සයිටම්නම් හරි කියමුකෝ මේ ගැන මොකද කියන්න&#3546

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මල්ලි, දක්ෂකම කියන්නේ ඒ ඒ ක්ෂේත්‍රයට.... එක්ස්පීරියන්ස් කියන දෙයිනුත් දක්ෂයෝ බිහිවෙනවා.... දැනට උසස් පෙල විභාගය එන්ට්‍රි කොලිෆිකේශන් නිසා ඒකෙන් උඩම ටික යනවා රජයේ විශ්ව විද්‍යාලවලට. ඒකේ දශමයක් අඩු වෙලා ඉන්න ළමයෙක් ඉන්නවා. අපි හිතමු ඒ උඹ. උඹට තියෙන්නේ බී 3ක් කියමු. හැබැයි උඹට ලක්ෂ 10ක් නෑ පේඩ් කෝස් එකක් කරන්න. තව ළමයෙක් ඉන්නවා එස් දෙකක් තියෙනවා. ලක්ශ 10ක් තියෙනවා හෝ හොයාගන්න පුලුවන්. උඹට සල්ලි නැති උනාට කරන්න දෙයක් නෑ සල්ලි තියෙනකෙනාව ගන්නවා කෝස් එකට. එහෙම ලක්ශ 10 ගෙවන්න සමහරවිට ලෝන් දාගන්න පුලුවන් කෙනෙක් වෙන්නැති එයා. හැබැයි උඹට හිතෙන්නේ නැද්ද උඹටත් ලෝන් එකක් දීලා අර පේඩ් එකේ ඉගෙන ගන්න තිබ්බනම් හොඳයි නේද කියලා. ඉතින් අපි කරන්න ඕන වෙනස තමා ඒ ගෙවන්න සල්ලි නැති ළමයට ලෝන් දීලා පේඩ් කෝස් එක කරන ආයතනයේ කෝස් එක කරවීම. එහෙම නැතුව ඒ ආයතනය වහන එක නෙවෙයි... ඔය වැඩෙන් වෙන දේ මොකක්ද දන්නවද? අර පේඩ් කෝස් එක කරන ආයතනයේ එන්ට්‍රන්ස් එකට තරඟකාරීත්වයක් ඇතිවෙන එක. එතකොට ඒ ආයතනයේ ප්‍රමිතිය ඉහළින් හිතන්නම වෙනවා... අර එස් දෙකක් ගත්ත ළමයට අසාධාරණයක් වෙනවා කියලා හිතනවද මේ ක්‍රමයෙන්? කැමතියි අදහස් දැනගන්න..

    නිකන් පොත් කඩපාඩම් කල පලියට යම්කිසි ක්ශේත්රයක දක්ශයෙක් වෙන්නෙ නෑ. එහෙම වෙනවා නන් මොනවා කොරන්න බැරිද. හොදම උදාහරනේ ඉන්ටර්න් ඩොක්ටස්ලා. උන් කොච්චර හොද ළකුණු ගත්තත් උන්ට සර්ජරියක් තනියම කරන්න ඉඩ දෙනවද? නෑ නේ.

    කොල්ලටයි බල්ලටයි හැම එකාටම ආන්ඩුව මැදිහත් වෙලා කිසි දෙයක් කර දෙන්න ඕනි නෑ. ඌට උනන්දුවක් තියෙනවානන් ඌ දැන ගන්න ඕනි තමන්ට අවශය දේ කරගන්න. එහෙම නැතුව පිනට අඩන හිගන්නො ෆෝම් කරන්නද කියන්නෙ?

    මෙච්චර දිගට ලියන්නේ කාලේ කන්න පුලුවන්කමකට නෙවෙයි. මේක මගේ වගකීමක් කියලා හිතන නිසා. උඹ ඔය කෝස් කරන්න යන්නෙත් මම ගමේ ඉගෙනගෙන නගරෙකට ආවෙත් මේ රටේ අවුරුදු ගානක් නිදහස් අධ්‍යාපනේ දුන්නු නිසා. මේක මුදල් තියෙන නොතියෙන අය අතර ගැටුමක් නෙවෙයි. මේක කෙටිපාරකින් සිහින දකින්නන් සහ උඹ මම වගේ පාසැල් අධ්‍යාපන්යෙන් ලබාගත්ත යම් ප්‍රතිපලයක් හෑල්ලු නොවී සාධාරණව ඉලක්කයක් කරා යන ගමන්කරන්නන් අතර තරඟයක්... කෙටිපාරවල් හොයන අයට ඕනේ සහතිකයක් කොහොමහරි. ඒ වෙනුවෙන් යන වියදම ඔවුන්ට ප්‍රශ්නයක් නෑ... අන්න එහෙම තත්වයක් ආවම අවුරුද්දෙන් අවුරුද්ද එන්ට්‍රන්ස් ෆී මුදල් තරඟෙට අනූව වැඩි වේවි.. එදාට පරක්කු වැඩියි.එහෙමත් නැත්නම් උඹලගේ ආයතනය තුල කොලේ ගන්න විතරක්ම ආපු මදාවියෝ ටිකක් බිහිවේවි. ආයතනයේ ප්‍රමිතිය කියන්නේ මේන්ටේන් වෙන්න ඕන දෙයක්... ඉතින් දැන් තියෙන මාර්කටින්ග් එක්ක අවම සුදුසුකම් ආදිය නිවැරදිව නියාමනය නොවුනොත් අර ඉංදියාවෙ පීඑච්ඩී දෙන විදියට මෙහෙත් හැදෙයි... එතකොට හොඳද? ඉතින් මල්ලි ඔය බෝඩ් වල තියෙන දේවල් නෙවෙයි ඇත්තටම වෘත්තිකයින් ළඟ තියෙන්නේ.. එයාලා පාරෙ බෝඩ් ඉස්සුවේ නැතිඋනාට තමන්ගේ සේවා ස්ථානයේ වගකිවයුතු නිලයේ ඉඳලායි විරුද්ද වෙන්නේ. ඇත්ත සයිටම් විරෝධය ටීවී එකේ පේනවට වඩා වෙනස්. ඒ අපි වෘත්තිකයො විදියට දකින සමහර දේවල් එළියට පේන්නේ නැති නිසා.

    ලොල් එතකොට උඹ ඔය ගත්ත යම් ප්රතිඵලය හරි සාධාරන විදියට නෙ ගන්නෙ ඇත්තෙ? ඕව කියපන් බන් කොන්ඩෙ බැදපු චීනුන්නට.

    ප්රමිතියක් හදන්න ඕනි අාන්ඩුව මිසක් එක එක කොම්පැනි නෙමේ. අාන්ඩුවට තමයි ජාතික තලයේ අදාල රෙගුලාසි දාන්න පුලුවන් ඕනිම දෙයකට. ඒවාට එකග වෙන, එකට නැති ආයතන ගැන රටේ මිනින්සු තීරණයක් ගනීවි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් සරල විසදුමක් තිියෙන්නෙ... ප්රමිතිකරන ආයතනයක් බිහි කරන්න ආන්ඩුවට උදව් කරන එක. නැතුව උපාධි කඩ වස්සවන එක නෙ‍මේ...

    ඉතින් ඒකනේ.. :lol::lol::lol:වැඩේ කියන්නේ කට්ටියක් එක පැත්තක ඉඳන් සල්ලි තියෙනවනම් අනිවා ඕනම කෝස් එකක් කරන්න පුලුවන්.. :baffled::rofl:එන්ට්‍රන්ස් කොලිෆිකේශන් අදාලම නෑ කියලා අනත්ගාමීයි.. අනික් පැත්තට අන්තගාමියෝ කියන්නේ ඔක්කොම 100% නොමිලේ රජයෙන් කරන්න ඕනේ කියලා...:baffled::rofl:

    ප්‍රමිතියෙදි එන්ට්‍රන්ස් කොලිෆිකේශන් ඉහළම අයට එම ආයතනයේ කැපෑසිටියට පමණයි බඳවාගන්න පුලුවන්. අනික ආයතනය එම කෝස් එක අතරමග නොනවත්වන බවට, කෝස් ඩිසයින් එක නිවැරදි බවට, නියමිත පැය ගණන අදාල සුදුසුකම් සහිත අයම කරගෙන යන බවට, කෝස් එකට අවශ්‍ය සියලු පහසුකම් ක්‍රියාත්මක තත්වයෙ බවට ආදී එකී මෙකී නොකී බොහෝ දේවල් නියාමනය වෙනවා...

