සම වයස් තමයි බන් හොදම
එකම අදහස් ගොඩක් වෙලාවට
ලමෙක් වගේ රැකබලා ගන්න ඒ වගේ ආදරයක් ඕනේ නම් අක්ක කෙනෙක් යලු කර ගනින්
අනේ අයියේ මට මේක කරල දෙන්න මේක කියල දෙන්න මාව හුරතල් කරන්න මගේ ඔලුව අත ගාන්න වගේ බොලද පෙමක් ඕනේ නම් වයසින් බාල කෙල්ලෙක් හොයා ගනින්
අපි එකතු වෙලා මේක කරමු ඕව කරන එක දැන් නවත්තන්න වගේ දේවල් අහගන්න ඕනේ නම් සම වයසේ කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ
සම වයස් ආදර සම්බන්දතා ගැන මොකද හිතන්නේ මචන් ල? ගොඩක් අය කියනවා ඒවා අසාර්තකයිලු . ඉතින් උබලගේ අත්දැකීම් සහ අදහස් පහතින් දක්වන ලෙස ඉල්ලා සිටිනවා.
කොල්ලට වඩා කෙල්ල වයසින් බාල ජෝඩුත් ඩිවෝස් වෙලා තියනව. කොල්ලට වඩා කෙල්ල වයසින් වැඩි ජෝඩුත් ඩිවෝස් වෙලා තියනව. මේ දෙවර්ගයෙන්ම බැදපු මැරෙනකන්ම සතුටින් ඉන්න ජෝඩුත් ඉන්නව. ඒ නිසා මේ වගේ ගොන් ප්රශ්න අහන්නෙ නැතිව. ඒවට දෙන කෝපි කාලෙ ගොන් උත්තර බලන්නෙ නැතිව. උඹගෙ මොලෙන් හොදට කල්පනාකරල බලල මේ ගෑනි මට හරියයිද කියල. සෙට් වෙනවනම් බැදපන් මචන්.මොකද කසාදෙ කරගන්නෙ එලකිරි එකේ උන් නෙමෙයිනෙ. උඹ තමයි මැරෙනකන් ජීවත් වෙන්න ඕනෙ. ඒක ගැන අදහස් එක එකාගෙන් අහල නිකන් කොන්ද පන නැති චරිතයක් වෙන්න එපා.

Same age poddak awl bn mage experience ekata anuwa.. mry kalahama thamai oka awl yanne, kello ikmanata wayasata yanwa.. thwa loku seen godak thiyenawa..poddak hoyala balanna
owa hadapu katha yako..kella ikmanata wayasata yanwa 

සම වයස් තමයි බන් හොදම
එකම අදහස් ගොඩක් වෙලාවට
ලමෙක් වගේ රැකබලා ගන්න ඒ වගේ ආදරයක් ඕනේ නම් අක්ක කෙනෙක් යලු කර ගනින්
අනේ අයියේ මට මේක කරල දෙන්න මේක කියල දෙන්න මාව හුරතල් කරන්න මගේ ඔලුව අත ගාන්න වගේ බොලද පෙමක් ඕනේ නම් වයසින් බාල කෙල්ලෙක් හොයා ගනින්
අපි එකතු වෙලා මේක කරමු ඕව කරන එක දැන් නවත්තන්න වගේ දේවල් අහගන්න ඕනේ නම් සම වයසේ කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ
සම වයස් තමයි බන් හොදම
එකම අදහස් ගොඩක් වෙලාවට
ලමෙක් වගේ රැකබලා ගන්න ඒ වගේ ආදරයක් ඕනේ නම් අක්ක කෙනෙක් යලු කර ගනින්
අනේ අයියේ මට මේක කරල දෙන්න මේක කියල දෙන්න මාව හුරතල් කරන්න මගේ ඔලුව අත ගාන්න වගේ බොලද පෙමක් ඕනේ නම් වයසින් බාල කෙල්ලෙක් හොයා ගනින්
අපි එකතු වෙලා මේක කරමු ඕව කරන එක දැන් නවත්තන්න වගේ දේවල් අහගන්න ඕනේ නම් සම වයසේ කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ

සම වයස් තමයි බන් හොදම
එකම අදහස් ගොඩක් වෙලාවට
ලමෙක් වගේ රැකබලා ගන්න ඒ වගේ ආදරයක් ඕනේ නම් අක්ක කෙනෙක් යලු කර ගනින්
අනේ අයියේ මට මේක කරල දෙන්න මේක කියල දෙන්න මාව හුරතල් කරන්න මගේ ඔලුව අත ගාන්න වගේ බොලද පෙමක් ඕනේ නම් වයසින් බාල කෙල්ලෙක් හොයා ගනින්
අපි එකතු වෙලා මේක කරමු ඕව කරන එක දැන් නවත්තන්න වගේ දේවල් අහගන්න ඕනේ නම් සම වයසේ කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ

මේ කතාවට නම් එකඟ නෑ. ලාමක ගතිය එන්නේ පුද්ගලයා අනුව මිස වයස අනුව නෙමෙයි. සමහර ගෑණු උදවිය ඉන්නවා 50 පැනලත් ලාමක .Mage කෙල්ලත් sama වයසෙ. Jiwithe mama watunu hugak thanwala eki mawa nagittanawa.bolada na.welawakata dukak danenawa huruathale adu nisa.eth laga inna welawata ehema na ban. Ubata satis nam karapan.habai ubata control nam witarai