සයන්ටිස්ට්ලාව මරණ එක ජස්ටිෆයි කලේ කොහොමද ?🤷

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඉරාන් සයන්ටිස්ට්ලාව මරණ එක ලෝකෙ ජස්ටිෆයි කරන්නෙ කොහොමද ? එයාලා මිලිටර් ඔෆිසර්ස්ලා නොවන නිසා.

    ඉරානයට තව කාලෙකට ඇටොමික් බෝම්බයක් හදාගන්න බැරි බව දැන දැනම.
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    යෙහොවා දෙවියන් ලෝකේ මවල තියෙන්නේ යුදෙව්වන්ට නිසා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    තියෙනව කියන නිසා තමයි කොයි පටාලාගේ මොන අරගල තිබුනත් ආන්ඩුව පෙරලලා පිස්සු නටන්න දෙන්නේ නැත්තෙ.
    ඉරානෙට නැද්ද ඉතින් පක්කොන්ට තියනකොට ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    පකිස්තානෙට nuclear weapons තියනව නේද ?
    ඇමරිකාව දුන්න ඒවා . ඕකුන් හැදුවේ නෑ . ලොකු වැරැද්දක් . ඇමරිකාව හැමදාම වෙන්නේ උන්ම හදපුව උන්ටම කැරකිලා එන එක

    ඉරානෙට නැද්ද ඉතින් පක්කොන්ට තියනකොට ?
    මම හිතන්නේ උන් හදලා ඉන්නේ ටෙස්ට් කරගන්න බෑ තාම .
    ------ Post added on Jun 17, 2025 at 10:55 AM
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,886
    6,175
    113
    වැරදි කරල "අනේ සෑර් අපි මේකෙ සේවකයො විතරයි" වගේ බොරු හුත්තවල් කියන් එන උන් වගේම තමයි. රස්සාව තෝරගන්නකොට ඒකෙ වගකීමත් තමන් ගන්න ඕනෙ.

    එහෙම නැත්තන් කවෘහරි අතට පිස්තෝලයක් දීල වෙඩි තියපන් කියල මිනිස්සු මලාම "ආ මේක මගෙ රස්සාව, මට කරන්න කිව්ව, මම වැරදි නෑ" වගේ බයිල කියවන් එන එවුන්ට ඔහොම උනු එක හොදයි.

    අනිත් එක අමතක කරන්න එපා , ඇල්බට් අයින්ස්ටයිනුත් පරමානු බෝම්බ හදන්න සෑහෙන්න උදව් කලා. තමන්ගෙ වාසියට සල්ලි හොයන්න, බලය වැඩි කරගන්න ඕව කරනව. ඊට පස්සෙ ඔලු කුඩු වෙන්න කෑවම, අනේ අපි අහින්සකයි කියාගෙන ඇවිල්ල වැඩක් නෑ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    ඊශ්‍රායෙල් වලට කඩා පැනලා අමානුෂික විදියට සිවිල් වැසියන් මරලා තවත් දෙසිය ගානක් ප්‍රාන ඇපයට අරන් කරපු මහා අපරාධය කරපු විදියට තමා ඉතිං
    එදා එහෙම නොව්න නම් අද ගාසා ත් සතුටින් ඉරානෙත් සතුටින්. 🤗ජීවිත නම් කීදාහක් අදටත් බේරිලාද එහෙනම්.