    ආණ්ඩුවට නෙවෙයි රජයට... රජයක් එහෙම කරන්න ඕනේ. ඒ වගේම ඔය ලක්ශ 5ක් 10ක් අතේ තිබ්බම සල්ලිකාරයෝ කියල හිතලා සයිටම් කාරයෝ වගෙ අධි-මනසින් හිතන උන් උන්ගේ මොහනයෙන් මිදිලා පේඩ් කෝස් වලට රජය එපා.. අපි ප්‍රයිවට්... අපි ටැක්ස් වලින් නෙවෙයි ඉගෙනගන්නේ ටෝක් වෙනුවට අපිත් ඉගෙනගත්තේ රජයේ නියාමනයෙන්.. අපේ කොලිටි හොඳට මේන්ටේන් කියලා ආඩම්බරයෙන් කියන මිනිස්සු බවට පත් වෙවා,...

    හුඟක් එවුන් හිතන්නේම රජය කියන්නේ දැන් රනිල් මයිත්‍රී, ඉස්සර මහින්ද කියලා විතරමයි... ඒ ඒ ආණ්ඩු තීරණ ගත්තට යූජීසී එක අදටත් එදා වගෙම ස්වාධීනයි... එහෙව් ආයතන හරහ තමා නියාමනය කරන්න ඕනේ.. දැනටමත් තෘතියික අද්‍යාපනයට ටීවීඊසී එක තියේ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ප්රමිතියක් හදන්න ඕනි අාන්ඩුව මිසක් එක එක කොම්පැනි නෙමේ. අාන්ඩුවට තමයි ජාතික තලයේ අදාල රෙගුලාසි දාන්න පුලුවන් ඕනිම දෙයකට. ඒවාට එකග වෙන, එකට නැති ආයතන ගැන රටේ මිනින්සු තීරණයක් ගනීවි.

    :lol::lol: mokakda ban company eka ??:baffled::rofl:

    rate minissuda theerana ganna one :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කොල්ලටයි බල්ලටයි හැම එකාටම ආන්ඩුව මැදිහත් වෙලා කිසි දෙයක් කර දෙන්න ඕනි නෑ. ඌට උනන්දුවක් තියෙනවානන් ඌ දැන ගන්න ඕනි තමන්ට අවශය දේ කරගන්න. එහෙම නැතුව පිනට අඩන හිගන්නො ෆෝම් කරන්නද කියන්නෙ?

    එහෙම කියලා තියේද? :baffled::nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ඒකනේ.. :lol::lol::lol:වැඩේ කියන්නේ කට්ටියක් එක පැත්තක ඉඳන් සල්ලි තියෙනවනම් අනිවා ඕනම කෝස් එකක් කරන්න පුලුවන්.. :baffled::rofl:එන්ට්‍රන්ස් කොලිෆිකේශන් අදාලම නෑ කියලා අනත්ගාමීයි.. අනික් පැත්තට අන්තගාමියෝ කියන්නේ ඔක්කොම 100% නොමිලේ රජයෙන් කරන්න ඕනේ කියලා...:baffled::rofl:

    ප්‍රමිතියෙදි එන්ට්‍රන්ස් කොලිෆිකේශන් ඉහළම අයට එම ආයතනයේ කැපෑසිටියට පමණයි බඳවාගන්න පුලුවන්. අනික ආයතනය එම කෝස් එක අතරමග නොනවත්වන බවට, කෝස් ඩිසයින් එක නිවැරදි බවට, නියමිත පැය ගණන අදාල සුදුසුකම් සහිත අයම කරගෙන යන බවට, කෝස් එකට අවශ්‍ය සියලු පහසුකම් ක්‍රියාත්මක තත්වයෙ බවට ආදී එකී මෙකී නොකී බොහෝ දේවල් නියාමනය වෙනවා...

    ආණ්ඩුවට නෙවෙයි රජයට... රජයක් එහෙම කරන්න ඕනේ. ඒ වගේම ඔය ලක්ශ 5ක් 10ක් අතේ තිබ්බම සල්ලිකාරයෝ කියල හිතලා සයිටම් කාරයෝ වගෙ අධි-මනසින් හිතන උන් උන්ගේ මොහනයෙන් මිදිලා පේඩ් කෝස් වලට රජය එපා.. අපි ප්‍රයිවට්... අපි ටැක්ස් වලින් නෙවෙයි ඉගෙනගන්නේ ටෝක් වෙනුවට අපිත් ඉගෙනගත්තේ රජයේ නියාමනයෙන්.. අපේ කොලිටි හොඳට මේන්ටේන් කියලා ආඩම්බරයෙන් කියන මිනිස්සු බවට පත් වෙවා,...

