සම හරක් පිළිනොගන්නා සත්‍ය..

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    උඹේ උනන්දුව තියෙන්නෙ රනිල්ලගෙ මංගලලගෙ තීරණ ගැනීම ගැන නං ළමයි 0ට වඩා උන්ගෙ තීරණ පැහැදිලි කරන්නෙ උන් අදහන විශ්වාස ටික. ඔය ගැන මං ත්‍රෙඩ් එකක් දැම්ම :baffled: අසාර්ථකයි
    කැමති නං බලන්න.

    http://elakiri.com/forum/showthread.php?t=1909110


    :yes::yes::);)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    .
    කාටවත් කඩේ යනවා නෙවෙයි, ඇත්තම කතාව දරුවෝ නැති අයට අනාගතයක් නෑ පරම්පරාවට පැවැත්මක් නෑ..:shocked: අඩුම අවුරුදු 50යි 60යි යථාර්තය එයයි, බුද්ධියෙන් තීරණ ගතයුතු අවසාන අවස්ථාව..


    මම හරිද අදහස් දැනගන්න කැමතියි..
    මෙහෙමයි බන් උබ කියන එකේ ඇත්තකුත් තියනවා හැබැයි එක හැමදේටම ඇත්ත නෙවෙයි
    චන්දෙකදී ගත්තොත් ළමයෙක් ඉන්න එකා අඩුමගානේ තමන්ගේ ළමයට ඉන්ඩ හරි දේශපාලනේ කරන්ඩ හරි රටක් ඉතුරු කරන්ඩ චාන්ස් එක වැඩියි.
    නැති එකා තමන්ගෙන් පස්සේ රට තිබ්බත් එකයි නැතත් එකයි කියලා කෙලොලා දාන්ඩ ඉඩ වැඩියි තමන්ගේ වාසියට.

    සජිත් ගැන මොකුත් කියන්නේ නැ හැබැයි රනිලා කරන්නේ එක
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    reputation_pos.gif
    සම හරක් පිළිනොගන්නා... 10-05-2019 08:26 AM molen baageka mati da balapan. gon logic




    :lol::lol: