සමුගනිමි මම

[/SIZE]
මමත් පුද්ගලීකව දරන්නේ මේ අදහසම තමයි
මඩ ගහන ත්‍රෙඩ් දාලා එවා දාපු අයම පැනලා යන විට අනිත් අයට
චොදනා කරන එක හරිද? දේශපාලනය නිසා ‍එළකිරි එක දාලා
යන තත්වයට කිසිවිටකත් නොවැටෙන ලෙස අන් සියලු දෙනාටත් මතක් කර දෙමි

:):yes:තොත්ත බබාලා බයිලා ගහනවා.මේ කවුරුවත් යන්නෙ නෑ.ඉන්න තැනට අපහාස කර කර ආයෙත් හොර මූනක් දාගෙන එනවා.මේක ජාතියේම දුර්වලකමක්.
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කසුන් වගේ අය යමක් හිතන්න පුළුවන්-සමාජ දැනුමක් ඇති අය කියලා හිතාගෙන හිට්ය එක ගැන දැන් කනගාටුවකුත් ඇතිවෙනවා.
    ඔයා මොකටද ඔය තරම් පක්‍ෂ-පුද්ගලවාදී වෙන්නේ.පරණ හනමිටි කාරයෙක් නොවී සමාජ යථාර්තයට මැදහත්ව-උපේක්ෂා සහගතව මුහුන දෙන්න.ඔයාට තනි අයිතියක් නෑ අනිත් අය ඔයා කියන දේ හරියි කියල පිලිගන්න ඕන කියල හිතන්න.
    අනිත් දේ දැන් එළකිරි එකේම ඉඳලා-සියලු නෙය්යාඩගං නටලා-නටලා අන්තිමේ බහුබූතයක් ඇදබාලා බොරුවට ගිහින් ආයේ එනවා.මේක බොළදකම හා කුහකකම.

    මම යනවා ආයි එන්නේ නැහැ
    කියලා
    අනුකම්පාව ගන්න එක මහ බොළද කමක්
    යනවානම් කිය කිය ඉන්න ඕන නැහැ යන්න ඕනා
    ඉන්නවානම් ඉන්නවා කිය කිය ඉන්නත් ඕනේ නැහැ
    නමුත් මඩ ගහද්දි තමන්ව හා තමන් ගොඩනගා ගත්ත ප්‍රතිරෑපය බිද වැටෙන
    බව තේරැම් ගැනිමට නොහැකි අයයි සමහරක් අය වෙනුවෙන් පෙනි සිට ඔවුන්ට ඡන්දය දෙන්න කියන්නේ...

    සරත් ෆොන්සේකා බල්ලෙක් -- සරත් බුලට් හොරා -- සරත් දූෂකයෙක් - සරත් ෆොන්සේකා යුධ හමුදාව පාව දුන්නා
    මේ වගේ නොයෙකුත් බොරැ චොදනා එල්ල කරද්දි අපි මඩ නොගා එයා එරෙහිව මත වාදය පමණක් ඉදිරිපත් කළා

    Last edited:

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Ithin ban..

    Ubath meke kochchara deshapalana thread dammada..

    Ubath apakshapathiwa hiitiye nane.. Kochchara kade giyada eka ekenage pattha aran..

    Ehehma karala dan baba part danawa..

    Lajja nathi wada..

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සෝමෙ අය්යා බොර දියේ මාළුබාන්නේ කිටියන්ට ‍දෙන්නද?:lol:
    :eek::eek::(
    funny-pictures-angry-grey-cat-sulks.jpg
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මට නම් කියන්න තියෙන්නෙ එලකිරි දාල යන එක කියන්නෙ නිකන් තමන්ගෙ තර්කය දිනාගන්න බරිඋනම පනලයාමක් විදිහට.... උබ 2පාරක් හිතක බලපන්... මොකොද Fake ID වලින් අවිත් අහුවෙල ඉතිරි වෙලා තියෙන හොදනමත් කැත කරගන්න තැනට වැඩ සිද්‍ද කරගන්න එපා... ජය!!
     
    Dec 24, 2009
    139
    5
    0
    එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි.
    වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.
    එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
    ඒ ත්‍රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
    එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
    ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.