    හුඟක් එවුන් හිතන්නේම රජය කියන්නේ දැන් රනිල් මයිත්‍රී, ඉස්සර මහින්ද කියලා විතරමයි... ඒ ඒ ආණ්ඩු තීරණ ගත්තට යූජීසී එක අදටත් එදා වගෙම ස්වාධීනයි... එහෙව් ආයතන හරහ තමා නියාමනය කරන්න ඕනේ.. දැනටමත් තෘතියික අද්‍යාපනයට ටීවීඊසී එක තියේ...

    මුලින්ම කියහන්කො එතකොට ඔය එන්‍ටරන්ස් කොලිෆිකේශන් කොහොමද උපාධි යේ විශයට අදාල වෙන්නෙ කියල? රස්සාවක් කරන්න ඕනි කරනනෙ රස්සාවට අදාල දැනුම විතරයි නේද?

    ප්රමිතියක් දාන්න ඕනි අදාල රස්සාවට අදාල ස්ටෑන්ඩර්ඩ් එකට ළමයි සමත් වෙනවද කියල බලන්න මිසක එන්‍ටරන්ස් කොලිෆිකේශන් මගුලක් අල්ලන් නිකන් උගන්නවන්න ඒ ඒ ආයතනවලට බලකරන එකට නෙමේ.

    ඉතින් නියාමනයක් හදන්න උදව් වෙන එකන‍ේ තියෙන්නෙ සයිටමය වහන්න දගලන වෙලාවේ? ඒකන‍ෙ කරන්න තියෙන දේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: mokakda ban company eka ??:baffled::rofl:

    rate minissuda theerana ganna one :P

    හරි හමන් විදියට උගන්නන් නැති තැන් වලට මිනිස්සු යන්නෙ නැහැනේ... ඕකවත් තේරෙන්නනෙ නැද්ද.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි හමන් විදියට උගන්නන් නැති තැන් වලට මිනිස්සු යන්නෙ නැහැනේ... ඕකවත් තේරෙන්නනෙ නැද්ද.

    රිපීට්: ප්‍රමිතිය මේන්ටේන් වීම- රෙජිස්ටර් උනු පසු සමහර කෝසස් වල ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්න.... කී දෙනෙක් ගැටලුවලට මුහුණ දෙනවද ඒ වගෙ...

    මේවා ගැන සාකච්ඡා උනා අමතක උනාට:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. මුලින්ම කියහන්කො එතකොට ඔය එන්‍ටරන්ස් කොලිෆිකේශන් කොහොමද උපාධි යේ විශයට අදාල වෙන්නෙ කියල? රස්සාවක් කරන්න ඕනි කරනනෙ රස්සාවට අදාල දැනුම විතරයි නේද?

    2. ප්රමිතියක් දාන්න ඕනි අදාල රස්සාවට අදාල ස්ටෑන්ඩර්ඩ් එකට ළමයි සමත් වෙනවද කියල බලන්න මිසක එන්‍ටරන්ස් කොලිෆිකේශන් මගුලක් අල්ලන් නිකන් උගන්නවන්න ඒ ඒ ආයතනවලට බලකරන එකට නෙමේ.

    ඉතින් නියාමනයක් හදන්න උදව් වෙන එකන‍ේ තියෙන්නෙ සයිටමය වහන්න දගලන වෙලාවේ? ඒකන‍ෙ කරන්න තියෙන දේ.

    1. උසස් අධ්‍යාපනයයි ජොබ් කරන එකයි පටලවගෙන,... හම්මෝ ඉතින් ඈ...

    :baffled:එහෙනම් ඉතින් යෝජනා කරහන් උපාධියේ අගට (රැකියා අරමුණු කොටගත්) කියලා කෝස් එකේ අනවශ්‍ය ඒවා ඉන්ක්ලූඩ් වෙනවය, ඒවා ජොබ් එකට ඕනේ නැත්නම්

    2. :nerd:

    3. සයිටම් සහ අනෙක් බොහෝ පෞද්ගලික ආයතන අතර වෙනස නොදන්නවාද එහෙම නැත්නම්.....

    සයිටම් නීත්‍යානුකූල ආයතනයක් නොවේ... අනෙක් බොහෝ ආයතන මෙන්.. සයිටම් දක්ශයි කොමන් ප්‍රයිවට් යුනිවසිටි කුලකෙට ගහන්නෙ මේ. එන්න අපි එකට බැක්ෆයර් කරමුලු... ඇත්ත කතාව නම් සයිටම් රකින එකෙන් සමස්ත පෞද්ගලික අධ්‍යාපනයම අවන්ම්බු වෙන එක... සයිටම් වගේ ප්‍රමිතිය ප්‍රතික්ෂේප කරල නෑ (ඇත්තටම ප්‍රමිතියක් නියාමනය කරන්න හරිහමන් පනතකුත් නෑ)

    සයිටම් පරිපාලනය පාතල ඇක්ටර්ස්ලනේ... මොකෝ වෙන එහෙම ආයතන තියේද?

