ඔය හැප්පුන පාර ලොරියක නැතුව පාරේ යන මනුස්සයෙක්ගේ හරි ස්කුල් වෑන් එකක හරි වැදුනනම් උනුත් මුන්ගෙ කරුම ගෙවන්න ඕනි. ලොකු bhai;21830624 said:වෙන රටවල් වල වගේ රියදුරු බලපත්‍ර ගන්න නීති රීති වැඩි කරල අලුතෙන් බලපත්‍ර ගන්න අයට හොද පුහුණුවක් දෙන්න ඕනේ බන් මේකටනම්. නැත්තම් මේක හැදෙන් නෑ. පිස්සො වගේ යන්නේ හැම එකාම කොහෙන් හරි වාහන කෑල්ලකුයි ලයිෂන් එකයි අරන්. යකඩ ගොඩට වද මනුස්ස ජීවිතේ වටිනවා කියල හිතන් නෑනේ අපේ ගොඩක් එවුන්.

ȜMA X;21830697 said:හැප්පෙන්න විනාඩි ගානකට කලින් හයි සිපීඩ් ගිහිලා දඩ කොලේකුත් අරන් එන ගමන්නේ හැප්පිලා තියෙන්නේ. ඔය වාගේ පුකේ අමාරු සොකඩයෝ ඔහෙම්ම යන එක හොදයි බන්ඔය හැප්පුන පාර ලොරියක නැතුව පාරේ යන මනුස්සයෙක්ගේ හරි ස්කුල් වෑන් එකක හරි වැදුනනම් උනුත් මුන්ගෙ කරුම ගෙවන්න ඕනි.
ȜMA X;21830697 said:උඹේ අදුරන උන්ද? හැප්පෙන්න විනාඩි ගානකට කලින් හයි සිපීඩ් ගිහිලා දඩ කොලේකුත් අරන් එන ගමන්නේ හැප්පිලා තියෙන්නේ. ඔය වාගේ පුකේ අමාරු සොකඩයෝ ඔහෙම්ම යන එක හොදයි බන්ඔය හැප්පුන පාර ලොරියක නැතුව පාරේ යන මනුස්සයෙක්ගේ හරි ස්කුල් වෑන් එකක හරි වැදුනනම් උනුත් මුන්ගෙ කරුම ගෙවන්න ඕනි.

අර ට්‍රක් එකට මොකක්ද බං වෙලා තියෙන්නෙ..
බයික් එක ගිනි අරන්ද කොයිද යකෝ..
ගහපු බ්‍රෙක් පරට ස්කිඩ් වෙලා පරෙන් එලියට පැනලා, හාල් ලොඩ් එකෙ බරට ඇක්සල් කැඩෙන්න ඇති., අපරදෙ ට්‍රක් එක.
මරණ වැඩි වෙන්න ගත්තොත් බයික් එකටත් අවම වයස් සීමාවක් දායි.. ඕකෙන් වෙන්නේ කොල්ලෙක්ට අමාරුවෙන් හම්බ කරලා ඉස්සරහට බයික් එකක්වත් ගන්න බැරි වෙන එක විතරයි..අහිංසක දෙමවුපියන්ගේ සල්ලි වලින් බයික් අරන් අනුන්ට පව් දෙනවා![]()