සයන්ස් වලට වැකි ටිකක් ඕනේ......

perusinghe

Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    සයන්ස් වලට වැකි ටිකක් ඕනේ......

    යාළුවනේ ලොකු උදව්වක් ඕනේ දන්න අය....

    සයන්ස් සබ්ජෙක්ට් එකට අදාල... ටියුෂන් සර්ල ටියුට් වල දාන වැකි තියෙන්නේ.. අන්න ඒ වගේ ටිකක් මතක් කරල දෙන්නකෝ...

    ස්තූතියි...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම ඉගැන්වීමටම උපන්නෙකි
    :P:P:P
    අපේ විද්‍යාව පංතිය
    :rolleyes::rolleyes::rolleyes:
    වියන්නේ සිට විද්‍යාව

    :rofl::rofl::rofl::rofl:

    නියම ලෙස විද්‍යාව
    නූතන අධ්‍යාපනයේ තක්සලාව

    :):):)
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නිව්ටන්ගෙ ඉතිරි නියම මිල්ටන් ගෙන්
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම ඉගැන්වීමටම උපන්නෙකි
    :P:P:P
    අපේ විද්‍යාව පංතිය
    :rolleyes::rolleyes::rolleyes:
    වියන්නේ සිට විද්‍යාව

    :rofl::rofl::rofl::rofl:

    නියම ලෙස විද්‍යාව
    නූතන අධ්‍යාපනයේ තක්සලාව

    :):):)

    :rofl:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වෙළද පොලේ රවුමක් යන්න, මිලගණන් සසදන්,න මගෙන් ඇවිත් විද්‍යාව ඉගෙනගන්න ..
     

    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18

    මම ඉගැන්වීමටම උපන්නෙකි
    :P:P:P
    අපේ විද්‍යාව පංතිය
    :rolleyes::rolleyes::rolleyes:
    වියන්නේ සිට විද්‍යාව

    :rofl::rofl::rofl::rofl:

    නියම ලෙස විද්‍යාව
    නූතන අධ්‍යාපනයේ තක්සලාව

    :):):)



    SF එපා.........

    නිව්ටන්ගෙ ඉතිරි නියම මිල්ටන් ගෙන්



    බොහොම ස්තූතියි මචන්ලා.... අර තියෙන්නෙ ටිකක් විද්‍යාවට බර වචන දාල.. තියෙන ඒවා.. ඒව ටිකක් තමයි ඕනේ. අපි ටියුට් ටයිප් සෙටින් කරනවා.. ඒවයෙ කවර වලට දාන්නයි ඕනේ.....
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    සියලු සයන්ස් කාරයෝ අනිත්‍යයි....

    විද්‍යා ධධන්ති විනයන් .....
     
    Last edited: