සමුපකාර චන්නෙ කියන්නේ ජයගුහණයේ ආරම්භය.....
අප්පච්චිට ආයේ බලය ලැබෙන විදියට වැඩ කරන්නෙත් මේ යහපාලුවොම තමයි බන්....
කොයිතරම් චෝදනා ආවත් රටට වැඩක් කරල තියෙන්නේ මේ යකා තමයි....
කරගත්ත මෝඩ වැඩේ තමයි අවුරුදු 2 ක් කලින් චන්දෙකට ගිය එක...
යහපාලුවෝ බලේ ඇරන් කරන වැඩත් එක්ක අප්පච්චිට තියෙන ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා....