සයිකල්~වීරයා

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
හ්ම්ම් ඕක තම්යි හැම තැනම වෙන්නෙ :dull: ලයිසන් නැති යාලුවො ඇක්සිඩන්ට් උන ගමන් ඒ දවස් ව්ල මට කෝල් කරන්නෙ ත්‍රිවිලර් එකක් අරගෙන හරි විගහට වර කියලා:baffled:
බීලා ඩ්‍රයිව් කරන එක නම් මහා මෝඩ වැඩක්
:angry:

:yes::yes::yes: sahathika atta
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    නෑ නෑ. ඌ කොළඹ පැත්තට යන ඩයල් එකක්. ඌ කොහොම ජීප් එක ජීප් එක දැක්කාද දන්නේ නෑ. මට මීටර් උනෙත් නෑ.
    Ela Buwek Thamai Pora Nam
    Me Kale E Wage Porawal Henama Adui Samajaye

    :eek::eek::eek:
    IOC එක ගාව කිව්වාම උඹ අහනවා නවලෝක ටිම්බර් එක ගාවද කියලා. නුවරපාරේ. හතරේ කණුවේ ඉඳලා පෑලියගොඩ හන්දිය අතරමග උනේ.

    Aha Meeter Una Hari Hari Paliyagoda Police Eka Peththene MeHathare Kanuwa Kiwwama Denui Meeter Une
    154 Naginna Katta Kana Place Eka:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මටත් හිතා ගන්න බෑ. ෆිල්ම් එකක් වගේ. :dull:
    කොන්දොස්තර මහත්මයත් නියම බුවෙක් නැත් නම් අරුට පලු යන්න බනිනවා (බිලා ඔයවගෙ එවා මිනිහටත් වෙලා ඇති)කොහොම හරි අරමනුස්සයගෙ පෙර පිනක් නිසා ඔහොම උනා නැත්නම් ඔච්චර දෙයක් වෙලත් කිසි අවුලක්නැ නෙ අර මිනිස්සුත් දන්නවා ඔක පොලිසියට මාට්ටු උනා නම් වෙන දෙ:baffled:
    මිනිස්සුන්ගෙ මනුස්සකම් තාමත් රැදිලා තියෙනවා කියනඑකට හොද නිදසුනක්
    :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොන්දොස්තර මහත්මයත් නියම බුවෙක් නැත් නම් අරුට පලු යන්න බනිනවා (බිලා ඔයවගෙ එවා මිනිහටත් වෙලා ඇති)කොහොම හරි අරමනුස්සයගෙ පෙර පිනක් නිසා ඔහොම උනා නැත්නම් ඔච්චර දෙයක් වෙලත් කිසි අවුලක්නැ නෙ අර මිනිස්සුත් දන්නවා ඔක පොලිසියට මාට්ටු උනා නම් වෙන දෙ:baffled:
    මිනිස්සුන්ගෙ මනුස්සකම් තාමත් රැදිලා තියෙනවා කියනඑකට හොද නිදසුනක්
    :)

    eka nam eththa ube katata masuran danna one
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොන්දොස්තර මහත්මයත් නියම බුවෙක් නැත් නම් අරුට පලු යන්න බනිනවා (බිලා ඔයවගෙ එවා මිනිහටත් වෙලා ඇති)කොහොම හරි අරමනුස්සයගෙ පෙර පිනක් නිසා ඔහොම උනා නැත්නම් ඔච්චර දෙයක් වෙලත් කිසි අවුලක්නැ නෙ අර මිනිස්සුත් දන්නවා ඔක පොලිසියට මාට්ටු උනා නම් වෙන දෙ:baffled:
    මිනිස්සුන්ගෙ මනුස්සකම් තාමත් රැදිලා තියෙනවා කියනඑකට හොද නිදසුනක්
    :)

    කොන්දොස්තර ශේප් කරලා බස් එක ගෙනිච්චේ නැතිනම් වැරදි දෙකයි. ලංගම බස් එකක් නේ. :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කොන්දොස්තර ශේප් කරලා බස් එක ගෙනිච්චේ නැතිනම් වැරදි දෙකයි. ලංගම බස් එකක් නේ. :dull:
    ඔව් මයි හැබයි එකාඅහු උනා නම් වැරදි 3-4කටවත් වගකියන්න වෙනවා :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eth itin bila bila
    mehema chaw wena ewunwa eka dawasak hari policiye tiyanna oni

    බොන්න යනවා නම් වාහන දාල ගියා නම් කාටවත් කිසි කරදරයක් නෑ බං.
    අපි නම් එහෙමයි. :rolleyes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Happuna ekanan maha modayek. Ara Conductor & 2nd rider ela porawal. Eth aruta oka pahuwenida mathaka nathiwa athi.
    Onna ithin umbatath +rep ekak me ela kolla damma. :)
     
    දෙවනියට ආපු එකා පොලිසියෙන් තෙම්පරාදු වෙච්ච හොද අන්කුරෙක් වෙන්න ඈති, නෑත්නම් කොහොමද මෙවා දන්නෙ,

    ඈබෑයි එහෙම උදවු කරනවා අඩුයි