සම වයස් ආදර සම්බන්දතා.... !!!

009008

Active member
  • Aug 18, 2011
    527
    95
    28
    සම වයස් තමයි බන් හොදම
    එකම අදහස් ගොඩක් වෙලාවට
    ලමෙක් වගේ රැකබලා ගන්න ඒ වගේ ආදරයක් ඕනේ නම් අක්ක කෙනෙක් යලු කර ගනින්
    අනේ අයියේ මට මේක කරල දෙන්න මේක කියල දෙන්න මාව හුරතල් කරන්න මගේ ඔලුව අත ගාන්න වගේ බොලද පෙමක් ඕනේ නම් වයසින් බාල කෙල්ලෙක් හොයා ගනින්
    අපි එකතු වෙලා මේක කරමු ඕව කරන එක දැන් නවත්තන්න වගේ දේවල් අහගන්න ඕනේ නම් සම වයසේ කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ

    :love:
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    හරියට බැලුවොත් සම වයසේ කෙල්ලෝ කියලා නැහැනේ බන් ජාතියක්..
    මාසයක් , දවසක් හරි එක්කෝ බාලයි. නැත්නම් වැඩිමහල්..​
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සම වයස් ආදර සම්බන්ධතා වැරදියි සදාචාර විරෝධියි සමවයස් ආදර සම්බන්ධතා පවත්වන අයව පොලොවෙ හිටවල ගල් ගහල මරන්න ඕනෙ :yes: BUMP
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හරියට බැලුවොත් සම වයසේ කෙල්ලෝ කියලා නැහැනේ බන් ජාතියක්..
    මාසයක් , දවසක් හරි එක්කෝ බාලයි. නැත්නම් වැඩිමහල්..​

    එහෙම නෙමෙ බන් එකම අවුරුද්දෙ ඉපදිලා නම් සමවයස් කියල ගන්නේ
    ගොඩක් වෙලාවල් වලට බලපොරොත්තු හිතන විදි එකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ආදර සබධතා කියන්නෙ මහ විකාර මල විකාර එපාම වෙලා ඉන්නෙ දැන්.
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙන්න පුතී නියම වයස බදින්න​

    Victor-Rathnayake-Leave-Sri-Lanka.jpg

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සම වයස් තමයි බන් හොදම
    එකම අදහස් ගොඩක් වෙලාවට
    ලමෙක් වගේ රැකබලා ගන්න ඒ වගේ ආදරයක් ඕනේ නම් අක්ක කෙනෙක් යලු කර ගනින්
    අනේ අයියේ මට මේක කරල දෙන්න මේක කියල දෙන්න මාව හුරතල් කරන්න මගේ ඔලුව අත ගාන්න වගේ බොලද පෙමක් ඕනේ නම් වයසින් බාල කෙල්ලෙක් හොයා ගනින්
    අපි එකතු වෙලා මේක කරමු ඕව කරන එක දැන් නවත්තන්න වගේ දේවල් අහගන්න ඕනේ නම් සම වයසේ කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ

    :D:D:D
     
    HunterZara

    Member
    Apr 24, 2017
    22
    1
    3

    :yes::yes::yes::yes::yes:
     
    දැන් යාලුවෙලා අවුරුදු 8ක් වෙනවා.මේ අවුරුද්දේ බදින්න ඉන්නේ..තාම අවුලක් නෑ.

    ඊලඟ අවුරුද්දෙ Thread එකක් වැටෙයි. එහෙම නොවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොල්ලට වඩා කෙල්ල වයසින් බාල ජෝඩුත් ඩිවෝස් වෙලා තියනව. කොල්ලට වඩා කෙල්ල වයසින් වැඩි ජෝඩුත් ඩිවෝස් වෙලා තියනව. මේ දෙවර්ගයෙන්ම බැදපු මැරෙනකන්ම සතුටින් ඉන්න ජෝඩුත් ඉන්නව. ඒ නිසා මේ වගේ ගොන් ප්‍රශ්න අහන්නෙ නැතිව. ඒවට දෙන කෝපි කාලෙ ගොන් උත්තර බලන්නෙ නැතිව. උඹගෙ මොලෙන් හොදට කල්පනාකරල බලල මේ ගෑනි මට හරියයිද කියල. සෙට් වෙනවනම් බැදපන් මචන්.මොකද කසාදෙ කරගන්නෙ එලකිරි එකේ උන් නෙමෙයිනෙ. උඹ තමයි මැරෙනකන් ජීවත් වෙන්න ඕනෙ. ඒක ගැන අදහස් එක එකාගෙන් අහල නිකන් කොන්ද පන නැති චරිතයක් වෙන්න එපා.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    සම වයස් තමයි බන් හොදම
    එකම අදහස් ගොඩක් වෙලාවට
    ලමෙක් වගේ රැකබලා ගන්න ඒ වගේ ආදරයක් ඕනේ නම් අක්ක කෙනෙක් යලු කර ගනින්
    අනේ අයියේ මට මේක කරල දෙන්න මේක කියල දෙන්න මාව හුරතල් කරන්න මගේ ඔලුව අත ගාන්න වගේ බොලද පෙමක් ඕනේ නම් වයසින් බාල කෙල්ලෙක් හොයා ගනින්
    අපි එකතු වෙලා මේක කරමු ඕව කරන එක දැන් නවත්තන්න වගේ දේවල් අහගන්න ඕනේ නම් සම වයසේ කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ

    agreed:yes::yes:
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    Same age poddak awl bn mage experience ekata anuwa.. mry kalahama thamai oka awl yanne, kello ikmanata wayasata yanwa.. thwa loku seen godak thiyenawa..poddak hoyala balanna
     
    kavin123

    Member
    Nov 28, 2016
    67
    1
    0
    api awurudu 10k love karala bande.wifeta tharaha yanwa.eth caring mature hurathal okkoma thiynwa ban.eka ithin person to person wenas.ehama waysa lokuwata penne na ban.dan 29 a unata penuma 24 wage.umbata hondai nam kara ganin