සයන්ස් මැත්ස් ගැන research උනන්දු අයට සිංහල යූටියුබ් චැනල් එකක්

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මට සෙට් වුනෙත් calculus වීඩියෝ ටිකක් බලලා. එක එක විදිහේ සයන්ස් රිලේටඩ් වීඩියෝ හාරසීයක් විතර තියනවා. පල් හෑලි වලින් වීඩියෝ දික් කරන්නේ නෑ. මාරම ඇට්රෑක්ටිව් විදිහට ප්‍රසන්ට් කරනවා.

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    pi යේ කතාව කියලා title එක දැන්මා නම් ගොඩක් හොඳයි වගේ.

    ඒ වගේම බුධාලම්බන ප්‍රීතිය ඇතිවෙන දේවල් විද්‍යාව ගණිතය එක්ක කියන්න ඕන බහුතර ඕඩියන්ස් එක ටච් වෙන්න නම්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මට සෙට් වුනෙත් calculus වීඩියෝ ටිකක් බලලා. එක එක විදිහේ සයන්ස් රිලේටඩ් වීඩියෝ හාරසීයක් විතර තියනවා. පල් හෑලි වලින් වීඩියෝ දික් කරන්නේ නෑ. මාරම ඇට්රෑක්ටිව් විදිහට ප්‍රසන්ට් කරනවා.

    ඔයිට වඩා පැහැදිලිව, සයන්ස් දන්නැතිම කෙනෙ තේරෙන්න ඕක veritasium yt චැනල් එකේ කරනවා. හැබැයි ඉංග්‍රිසි පුලුවන් වෙන්න ඕනා තේරුම් ගන්න.