සමුගනිමි-(දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ...!)

සමුගනිමි-(දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ...!)

හේතු කීපයක්ම එක පිට එක යෙදුන නිසා (අවුරුද්දකට පමණ වේ යැයි සිතමි)එළකිරියෙන් තාවකාළිකව සමුගනිමි.මෙතෙක් මා හා දොඩමළු වූ-සහාය දැක්වූ GTRZ අය්යා ඇතුළු ඔබ සැමට මගේ හදපිරි ප්‍රණාමය සහ ආශීර්‍වාදය පිරිනමන්නේ ඉමහත් බැතියෙන්.
මේ කාලය අතරතුර ලංකාවේදී හැකිවිටක එළකිරියට ගොඩවැදීමට බලාපොරොත්තු වූවත්,එසේම වේයැයි ස්ථිරවම කිව නොහැකියි.
(දැනෙන දුක වචනයට පෙරළාගත නොහැකි තරම්........)
ඔබ සැමට ජය වේවා!!!
 

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඔයාගෙ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
    මම හිටියොත් & ඔයා ආයෙ ආවොත් එළකිරියේදී හමුවෙමු
    සුබ අනාගතයක් ශම්මි සහෝදරි!!
     
    • Like
    Reactions: shammee

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Gud Luck. All the Best.
    11.gif
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    සියලුම කටයුතු සාර්තක වෙන්න කියල ප්‍රර්තනා කරනවා...... ආයෙත් ඉක්මනට එලකිරියට එන්න ලෑබෙන්න කියලත් ප්‍රාර්තනා කරනව.........
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    hetun monawa unath a hethu wu karunu siyallama ikmanin awasan wela nawatha Elakiri wetha enna labenna kyala prarthana karanawa
    siyalu katayuthu walata suba pathanawa