සමුගනිමි මම

charurox

Member
Jul 6, 2009
2,366
33
0
ඒ කොහොමද කැඩෙට් කෙනෙක් උනහම SF ට vote කරන එක සාධාරණ වෙන්නෙ? :confused:

EKA MACHAN MAGE CHOICE 1..
UBA MRTA KADE GIYA KIYALA API KAWRUT KA GAHANNE NANE..
API ONEMA KENEKTA SFTA HARI MRTA HARI PACHA BAHUTA HARI KADE YANNA PULUWAN..
MAGE KAMATTAI MAMA KARANNE..
UBE KAMATTA UBA KARAPAN..

OYA MONA SELLAM DAMMAT 27 WEDDI NEW PRESIDENT KENEK ENAWANE..
EETA PASSE ELAKIRI 1T NORMAL WEI..
 
Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අද අප් ලංකාවට වෙලා තියෙන්නේත් ඔකම තමයි බන්....සරත්/මහින්ද මැද්දේ ඉදන් කට්ටියක් කොටොනවා....එහෙම කරලා තමන්ගේ පස්ස පැත්තෙන් හිනා වෙනවා.....මොනවා කරන්නද ඔක අපේ ලංකාවේ ඉන්න සමහරක්ට තෙරෙන්නේ නැහැ.....
    :yes::yes::yes::yes::yes:
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි.
    වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.
    එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
    ඒ ත්‍රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
    එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
    ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.

    මාතෘ භූමියට ජය..

    Uba hariyatama hari mchn. elakiri ma thama !!!!!!!!!!!!

    :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn

    EKA MACHAN MAGE CHOICE 1..
    UBA MRTA KADE GIYA KIYALA API KAWRUT KA GAHANNE NANE..
    API ONEMA KENEKTA SFTA HARI MRTA HARI PACHA BAHUTA HARI KADE YANNA PULUWAN..
    MAGE KAMATTAI MAMA KARANNE..
    UBE KAMATTA UBA KARAPAN..

    OYA MONA SELLAM DAMMAT 27 WEDDI NEW PRESIDENT KENEK ENAWANE..
    EETA PASSE ELAKIRI 1T NORMAL WEI..

    අයියෝ මචං... මම ඇහුවේ උබ කැඩෙට් කෙනෙක් උන පළියට ST ට vote කරන එක සාධාරණ වෙන්නෙ කොහොමද කියලනෙ. මම උබට SF ට චන්දෙ දෙන්න එපා කිව්වෙ නෑනෙ. උඹේ කැමැත්තක් උඹ කරපං. ඒත් මට තාමත් හිතාගන්න බැරි කැඩෙට් කෙනෙක් උන පළියට SF ට vote කරන්නෙ ඇයි කියලා..:rolleyes::rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මිනිසා වනාහි දේශපාලන සත්වයෙකි. (තෙරෙන භාශාවෙන් කියනව නම් මෝඩ අමු අමන මරි නරියෙකි ):baffled::baffled::baffled:
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    Deshapalanaya nisa thamunge dewal nathi karaganna modayinge list ekata umba athul una eka gana umbe yaluwek widiyata dukai eth machan.....kawru dinnath un un e dewal bedaginiwi......apita hamadama duka thama macho......
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එලකිරි එක තුල පක්ශ දෙශපාලනය කරපු ප්‍රදානම කෙනා ඔබයි ( අතුල නැතුව )....ලංකාවේ පහල උන විශිෂ්ඨතම නායකයන් දෙදෙනාගෙන් කෙනෙක්ට වැඩියෙන්ම මඩ/බොරු චොදනා/අපවාද කියපු කෙනාත් ඔබයි......මුලින් ඔබ එය ඉතාමත් හොදින් එය කරගෙන ගියේ ඔබ සහය දක්වන පක්ශයට වැඩි පිරිසක් සහය දක්වන්නට හිටිය නිසාය....නමුත් දැන් තත්වය වෙනස් වී ඇත...එම තත්වයද උදා කරගත්තේ ඔබලාමය මොකද මම ඔබ හට සැම වෙලාවෙම කිව්වේ වැඩිය මඩ ගහන්න යන්න එපා මඩ ගහන අයගේ ඡන්ද වැඩි වෙනවා කියාය..අද මා එදා කිව් දෙ එලකිරි එක තුල සිදුවෙමින් පවතී.....එම නිසා දැන් එය ඔබට බුමුරංගක් වී ඇත....ඔබට එලකිරි එකත් එපා වී ඇත....දායාසිරි මහත්තයා කියන්නාක් මෙන් තුරුම්පු ඉවර වී ඇත...එය කරේ වෙන කෙනෙකු නොව ඔබලාමය....

    කසුන් ඡන්දයට තව දින 25ක් ඉතුරුව තිබියදී ඔබ ඡන්ද සටන අතහරින්නේ ජය දැක දැක නොවේ...පරාජයක අදුරු සිතුවිලි ජනිත වෙන නිසායැයි මට සිතේ.....එය එසේ නොවෙනම් ඔබ දිගටම මෙහි රැදී සිටමින් මහින්ද මහත්තයා දින වීම සදහා දිගටම කටයුතු කල යුතුව ඇත....

    ඔබ ගියොත් අපි සිතන්නේ ඔබත්....ගිලෙන නැව අතහැර යන මීයෙක් ගානටයි.....ඔබ මීයෙක් වෙනවාද මහත්මාගති තියන මිනිසෙක් වෙනවාද කියා තිරනය ඔබටම බාරයි.....

    මමත් පුද්ගලීකව දරන්නේ මේ අදහසම තමයි
    මඩ ගහන ත්‍රෙඩ් දාලා එවා දාපු අයම පැනලා යන විට අනිත් අයට
    චොදනා කරන එක හරිද? දේශපාලනය නිසා ‍එළකිරි එක දාලා
    යන තත්වයට කිසිවිටකත් නොවැටෙන ලෙස අන් සියලු දෙනාටත් මතක් කර දෙමි
     
    කසුන් වගේ අය යමක් හිතන්න පුළුවන්-සමාජ දැනුමක් ඇති අය කියලා හිතාගෙන හිට්ය එක ගැන දැන් කනගාටුවකුත් ඇතිවෙනවා.
    ඔයා මොකටද ඔය තරම් පක්‍ෂ-පුද්ගලවාදී වෙන්නේ.පරණ හනමිටි කාරයෙක් නොවී සමාජ යථාර්තයට මැදහත්ව-උපේක්ෂා සහගතව මුහුන දෙන්න.ඔයාට තනි අයිතියක් නෑ අනිත් අය ඔයා කියන දේ හරියි කියල පිලිගන්න ඕන කියල හිතන්න.
    අනිත් දේ දැන් එළකිරි එකේම ඉඳලා-සියලු නෙය්යාඩගං නටලා-නටලා අන්තිමේ බහුබූතයක් ඇදබාලා බොරුවට ගිහින් ආයේ එනවා.මේක බොළදකම හා කුහකකම.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    එලකිරි එක තුල පක්ශ දෙශපාලනය කරපු ප්‍රදානම කෙනා ඔබයි ( අතුල නැතුව )....ලංකාවේ පහල උන විශිෂ්ඨතම නායකයන් දෙදෙනාගෙන් කෙනෙක්ට වැඩියෙන්ම මඩ/බොරු චොදනා/අපවාද කියපු කෙනාත් ඔබයි......මුලින් ඔබ එය ඉතාමත් හොදින් එය කරගෙන ගියේ ඔබ සහය දක්වන පක්ශයට වැඩි පිරිසක් සහය දක්වන්නට හිටිය නිසාය....නමුත් දැන් තත්වය වෙනස් වී ඇත...එම තත්වයද උදා කරගත්තේ ඔබලාමය මොකද මම ඔබ හට සැම වෙලාවෙම කිව්වේ වැඩිය මඩ ගහන්න යන්න එපා මඩ ගහන අයගේ ඡන්ද වැඩි වෙනවා කියාය..අද මා එදා කිව් දෙ එලකිරි එක තුල සිදුවෙමින් පවතී.....එම නිසා දැන් එය ඔබට බුමුරංගක් වී ඇත....ඔබට එලකිරි එකත් එපා වී ඇත....දායාසිරි මහත්තයා කියන්නාක් මෙන් තුරුම්පු ඉවර වී ඇත...එය කරේ වෙන කෙනෙකු නොව ඔබලාමය....

    කසුන් ඡන්දයට තව දින 25ක් ඉතුරුව තිබියදී ඔබ ඡන්ද සටන අතහරින්නේ ජය දැක දැක නොවේ...පරාජයක අදුරු සිතුවිලි ජනිත වෙන නිසායැයි මට සිතේ.....එය එසේ නොවෙනම් ඔබ දිගටම මෙහි රැදී සිටමින් මහින්ද මහත්තයා දින වීම සදහා දිගටම කටයුතු කල යුතුව ඇත....

    ඔබ ගියොත් අපි සිතන්නේ ඔබත්....ගිලෙන නැව අතහැර යන මීයෙක් ගානටයි.....ඔබ මීයෙක් වෙනවාද මහත්මාගති තියන මිනිසෙක් වෙනවාද කියා තිරනය ඔබටම බාරයි.....
    well said..
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කසුන් වගේ අය යමක් හිතන්න පුළුවන්-සමාජ දැනුමක් ඇති අය කියලා හිතාගෙන හිට්ය එක ගැන දැන් කනගාටුවකුත් ඇතිවෙනවා.
    ඔයා මොකටද ඔය තරම් පක්‍ෂ-පුද්ගලවාදී වෙන්නේ.පරණ හනමිටි කාරයෙක් නොවී සමාජ යථාර්තයට මැදහත්ව-උපේක්ෂා සහගතව මුහුන දෙන්න.ඔයාට තනි අයිතියක් නෑ අනිත් අය ඔයා කියන දේ හරියි කියල පිලිගන්න ඕන කියල හිතන්න.
    අනිත් දේ දැන් එළකිරි එකේම ඉඳලා-සියලු නෙය්යාඩගං නටලා-නටලා අන්තිමේ බහුබූතයක් ඇදබාලා බොරුවට ගිහින් ආයේ එනවා.මේක බොළදකම හා කුහකකම.

    poosan gena ona nam magen ahanna! mata kittyan gena honda denumak thiyanawa:):)