සමුගැනීමේ බොරුව

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    සමුගැනීමේ බොරුව

    මට මේ එළකිරි එකේ තේරුම් ගන්න බැරි එක දෙයක් තමය එළකිරි සාමාජිකයන් ත්රෙඅඩ් දාල සමුගන්න එක.මේ අය කවදාවත් අන්තර්ජාලය බාවිතා කිරීම කවදාවත් නත්තන්නේ නැහැනේ.ඉතින් මොකද එළකිරි ලොග් වෙන එක නවත්තන්නේ.?
    හැම දාම ලොග් වෙන්න බැරිවෙන්න පුළුවන්.එත් ඉඳල හිටලා හරි එළකිරි
    ලොග් වෙන්න පුළුවන්නේ ලෝකේ කොහේ හිටියත්.ඉතින් මොකටද සමුගන්නේ?

    මම නම් හිතන්නේ මේ
    ගොල්ලන්ට ඕනේ අවදානය දිනාගන්න.

    මේ මගේ අදහස පමනය්.ඔබේ අදහස වෙනස්වෙන්න පුළුවන්.මම එකට ගරු කරනවා....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම කියන්න එපා... ඇත්තටම සමහරු එහෙම කරන්නේ මේකෙ ගොඩාක් active වෙලා ඉඳලා එකපාරට එලකිරි එකට එන්න බැරි වෙන හේතුවක් ආවහම... ඉන්ටනෙට් පාව්ච්චි කරා කියලා නිකන් එලකිරි එකට log වුනාට වැඩක් නෑ.. මේකේ අයත් එක්ක කාලය ගත කරන්න ඕනේ.. එහෙම බැරි වෙනකොට තමයි කට්ටිය කියලා යන්නේ ආපහු එන්න වෙන්නේ නෑ කියලා.. ඒත් ඉතින් සමහරුන්ට පෞද්ගලික හේතු නිසා එලකිරි එක එපා වෙලත් යනවා.. ඒ අය ඉතින් පොඩ්ඩක් අවධානය ගන්න ත්‍රෙඩ් දාල යනවා තමයි.. නමුත් ගොඩාක් අය එහෙම යනවා කියලා යන්නේ මේකෙ ඉන්න යාලුවන්ට කියලා යන එක යුතුකමක් නිසා... මොකද කාලයක් කට්ටිය එක්ක ඉඳලා පැදුරටත් නොකිය මාරු වෙන එක හොඳ නැති වැඩක් නිසා... :D:D:D
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එහෙම කියන්න එපා... ඇත්තටම සමහරු එහෙම කරන්නේ මේකෙ ගොඩාක් active වෙලා ඉඳලා එකපාරට එලකිරි එකට එන්න බැරි වෙන හේතුවක් ආවහම... ඉන්ටනෙට් පාව්ච්චි කරා කියලා නිකන් එලකිරි එකට log වුනාට වැඩක් නෑ.. මේකේ අයත් එක්ක කාලය ගත කරන්න ඕනේ.. එහෙම බැරි වෙනකොට තමයි කට්ටිය කියලා යන්නේ ආපහු එන්න වෙන්නේ නෑ කියලා.. ඒත් ඉතින් සමහරුන්ට පෞද්ගලික හේතු නිසා එලකිරි එක එපා වෙලත් යනවා.. ඒ අය ඉතින් පොඩ්ඩක් අවධානය ගන්න ත්‍රෙඩ් දාල යනවා තමයි.. නමුත් ගොඩාක් අය එහෙම යනවා කියලා යන්නේ මේකෙ ඉන්න යාලුවන්ට කියලා යන එක යුතුකමක් නිසා... මොකද කාලයක් කට්ටිය එක්ක ඉඳලා පැදුරටත් නොකිය මාරු වෙන එක හොඳ නැති වැඩක් නිසා... :D:D:D

    මාත් හිතන්නේ මල්කවි අය්යා හරි..මටත් ඔය අදහස් ටික ආවා..ඒත් අකුරු ගැලපුනේ නෑ..bt මල්කවි අය්යා ගානට අකුරු ටික ගලපගෙන.....
     
    rishrdg

    Member
    Jul 21, 2009
    338
    40
    0
    Gampaha
    මම නම් හිතන්නේ මේ ගොල්ලන්ට ඕනේ අවදානය දිනාගන්න.

    wenna puluwan... nowennath puluwan :yes::yes::yes::yes::yes
     
    kingdewi

    Well-known member
  • අන්තර්ජාලයෙ තියෙන නිදහසත් එක්ක කොහොමද සමුදෙන්නෙ..මම නම් ADSL ලයින් එක තියෙනකල් සමුදෙන්නෙ නෑ මොන සයිට් එකකටවත්..:lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අන්තර්ජාලයෙ තියෙන නිදහසත් එක්ක කොහොමද සමුදෙන්නෙ..මම නම් ADSL ලයින් එක තියෙනකල් සමුදෙන්නෙ නෑ මොන සයිට් එකකටවත්..:lol::lol:
    heta anidda ADSL bila wedi karanna yanawalu onna:P
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    අන්තර්ජාලයෙ තියෙන නිදහසත් එක්ක කොහොමද සමුදෙන්නෙ..මම නම් ADSL ලයින් එක තියෙනකල් සමුදෙන්නෙ නෑ මොන සයිට් එකකටවත්..:lol::lol:

