සම වයස් ආදර සම්බන්දතා.... !!!

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    වැඩිමල් බාල සම න‌ෙමේ. කෙල්ල සැරෙන්ඩර් වෙලා ඉන්න ප‍ර්සනෑලිටි එකක් ටියනව නම් මොකත් එකයි
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සම වයස් තමයි බන් හොදම
    එකම අදහස් ගොඩක් වෙලාවට
    ලමෙක් වගේ රැකබලා ගන්න ඒ වගේ ආදරයක් ඕනේ නම් අක්ක කෙනෙක් යලු කර ගනින්
    අනේ අයියේ මට මේක කරල දෙන්න මේක කියල දෙන්න මාව හුරතල් කරන්න මගේ ඔලුව අත ගාන්න වගේ බොලද පෙමක් ඕනේ නම් වයසින් බාල කෙල්ලෙක් හොයා ගනින්
    අපි එකතු වෙලා මේක කරමු ඕව කරන එක දැන් නවත්තන්න වගේ දේවල් අහගන්න ඕනේ නම් සම වයසේ කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ

    Uba naki ganiyekta ahu wela neda?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    සම වයස් ආදර සම්බන්දතා ගැන මොකද හිතන්නේ මචන් ල? ගොඩක් අය කියනවා ඒවා අසාර්තකයිලු . ඉතින් උබලගේ අත්දැකීම් සහ අදහස් පහතින් දක්වන ලෙස ඉල්ලා සිටිනවා.

    අපේ අම්මයි තාත්තයි එකම වයසෙ. දැන් අවුරුදු 33ක් වෙනවා ඒ දෙන්නා බැඳලා. දෙන්නගෙම මුල් විවාහෙ.

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    mage nam wedimal ban girl.habai waradak ne.aurudu 2k wedimal.patta understanding.jiwithe hemadema gena mata wada hoda idea ekak thiyenawa.2nna ekathu wela gamana yanawa.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොල්ලට වඩා කෙල්ල වයසින් බාල ජෝඩුත් ඩිවෝස් වෙලා තියනව. කොල්ලට වඩා කෙල්ල වයසින් වැඩි ජෝඩුත් ඩිවෝස් වෙලා තියනව. මේ දෙවර්ගයෙන්ම බැදපු මැරෙනකන්ම සතුටින් ඉන්න ජෝඩුත් ඉන්නව. ඒ නිසා මේ වගේ ගොන් ප්‍රශ්න අහන්නෙ නැතිව. ඒවට දෙන කෝපි කාලෙ ගොන් උත්තර බලන්නෙ නැතිව. උඹගෙ මොලෙන් හොදට කල්පනාකරල බලල මේ ගෑනි මට හරියයිද කියල. සෙට් වෙනවනම් බැදපන් මචන්.මොකද කසාදෙ කරගන්නෙ එලකිරි එකේ උන් නෙමෙයිනෙ. උඹ තමයි මැරෙනකන් ජීවත් වෙන්න ඕනෙ. ඒක ගැන අදහස් එක එකාගෙන් අහල නිකන් කොන්ද පන නැති චරිතයක් වෙන්න එපා.

    kianna one okkoma kiala...siraa machan ;)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Same age poddak awl bn mage experience ekata anuwa.. mry kalahama thamai oka awl yanne, kello ikmanata wayasata yanwa.. thwa loku seen godak thiyenawa..poddak hoyala balanna

    eka machan uba set karaganna kella anuwa depend :D owa hadapu katha yako..kella ikmanata wayasata yanwa :lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සම වයස් තමයි බන් හොදම
    එකම අදහස් ගොඩක් වෙලාවට
    ලමෙක් වගේ රැකබලා ගන්න ඒ වගේ ආදරයක් ඕනේ නම් අක්ක කෙනෙක් යලු කර ගනින්
    අනේ අයියේ මට මේක කරල දෙන්න මේක කියල දෙන්න මාව හුරතල් කරන්න මගේ ඔලුව අත ගාන්න වගේ බොලද පෙමක් ඕනේ නම් වයසින් බාල කෙල්ලෙක් හොයා ගනින්
    අපි එකතු වෙලා මේක කරමු ඕව කරන එක දැන් නවත්තන්න වගේ දේවල් අහගන්න ඕනේ නම් සම වයසේ කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ

    පට්ට කතාව.සමවයසේ අයගේ අදහස් ගොඩක් වෙලාවට ගැලපෙනවා මොකද පාරිසරික,සමාජීය වෙනස්කම් එක කාලවල බලපාලා තියෙන්නේ.උදාහරණයක් විදියට 80-90 ගණන්වල ඉපදිච්ච එවුන් යුද්දේ ගැන දන්නවා.ඒ කාලේ පරිස්සම් උනේ කොහොමද කියලා දන්නවා.ඊට පස්සේ ඉපදිච්ච එවුන්ට ඒ අත්දැකීම් එච්චර නෑ.හදිසියේවත් ඒවගේ තත්වයක් ඇති උනොත් (එහෙම වෙන්න එපා) ඒක හෙන වාතයක් වෙන්න ගන්නවා පවුල් ජීවිතේට.
     
    akilayohanperera

    Active member
  • Mar 23, 2011
    131
    35
    28
    Depanama
    සම වයස් තමයි බන් හොදම
    එකම අදහස් ගොඩක් වෙලාවට
    ලමෙක් වගේ රැකබලා ගන්න ඒ වගේ ආදරයක් ඕනේ නම් අක්ක කෙනෙක් යලු කර ගනින්
    අනේ අයියේ මට මේක කරල දෙන්න මේක කියල දෙන්න මාව හුරතල් කරන්න මගේ ඔලුව අත ගාන්න වගේ බොලද පෙමක් ඕනේ නම් වයසින් බාල කෙල්ලෙක් හොයා ගනින්
    අපි එකතු වෙලා මේක කරමු ඕව කරන එක දැන් නවත්තන්න වගේ දේවල් අහගන්න ඕනේ නම් සම වයසේ කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ

    :yes::yes::yes:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඒක තීරණය වෙන්නෙ දෙන්නා මත තමයි. සමහරු වැඩිමල් ගෑණු අය බැඳලත් හොඳට ඉන්නවා.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    සම වයස් තමයි බන් හොදම
    එකම අදහස් ගොඩක් වෙලාවට
    ලමෙක් වගේ රැකබලා ගන්න ඒ වගේ ආදරයක් ඕනේ නම් අක්ක කෙනෙක් යලු කර ගනින්
    අනේ අයියේ මට මේක කරල දෙන්න මේක කියල දෙන්න මාව හුරතල් කරන්න මගේ ඔලුව අත ගාන්න වගේ බොලද පෙමක් ඕනේ නම් වයසින් බාල කෙල්ලෙක් හොයා ගනින්
    අපි එකතු වෙලා මේක කරමු ඕව කරන එක දැන් නවත්තන්න වගේ දේවල් අහගන්න ඕනේ නම් සම වයසේ කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ
    :no::no:මේ කතාවට නම් එකඟ නෑ. ලාමක ගතිය එන්නේ පුද්ගලයා අනුව මිස වයස අනුව නෙමෙයි. සමහර ගෑණු උදවිය ඉන්නවා 50 පැනලත් ලාමක .
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Mage කෙල්ලත් sama වයසෙ. Jiwithe mama watunu hugak thanwala eki mawa nagittanawa.bolada na.welawakata dukak danenawa huruathale adu nisa.eth laga inna welawata ehema na ban. Ubata satis nam karapan.habai ubata control nam witarai

    අප් එකක් ආවම ආයෙ බැලුව...මං 2017 දාපු කමෙන්ට් එකක් මේ...අදටත් එහෙමයි...සමවයස් ආදරේ තාමත් එදාවගේමයි ..රන්ඩු තියනව...ඒත් පට්ට අන්ඩස්ටෑන්ඩින්ග්....මගේ එකී මට මහමෙරක් බං.❤️