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා![]()
අක්කට ජීවිතේ සියළුම භාදක ජය ගෙන, තුටු සිතින් ජයග්‍රහණයේ මාවතේ දිරියටම යන්න;
වාසනාව, ශක්තිය ලැබේවා...
ekane...balannako...mokada danne ne...
![]()
yana thenaka hodin inna
puluwan welawaka ewith apiwa balala yanna
Good Luck and Take care!!!!!!!!!!!!!
Hope you will come back soon Akki
Tc & keep your moral positive in everything you do
Wish you all the best for your future & Good Luck..!
![]()
good luck !
& all the best
ඔයාගේ අනාගත වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කේ
ඔයාට ආයුබෝවන්!
ඔබ හැමදෙනාටමත් බෙහෙවින්ම ස්තුතියි,මා වෙනුවෙන් වචනයකින් හෝ දිරිගැන්වීම ගැන.හෙට සවස මම විදේශගත වෙනවා.ටික කාලයකට.හේතු විදිහට ගත්තොත් සිත් රිදවීම් හා පුද්ගලික හේතු කීපයක් සහ එකපිට වැටුන ව්‍යාපාරික අවශ්‍යතා යනාදිය.
මේ අතීතය තරම් එළකිරියට මා ඇද බැඳතබාගත් වෙනත් දෙයක් නැති තරම්.හමුවෙමු ඉක්මනින්ම.තෙරුවන් සරණයි සුරංග.(සියළු විස්තර මා ළඟ තියනවා)ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් වුවත්
පුද්ගලික ජීවිතයේ අවශ්‍යතාවයන් මත ඒ දුක කාටත් විඳින්න වෙනවා..
ඉතිං මේ තාක් කල් ඔබත් සමග සහෝදරත්වයෙන්
ගත කළ කාලය හරිම මිහිරියි. මේ කාලය තුල අපි ලබා ගත් විවිධ ආකාරයේ අත්දැකීම්, මතකයන් අපේ හිත්වල සැමදා රැඳේවි.
කෙසේ හෝ අපි යථාර්තයට මුහුණ දිය යුතු වෙනවනේ..
ඔබගේ සියළු කටයුතු සාර්ථක කර ගැනීමට සිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා.
ඔයාගෙ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
මම හිටියොත් & ඔයා ආයෙ ආවොත් එළකිරියේදී හමුවෙමු
සුබ අනාගතයක් ශම්මි සහෝදරි!!