මට සෙට් වුනෙත් calculus වීඩියෝ ටිකක් බලලා. එක එක විදිහේ සයන්ස් රිලේටඩ් වීඩියෝ හාරසීයක් විතර තියනවා. පල් හෑලි වලින් වීඩියෝ දික් කරන්නේ නෑ. මාරම ඇට්රෑක්ටිව් විදිහට ප්රසන්ට් කරනවා.