machan uba ai fake id waling enne, ai hansayata baya wela neda
Apsara.Fonseka keyanne ube fake id eka neda
Apsara.Fonseka keyanne ube fake id eka neda
[/SIZE]මමත් පුද්ගලීකව දරන්නේ මේ අදහසම තමයි
මඩ ගහන ත්රෙඩ් දාලා එවා දාපු අයම පැනලා යන විට අනිත් අයට
චොදනා කරන එක හරිද? දේශපාලනය නිසා එළකිරි එක දාලා
යන තත්වයට කිසිවිටකත් නොවැටෙන ලෙස අන් සියලු දෙනාටත් මතක් කර දෙමි

තොත්ත බබාලා බයිලා ගහනවා.මේ කවුරුවත් යන්නෙ නෑ.ඉන්න තැනට අපහාස කර කර ආයෙත් හොර මූනක් දාගෙන එනවා.මේක ජාතියේම දුර්වලකමක්.සෝමෙ අය්යා බොර දියේ මාළුබාන්නේ කිටියන්ට දෙන්නද?poosan gena ona nam magen ahanna! mata kittyan gena honda denumak thiyanawa![]()

කසුන් වගේ අය යමක් හිතන්න පුළුවන්-සමාජ දැනුමක් ඇති අය කියලා හිතාගෙන හිට්ය එක ගැන දැන් කනගාටුවකුත් ඇතිවෙනවා.
ඔයා මොකටද ඔය තරම් පක්ෂ-පුද්ගලවාදී වෙන්නේ.පරණ හනමිටි කාරයෙක් නොවී සමාජ යථාර්තයට මැදහත්ව-උපේක්ෂා සහගතව මුහුන දෙන්න.ඔයාට තනි අයිතියක් නෑ අනිත් අය ඔයා කියන දේ හරියි කියල පිලිගන්න ඕන කියල හිතන්න.
අනිත් දේ දැන් එළකිරි එකේම ඉඳලා-සියලු නෙය්යාඩගං නටලා-නටලා අන්තිමේ බහුබූතයක් ඇදබාලා බොරුවට ගිහින් ආයේ එනවා.මේක බොළදකම හා කුහකකම.
එලකිරියේ මේ දවස් වල ප්රධානතම මාර්තුකාව දේශපාලනයයි.
වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්රචාරද බොහොමයකි.
එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
ඒ ත්රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.
මාතෘ භූමියට ජය..

මම යනවා ආයි එන්නේ නැහැ
කියලා
අනුකම්පාව ගන්න එක මහ බොළද කමක්
යනවානම් කිය කිය ඉන්න ඕන නැහැ යන්න ඕනා
ඉන්නවානම් ඉන්නවා කිය කිය ඉන්නත් ඕනේ නැහැ
නමුත් මඩ ගහද්දි තමන්ව හා තමන් ගොඩනගා ගත්ත ප්රතිරෑපය බිද වැටෙන
බව තේරැම් ගැනිමට නොහැකි අයයි සමහරක් අය වෙනුවෙන් පෙනි සිට ඔවුන්ට ඡන්දය දෙන්න කියන්නේ...

ඔයා කියන දේ හරි.තම කශේරුකාවේ දුබල කමට එළකිරි එක පළි නැ.මීට පස්සේ ඕං ගියා....මේං ගියා..කියලා කවුරුත් චුරුචුරු ගාන එකක් නැතිවෙයි කියලා හිතමු.

සරත් ෆොන්සේකා බල්ලෙක් -- සරත් බුලට් හොරා -- සරත් දූෂකයෙක් - සරත් ෆොන්සේකා යුධ හමුදාව පාව දුන්නා
මේ වගේ නොයෙකුත් බොරැ චොදනා එල්ල කරද්දි අපි මඩ නොගා මත වාදය පමණක් ඉදිරිපත් කළා

එලකිරියේ මේ දවස් වල ප්රධානතම මාර්තුකාව දේශපාලනයයි.
වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්රචාරද බොහොමයකි.
එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
ඒ ත්රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.
මාතෘ භූමියට ජය..

Bohoo Mada PRAhara deyath kelee nubaya... Fake ID welin aith methna made posters uplode kere ubai... boruwata methna baba wenne nethiwa idapan

ඔයා කියන දේ හරි.තම කශේරුකාවේ දුබල කමට එළකිරි එක පළි නැ.මීට පස්සේ ඕං ගියා....මේං ගියා..කියලා කවුරුත් චුරුචුරු ගාන එකක් නැතිවෙයි කියලා හිතමු.
![]()

ow balpan mata EK eke kochchara reputaion ekak thiyanawada kiyala honda wedagath member kenek kiyala!![]()
ඔයාද කිටියාද 
ඔයා ඔයා ගැනම ලැජ්ජා වෙන්න ඕන.මොන තරම් අන්තවාදියෙක්ද ඔයා?ජය පරාජය-පක්ෂ විපක්ෂ මත දෙකම සම සිතින් විඳදරාගන්න දැන්වත් ඉගෙනගන්න.කුනුමාළු ඇඟේ එල්ලගෙන කන්න යන්නෙ නැතුව ආයේ මහත්මයෙක් වගේ එන්න.
(ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.)
ගියා කිව්වට මේවා බලාගෙන නේ ඉන්නේඔයා ඔයා ගැනම ලැජ්ජා වෙන්න ඕන.මොන තරම් අන්තවාදියෙක්ද ඔයා?ජය පරාජය-පක්ෂ විපක්ෂ මත දෙකම සම සිතින් විඳදරාගන්න දැන්වත් ඉගෙනගන්න.කුනුමාළු ඇඟේ එල්ලගෙන කන්න යන්නෙ නැතුව ආයේ මහත්මයෙක් වගේ එන්න.
"එලකිරියේ මේ දවස් වල ප්රධානතම මාර්තුකාව දේශපාලනයයි."Bohoo Mada PRAhara deyath kelee nubaya... Fake ID welin aith methna made posters uplode kere ubai... boruwata methna baba wenne nethiwa idapan
![]()