    :yes::yes::yes::yes: :lol::lol::lol::lol::lol::lol:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අන්තර්ජාලයෙ තියෙන නිදහසත් එක්ක කොහොමද සමුදෙන්නෙ..මම නම් ADSL ලයින් එක තියෙනකල් සමුදෙන්නෙ නෑ මොන සයිට් එකකටවත්..:lol::lol:

    agree machang.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එහෙම කියන්න එපා... ඇත්තටම සමහරු එහෙම කරන්නේ මේකෙ ගොඩාක් active වෙලා ඉඳලා එකපාරට එලකිරි එකට එන්න බැරි වෙන හේතුවක් ආවහම... ඉන්ටනෙට් පාව්ච්චි කරා කියලා නිකන් එලකිරි එකට log වුනාට වැඩක් නෑ.. මේකේ අයත් එක්ක කාලය ගත කරන්න ඕනේ.. එහෙම බැරි වෙනකොට තමයි කට්ටිය කියලා යන්නේ ආපහු එන්න වෙන්නේ නෑ කියලා.. ඒත් ඉතින් සමහරුන්ට පෞද්ගලික හේතු නිසා එලකිරි එක එපා වෙලත් යනවා.. ඒ අය ඉතින් පොඩ්ඩක් අවධානය ගන්න ත්‍රෙඩ් දාල යනවා තමයි.. නමුත් ගොඩාක් අය එහෙම යනවා කියලා යන්නේ මේකෙ ඉන්න යාලුවන්ට කියලා යන එක යුතුකමක් නිසා... මොකද කාලයක් කට්ටිය එක්ක ඉඳලා පැදුරටත් නොකිය මාරු වෙන එක හොඳ නැති වැඩක් නිසා... :D:D:D

    ඇත්ත කථාව......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම කියන්න එපා... ඇත්තටම සමහරු එහෙම කරන්නේ මේකෙ ගොඩාක් active වෙලා ඉඳලා එකපාරට එලකිරි එකට එන්න බැරි වෙන හේතුවක් ආවහම... ඉන්ටනෙට් පාව්ච්චි කරා කියලා නිකන් එලකිරි එකට log වුනාට වැඩක් නෑ.. මේකේ අයත් එක්ක කාලය ගත කරන්න ඕනේ.. එහෙම බැරි වෙනකොට තමයි කට්ටිය කියලා යන්නේ ආපහු එන්න වෙන්නේ නෑ කියලා.. ඒත් ඉතින් සමහරුන්ට පෞද්ගලික හේතු නිසා එලකිරි එක එපා වෙලත් යනවා.. ඒ අය ඉතින් පොඩ්ඩක් අවධානය ගන්න ත්‍රෙඩ් දාල යනවා තමයි.. නමුත් ගොඩාක් අය එහෙම යනවා කියලා යන්නේ මේකෙ ඉන්න යාලුවන්ට කියලා යන එක යුතුකමක් නිසා... මොකද කාලයක් කට්ටිය එක්ක ඉඳලා පැදුරටත් නොකිය මාරු වෙන එක හොඳ නැති වැඩක් නිසා... :D:D:D

    :yes::yes::yes: 200% Agree with Malkavi.
    මට කියන්න ඔයා මේ කාගේ thread එක ගැනද කියන්නේ. නිෂා නoගිගේ එක ගැනද? නිෂා කියන්නේ අපි හැමෝගෙම යාලුවෙක්. දෙයක් කියන්න කලින් හිතන්න. :no::no:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අන්තර්ජාලයෙ තියෙන නිදහසත් එක්ක කොහොමද සමුදෙන්නෙ..මම නම් ADSL ලයින් එක තියෙනකල් සමුදෙන්නෙ නෑ මොන සයිට් එකකටවත්..:lol::lol:

    අනිවා නියම කතාව මචන් :yes:

    මෙහෙමයි මම නම් එළකිරි එකටම වෙලා ඉන්න කෙනෙක් නෙවේ හිටපු ගමන් දවස් 2ක 3ක් විතර මිස්වෙනවා ඒත් ඔන්ලයින් ආවම දවසකට සැරයක් වත් එබිල යන්න එනවා සාමාන්‍යයෙන් ඒ හින්ද මේකෙන් සමුගන්න මට නම් උවමනාවක් ‍ඇතිවෙයි කියල හිතන්න බෑ :D