මල්ලි, දක්ෂකම කියන්නේ ඒ ඒ ක්ෂේත්රයට.... එක්ස්පීරියන්ස් කියන දෙයිනුත් දක්ෂයෝ බිහිවෙනවා.... දැනට උසස් පෙල විභාගය එන්ට්‍රි කොලිෆිකේශන් නිසා ඒකෙන් උඩම ටික යනවා රජයේ විශ්ව විද්‍යාලවලට. ඒකේ දශමයක් අඩු වෙලා ඉන්න ළමයෙක් ඉන්නවා. අපි හිතමු ඒ උඹ. උඹට තියෙන්නේ බී 3ක් කියමු. හැබැයි උඹට ලක්ෂ 10ක් නෑ පේඩ් කෝස් එකක් කරන්න. තව ළමයෙක් ඉන්නවා එස් දෙකක් තියෙනවා. ලක්ශ 10ක් තියෙනවා හෝ හොයාගන්න පුලුවන්. උඹට සල්ලි නැති උනාට කරන්න දෙයක් නෑ සල්ලි තියෙනකෙනාව ගන්නවා කෝස් එකට. එහෙම ලක්ශ 10 ගෙවන්න සමහරවිට ලෝන් දාගන්න පුලුවන් කෙනෙක් වෙන්නැති එයා. හැබැයි උඹට හිතෙන්නේ නැද්ද උඹටත් ලෝන් එකක් දීලා අර පේඩ් එකේ ඉගෙන ගන්න තිබ්බනම් හොඳයි නේද කියලා. ඉතින් අපි කරන්න ඕන වෙනස තමා ඒ ගෙවන්න සල්ලි නැති ළමයට ලෝන් දීලා පේඩ් කෝස් එක කරන ආයතනයේ කෝස් එක කරවීම. එහෙම නැතුව ඒ ආයතනය වහන එක නෙවෙයි... ඔය වැඩෙන් වෙන දේ මොකක්ද දන්නවද? අර පේඩ් කෝස් එක කරන ආයතනයේ එන්ට්‍රන්ස් එකට තරඟකාරීත්වයක් ඇතිවෙන එක. එතකොට ඒ ආයතනයේ ප්‍රමිතිය ඉහළින් හිතන්නම වෙනවා... අර එස් දෙකක් ගත්ත ළමයට අසාධාරණයක් වෙනවා කියලා හිතනවද මේ ක්‍රමයෙන්? කැමතියි අදහස් දැනගන්න..
නිකන් පොත් කඩපාඩම් කල පලියට යම්කිසි ක්ශේත්‍රයක දක්ශයෙක් වෙන්නෙ නෑ. එහෙම වෙනවා නන් මොනවා කොරන්න බැරිද. හොදම උදාහරනේ ඉන්ටර්න් ඩොක්ටස්ලා. උන් කොච්චර හොද ළකුණු ගත්තත් උන්ට සර්ජරියක් තනියම කරන්න ඉඩ දෙනවද? නෑ නේ.
කොල්ලටයි බල්ලටයි හැම එකාටම ආන්ඩුව මැදිහත් වෙලා කිසි දෙයක් කර දෙන්න ඕනි නෑ. ඌට උනන්දුවක් තියෙනවානන් ඌ දැන ගන්න ඕනි තමන්ට අවශය දේ කරගන්න. එහෙම නැතුව පිනට අඩන හිගන්නො ෆෝම් කරන්නද කියන්නෙ?
මෙච්චර දිගට ලියන්නේ කාලේ කන්න පුලුවන්කමකට නෙවෙයි. මේක මගේ වගකීමක් කියලා හිතන නිසා. උඹ ඔය කෝස් කරන්න යන්නෙත් මම ගමේ ඉගෙනගෙන නගරෙකට ආවෙත් මේ රටේ අවුරුදු ගානක් නිදහස් අධ්‍යාපනේ දුන්නු නිසා. මේක මුදල් තියෙන නොතියෙන අය අතර ගැටුමක් නෙවෙයි. මේක කෙටිපාරකින් සිහින දකින්නන් සහ උඹ මම වගේ පාසැල් අධ්‍යාපන්යෙන් ලබාගත්ත යම් ප්‍රතිපලයක් හෑල්ලු නොවී සාධාරණව ඉලක්කයක් කරා යන ගමන්කරන්නන් අතර තරඟයක්... කෙටිපාරවල් හොයන අයට ඕනේ සහතිකයක් කොහොමහරි. ඒ වෙනුවෙන් යන වියදම ඔවුන්ට ප්‍රශ්නයක් නෑ... අන්න එහෙම තත්වයක් ආවම අවුරුද්දෙන් අවුරුද්ද එන්ට්‍රන්ස් ෆී මුදල් තරඟෙට අනූව වැඩි වේවි.. එදාට පරක්කු වැඩියි.එහෙමත් නැත්නම් උඹලගේ ආයතනය තුල කොලේ ගන්න විතරක්ම ආපු මදාවියෝ ටිකක් බිහිවේවි. ආයතනයේ ප්‍රමිතිය කියන්නේ මේන්ටේන් වෙන්න ඕන දෙයක්... ඉතින් දැන් තියෙන මාර්කටින්ග් එක්ක අවම සුදුසුකම් ආදිය නිවැරදිව නියාමනය නොවුනොත් අර ඉංදියාවෙ පීඑච්ඩී දෙන විදියට මෙහෙත් හැදෙයි... එතකොට හොඳද? ඉතින් මල්ලි ඔය බෝඩ් වල තියෙන දේවල් නෙවෙයි ඇත්තටම වෘත්තිකයින් ළඟ තියෙන්නේ.. එයාලා පාරෙ බෝඩ් ඉස්සුවේ නැතිඋනාට තමන්ගේ සේවා ස්ථානයේ වගකිවයුතු නිලයේ ඉඳලායි විරුද්ද වෙන්නේ. ඇත්ත සයිටම් විරෝධය ටීවී එකේ පේනවට වඩා වෙනස්. ඒ අපි වෘත්තිකයො විදියට දකින සමහර දේවල් එළියට පේන්නේ නැති නිසා.
ලොල් එතකොට උඹ ඔය ගත්ත යම් ප්‍රතිඵලය හරි සාධාරන විදියට නෙ ගන්නෙ ඇත්තෙ? ඕව කියපන් බන් කොන්ඩෙ බැදපු චීනුන්නට.
ප්‍රමිතියක් හදන්න ඕනි අාන්ඩුව මිසක් එක එක කොම්පැනි නෙමේ. අාන්ඩුවට තමයි ජාතික තලයේ අදාල රෙගුලාසි දාන්න පුලුවන් ඕනිම දෙයකට. ඒවාට එකග වෙන, එකට නැති ආයතන ගැන රටේ මිනින්සු තීරණයක් ගනීවි.


එන්ට්‍රන්ස් කොලිෆිකේශන් අදාලම නෑ කියලා අනත්ගාමීයි.. අනික් පැත්තට අන්තගාමියෝ කියන්නේ ඔක්කොම 100% නොමිලේ රජයෙන් කරන්න ඕනේ කියලා...