    මාතෘ භූමියට ජය..

    uba apahu ek enna neme coola :lol::lol::lol:
     
    මම යනවා ආයි එන්නේ නැහැ
    කියලා
    අනුකම්පාව ගන්න එක මහ බොළද කමක්
    යනවානම් කිය කිය ඉන්න ඕන නැහැ යන්න ඕනා
    ඉන්නවානම් ඉන්නවා කිය කිය ඉන්නත් ඕනේ නැහැ
    නමුත් මඩ ගහද්දි තමන්ව හා තමන් ගොඩනගා ගත්ත ප්‍රතිරෑපය බිද වැටෙන
    බව තේරැම් ගැනිමට නොහැකි අයයි සමහරක් අය වෙනුවෙන් පෙනි සිට ඔවුන්ට ඡන්දය දෙන්න කියන්නේ...
    :):yes:ඔයා කියන දේ හරි.තම කශේරුකාවේ දුබල කමට එළකිරි එක පළි නැ.මීට පස්සේ ඕං ගියා....මේං ගියා..කියලා කවුරුත් චුරුචුරු ගාන එකක් නැතිවෙයි කියලා හිතමු.:lol:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මම යනවා ආයි එන්නේ නැහැ
    කියලා
    අනුකම්පාව ගන්න එක මහ බොළද කමක්
    යනවානම් කිය කිය ඉන්න ඕන නැහැ යන්න ඕනා
    ඉන්නවානම් ඉන්නවා කිය කිය ඉන්නත් ඕනේ නැහැ
    නමුත් මඩ ගහද්දි තමන්ව හා තමන් ගොඩනගා ගත්ත ප්‍රතිරෑපය බිද වැටෙන
    බව තේරැම් ගැනිමට නොහැකි අයයි සමහරක් අය වෙනුවෙන් පෙනි සිට ඔවුන්ට ඡන්දය දෙන්න කියන්නේ...

    සරත් ෆොන්සේකා බල්ලෙක් -- සරත් බුලට් හොරා -- සරත් දූෂකයෙක් - සරත් ෆොන්සේකා යුධ හමුදාව පාව දුන්නා
    මේ වගේ නොයෙකුත් බොරැ චොදනා එල්ල කරද්දි අපි මඩ නොගා මත වාදය පමණක් ඉදිරිපත් කළා

    ow balpan mata EK eke kochchara reputaion ekak thiyanawada kiyala honda wedagath member kenek kiyala!:dull::nerd:
    cat_fashion_sense_03.jpg
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි.
    වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.
    එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
    ඒ ත්‍රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
    එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
    ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.

    මාතෘ භූමියට ජය..
    :rofl::rofl::rofl::rofl: Bohoo Mada PRAhara deyath kelee nubaya... Fake ID welin aith methna made posters uplode kere ubai... boruwata methna baba wenne nethiwa idapan:lol::lol::lol::lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :):yes:ඔයා කියන දේ හරි.තම කශේරුකාවේ දුබල කමට එළකිරි එක පළි නැ.මීට පස්සේ ඕං ගියා....මේං ගියා..කියලා කවුරුත් චුරුචුරු ගාන එකක් නැතිවෙයි කියලා හිතමු.:lol:

    මම නම් හිතන්නේ නැහැ සමහර අය හැදෙයි කියලා :rofl:

    ow balpan mata EK eke kochchara reputaion ekak thiyanawada kiyala honda wedagath member kenek kiyala!:dull::nerd:

    :lol: ඔයාද කිටියාද :rofl:
     
    (ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.)
    ගියා කිව්වට මේවා බලාගෙන නේ ඉන්නේ:lol:ඔයා ඔයා ගැනම ලැජ්ජා වෙන්න ඕන.මොන තරම් අන්තවාදියෙක්ද ඔයා?ජය පරාජය-පක්‍ෂ විපක්‍ෂ මත දෙකම සම සිතින් විඳදරාගන්න දැන්වත් ඉගෙනගන්න.කුනුමාළු ඇ‍ඟේ එල්ලගෙන කන්න යන්නෙ නැතුව ආයේ මහත්මයෙක් වගේ එන්න.:cool:
     
    • Like
    Reactions: aragon

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    (ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.)
    ගියා කිව්වට මේවා බලාගෙන නේ ඉන්නේ:lol:ඔයා ඔයා ගැනම ලැජ්ජා වෙන්න ඕන.මොන තරම් අන්තවාදියෙක්ද ඔයා?ජය පරාජය-පක්‍ෂ විපක්‍ෂ මත දෙකම සම සිතින් විඳදරාගන්න දැන්වත් ඉගෙනගන්න.කුනුමාළු ඇ‍ඟේ එල්ලගෙන කන්න යන්නෙ නැතුව ආයේ මහත්මයෙක් වගේ එන්න.:cool:
    funny-pictures-color-blind-cat-rubiks-cube.jpg
     
    :rofl::rofl::rofl::rofl: Bohoo Mada PRAhara deyath kelee nubaya... Fake ID welin aith methna made posters uplode kere ubai... boruwata methna baba wenne nethiwa idapan:lol::lol::lol::lol:
    "එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි."
    ඒක නේන්නං බලන්න මෙයා වගේ කකුළුවෙක් තවත් ඉන්නවද?:lol::lol::lol: