හ්ම්ම් ඕක තම්යි හැම තැනම වෙන්නෙලයිසන් නැති යාලුවො ඇක්සිඩන්ට් උන ගමන් ඒ දවස් ව්ල මට කෝල් කරන්නෙ ත්රිවිලර් එකක් අරගෙන හරි විගහට වර කියලා
බීලා ඩ්රයිව් කරන එක නම් මහා මෝඩ වැඩක්![]()

sahathika attaහ්ම්ම් ඕක තම්යි හැම තැනම වෙන්නෙලයිසන් නැති යාලුවො ඇක්සිඩන්ට් උන ගමන් ඒ දවස් ව්ල මට කෝල් කරන්නෙ ත්රිවිලර් එකක් අරගෙන හරි විගහට වර කියලා
බීලා ඩ්රයිව් කරන එක නම් මහා මෝඩ වැඩක්![]()

sahathika attaKawda P dial ekak deelalu supiri Rep ekak mata............

Ela Buwek Thamai Pora Nam
නෑ නෑ. ඌ කොළඹ පැත්තට යන ඩයල් එකක්. ඌ කොහොම ජීප් එක ජීප් එක දැක්කාද දන්නේ නෑ. මට මීටර් උනෙත් නෑ.
IOC එක ගාව කිව්වාම උඹ අහනවා නවලෝක ටිම්බර් එක ගාවද කියලා. නුවරපාරේ. හතරේ කණුවේ ඉඳලා පෑලියගොඩ හන්දිය අතරමග උනේ.

affata ehemada...pudumai ban ohoma una kiuwama...

කොන්දොස්තර මහත්මයත් නියම බුවෙක් නැත් නම් අරුට පලු යන්න බනිනවා (බිලා ඔයවගෙ එවා මිනිහටත් වෙලා ඇති)කොහොම හරි අරමනුස්සයගෙ පෙර පිනක් නිසා ඔහොම උනා නැත්නම් ඔච්චර දෙයක් වෙලත් කිසි අවුලක්නැ නෙ අර මිනිස්සුත් දන්නවා ඔක පොලිසියට මාට්ටු උනා නම් වෙන දෙමටත් හිතා ගන්න බෑ. ෆිල්ම් එකක් වගේ.![]()

කොන්දොස්තර මහත්මයත් නියම බුවෙක් නැත් නම් අරුට පලු යන්න බනිනවා (බිලා ඔයවගෙ එවා මිනිහටත් වෙලා ඇති)කොහොම හරි අරමනුස්සයගෙ පෙර පිනක් නිසා ඔහොම උනා නැත්නම් ඔච්චර දෙයක් වෙලත් කිසි අවුලක්නැ නෙ අර මිනිස්සුත් දන්නවා ඔක පොලිසියට මාට්ටු උනා නම් වෙන දෙ
මිනිස්සුන්ගෙ මනුස්සකම් තාමත් රැදිලා තියෙනවා කියනඑකට හොද නිදසුනක්![]()

ඔව් මයි හැබයි එකාඅහු උනා නම් වැරදි 3-4කටවත් වගකියන්න වෙනවාකොන්දොස්තර ශේප් කරලා බස් එක ගෙනිච්චේ නැතිනම් වැරදි දෙකයි. ලංගම බස් එකක් නේ.![]()

eth itin bila bila
mehema chaw wena ewunwa eka dawasak hari policiye tiyanna oni