.: සමූල ඝාතනයක සුල මුල (18+) :.
My 11,000th Post!!!!
ඔබ වඩාත්ම ආදරය කරන්නේ කාටද කියා කව්රුන් හෝ ඔබෙන් විමසුවොත් ඔබගේ පිළිතුර කුමක් විය හැකිද....? ඒ සඳහා ඔබ දෙන පිළිතුර කුමක් වුවත් නිවැරදි පිළිතුර විය යුත්තේ "තමාටම" යන්නයි....තමා හැරුනුකොට පුද්ගලයකු වඩාත්ම විශ්වාස කරන්නේ සහ ආදරය කරන්නේ තම පවුලේ මව, පියා සහ සොයුර සොයුරියන්ටයි....එසේ ඔබ වඩාත් විශ්වාස කරන ආදරය කරන සෙනෙහසක් දක්වන ඔබගේ පවුලේ සාමාජිකයින් ඔබට සලකන්නේ කුරිරැ විදියට නම්.....ඔබට වද හිංසා පමුණුවන්නේ නම්....ඔබ කරන්නේ කුමක්ද...?
මේ එවැනි පවුලේ වද හිංසනයට ලක්වන තරුණියකගේ කතා පුවතකි....ඇයගේ සුළු පියා විසින් ඇයව කෙලෙසන්නේ තිරිසනෙකු ලෙසිනි....මව,නැගණිය සහ සොහොයුරා ද මේ වදහිංසන හමුවේ නිහඩව සිටියි.....ඇයගේ එකම අස්වැසිල්ල වන්නේ පෙම්වතා පමණයි....තම පියාගෙන් එල්ලවන වද හිංසන දරාගත නොහැකි තැන ඇය ගන්නා තීරණය වන්නේ තම පියාගෙන් පලිගැනීමයි....නමුත් අවසානයේ ඇයට සිදුවන්නේ පවුලේ සියලු දෙනාම මරා දැමීමටයි....ඉතාම ඛේධජනක කතා පුවතක් ඇතුලත් මෙම චිත්රපටය 1993 දී චීන චිත්රපට අධ්යක්ෂවරයකු වූ Kai-Ming Lai විසින් නිපදවූවක්....
සමූල ඝාතනයක සුල මුල (18+)

Last edited: