සයිකල්_අනතුර

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    යකෝ බයික් එක කුඩු. මුන් ගිහිල්ලා නෙවෙයි ඉගිල්ලිලා ගිහින් තියෙන්නේ මිග් එකක යනවා වගේ. හෆ්ෆා බන්. බයි තියෙන එව්න් පරෙස්සමෙන්
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    උඹේ අදුරන උන්ද? හැප්පෙන්න විනාඩි ගානකට කලින් හයි සිපීඩ් ගිහිලා දඩ කොලේකුත් අරන් එන ගමන්නේ හැප්පිලා තියෙන්නේ. ඔය වාගේ පුකේ අමාරු සොකඩයෝ ඔහෙම්ම යන එක හොදයි බන් :lol: ඔය හැප්පුන පාර ලොරියක නැතුව පාරේ යන මනුස්සයෙක්ගේ හරි ස්කුල් වෑන් එකක හරි වැදුනනම් උනුත් මුන්ගෙ කරුම ගෙවන්න ඕනි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ලොකු bhai;21830624 said:
    වෙන රටවල් වල වගේ රියදුරු බලපත්‍ර ගන්න නීති රීති වැඩි කරල අලුතෙන් බලපත්‍ර ගන්න අයට හොද පුහුණුවක් දෙන්න ඕනේ බන් මේකටනම්. නැත්තම් මේක හැදෙන් නෑ. පිස්සො වගේ යන්නේ හැම එකාම කොහෙන් හරි වාහන කෑල්ලකුයි ලයිෂන් එකයි අරන්. යකඩ ගොඩට වද මනුස්ස ජීවිතේ වටිනවා කියල හිතන් නෑනේ අපේ ගොඩක් එවුන්.

    උඹ ලයිසන් අරං ඉවරනම් උන්ටත් ගන්න දීපං. උඹට වාහනයක් තියනවනම් උන්ටත් ගන්න ආස ඇති. ඉතිං මිනිහෝ උඹ කියන්නේ ආසාවල් එන්නෙ උඹට විතරයි කියලද? :P:rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,318
    20,706
    113
    Panadura
    ȜMA X;21830697 said:
    හැප්පෙන්න විනාඩි ගානකට කලින් හයි සිපීඩ් ගිහිලා දඩ කොලේකුත් අරන් එන ගමන්නේ හැප්පිලා තියෙන්නේ. ඔය වාගේ පුකේ අමාරු සොකඩයෝ ඔහෙම්ම යන එක හොදයි බන් :lol: ඔය හැප්පුන පාර ලොරියක නැතුව පාරේ යන මනුස්සයෙක්ගේ හරි ස්කුල් වෑන් එකක හරි වැදුනනම් උනුත් මුන්ගෙ කරුම ගෙවන්න ඕනි.

    :yes: :yes: :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ȜMA X;21830697 said:
    උඹේ අදුරන උන්ද? හැප්පෙන්න විනාඩි ගානකට කලින් හයි සිපීඩ් ගිහිලා දඩ කොලේකුත් අරන් එන ගමන්නේ හැප්පිලා තියෙන්නේ. ඔය වාගේ පුකේ අමාරු සොකඩයෝ ඔහෙම්ම යන එක හොදයි බන් :lol: ඔය හැප්පුන පාර ලොරියක නැතුව පාරේ යන මනුස්සයෙක්ගේ හරි ස්කුල් වෑන් එකක හරි වැදුනනම් උනුත් මුන්ගෙ කරුම ගෙවන්න ඕනි.

    oya wage bike keeyak save karala adda day to day yanakota.. overtake karanne melo deyak balala newe ne.. api brk karala slow kare nettam issarahin ena bus, lory wala wedila setta pochchi una un anantai..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    378d326defecf5f3515cf6e3bf550e01.jpg
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ȜMA X;21830697 said:
    උඹේ අදුරන උන්ද? හැප්පෙන්න විනාඩි ගානකට කලින් හයි සිපීඩ් ගිහිලා දඩ කොලේකුත් අරන් එන ගමන්නේ හැප්පිලා තියෙන්නේ. ඔය වාගේ පුකේ අමාරු සොකඩයෝ ඔහෙම්ම යන එක හොදයි බන් :lol: ඔය හැප්පුන පාර ලොරියක නැතුව පාරේ යන මනුස්සයෙක්ගේ හරි ස්කුල් වෑන් එකක හරි වැදුනනම් උනුත් මුන්ගෙ කරුම ගෙවන්න ඕනි.

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර ට්‍රක් එකට මොකක්ද බං වෙලා තියෙන්නෙ..
    බයික් එක ගිනි අරන්ද කොයිද යකෝ..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ȜMA X;21830697 said:
    උඹේ අදුරන උන්ද? හැප්පෙන්න විනාඩි ගානකට කලින් හයි සිපීඩ් ගිහිලා දඩ කොලේකුත් අරන් එන ගමන්නේ හැප්පිලා තියෙන්නේ. ඔය වාගේ පුකේ අමාරු සොකඩයෝ ඔහෙම්ම යන එක හොදයි බන් :lol: ඔය හැප්පුන පාර ලොරියක නැතුව පාරේ යන මනුස්සයෙක්ගේ හරි ස්කුල් වෑන් එකක හරි වැදුනනම් උනුත් මුන්ගෙ කරුම ගෙවන්න ඕනි.
    :yes::yes::yes:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ලොරිය දීලා බැලුවම හිතාගන්න පුළුවන් ආපු වේගේ.
    පව් ඉතින්... එත් ඉතින් මුන් දැන දැනනේ මේ වැඩ කරන්නේ... මේ වගේ අය නිසා පාරේ යන්නත් බයයි බන්..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    Aparade mey kaalakanni nisa ara lorry driver ta nikarune remand eke laginna wenawa. Mata nam mey marunu kaalakanni denna gana dukak nehe. Duka ara lorry driver ganai.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අර ට්‍රක් එකට මොකක්ද බං වෙලා තියෙන්නෙ..
    බයික් එක ගිනි අරන්ද කොයිද යකෝ..

    ගහපු බ්‍රෙක් පරට ස්කිඩ් වෙලා පරෙන් එලියට පැනලා, හාල් ලොඩ් එකෙ බරට ඇක්සල් කැඩෙන්න ඇති., අපරදෙ ට්‍රක් එක.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගහපු බ්‍රෙක් පරට ස්කිඩ් වෙලා පරෙන් එලියට පැනලා, හාල් ලොඩ් එකෙ බරට ඇක්සල් කැඩෙන්න ඇති., අපරදෙ ට්‍රක් එක.

    කාලකන්නියො බං.. ගොඩක් උන් හිතන් ඉන්නෙ ස්පීඩ් යද්දි උන් හෙන පොරවල් කියලා.. අන්තිමේ බල්ලො වගේ මැරිලා යනවා..

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මරණ වැඩි වෙන්න ගත්තොත් බයික් එකටත් අවම වයස් සීමාවක් දායි.. ඕකෙන් වෙන්නේ දුප්පත් කොල්ලෙක්ට අමාරුවෙන් හම්බ කරලා ඉස්සරහට බයික් එකක්වත් ගන්න බැරි වෙන එක විතරයි..අහිංසක දෙමවුපියන්ගේ සල්ලි වලින් බයික් අරන් අනුන්ට පව් දෙනවා :)
     
    Last edited:

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මරණ වැඩි වෙන්න ගත්තොත් බයික් එකටත් අවම වයස් සීමාවක් දායි.. ඕකෙන් වෙන්නේ කොල්ලෙක්ට අමාරුවෙන් හම්බ කරලා ඉස්සරහට බයික් එකක්වත් ගන්න බැරි වෙන එක විතරයි..අහිංසක දෙමවුපියන්ගේ සල්ලි වලින් බයික් අරන් අනුන්ට පව් දෙනවා :)

    eka nam aththa bn