    1) රස්සාවක් ගන්න බැරි උසස් අදයාපනෙන් වැඩක් තියෙනවාද?

    3) උඹලා කියන විදියට එහෙනන් සයිටමයේ තියෙන්න ඕනි පරිපාලනමය ප්රස්නයක් විතරයි. එස්3 ගත්ත උනුත් ෆේල් වෙච්ච උනුත් එතන ඉගෙන ගත්තාට උඹලට ප්රස්නයක් වෙන්න විදියක් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1) රස්සාවක් ගන්න බැරි උසස් අදයාපනෙන් වැඩක් තියෙනවාද?

    3) උඹලා කියන විදියට එහෙනන් සයිටමයේ තියෙන්න ඕනි පරිපාලනමය ප්රස්නයක් විතරයි. එස්3 ගත්ත උනුත් ෆේල් වෙච්ච උනුත් එතන ඉගෙන ගත්තාට උඹලට ප්රස්නයක් වෙන්න විදියක් නෑ.

    1. Y Y Y:rofl:
    Vocational Education, NVQ levels are already designed and implemented... You better understand the difference between Higher Education - Degree and Vocational Education.... :baffled:

    This is the world we live in.:dull::nerd:

    2. What do you mean by ? Which set you are referring to? :nerd:

    Again repeating on your A/L results comment: check my previous comment too... entry qualification....

    අනික් ආයතන වගේ නෙවෙයි... ස්‍රී ලන්කාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල ප්‍රමිතිය රකින ආයතනය මාස6ක් දුන්න වැරදි නිවැරදි කරගන්න. නමුත් එයාලා සල්ලි විසිකලා ගොඩින් බේරගන්න..
    :rofl: Surely you read this sinhala comment more than 10 times in EK but purposely repeating... :P

    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ජනසතු කලාම quality එකේ අවුලක් නැද්ද....අන්තරේ රිංගල ඉන්න ඒවායේ quality එකේ අවුලක් නැද්ද මොනාද බොලව් මේ ලොජික්.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජනසතු කලාම quality එකේ අවුලක් නැද්ද....අන්තරේ රිංගල ඉන්න ඒවායේ quality එකේ අවුලක් නැද්ද මොනාද බොලව් මේ ලොජික්.

    අහසේ දෙවියෝ නෑ :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1. Y Y Y:rofl:
    Vocational Education, NVQ levels are already designed and implemented... You better understand the difference between Higher Education - Degree and Vocational Education.... :baffled:

    This is the world we live in.:dull::nerd:

    2. What do you mean by ? Which set you are referring to? :nerd:

    Again repeating on your A/L results comment: check my previous comment too... entry qualification....

    අනික් ආයතන වගේ නෙවෙයි... ස්‍රී ලන්කාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල ප්‍රමිතිය රකින ආයතනය මාස6ක් දුන්න වැරදි නිවැරදි කරගන්න. නමුත් එයාලා සල්ලි විසිකලා ගොඩින් බේරගන්න..
    :rofl: Surely you read this sinhala comment more than 10 times in EK but purposely repeating... :P

    1) In Sri Lanka vocational education is restricted from NVQ level 6. What is the point of that?

    2) Your question is not clear.

    The issue according to you is primarily focused on the SAITM's quality and standard. The Quality and Standard should have nothing to do with A/L results of the individual students. That is what I'm telling you this whole time.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1) In Sri Lanka vocational education is restricted from NVQ level 6. What is the point of that?

    2) Your question is not clear.

    The issue according to you is primarily focused on the SAITM's quality and standard. The Quality and Standard should have nothing to do with A/L results of the individual students. That is what I'm telling you this whole time.

    1. proof pls
    2. Nope.
    Presently, Entrance qualification to follow medical education in SL = A/L Z score. (Other countries have different examinations)

    Are you kidding me? even to become a politician, they have entrance qualification to secure the quality of politicians... :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1. proof pls
    2. Nope.
    Presently, Entrance qualification to follow medical education in SL = A/L Z score. (Other countries have different examinations)

    Are you kidding me? even to become a politician, they have entrance qualification to secure the quality of politicians... :baffled:

    1) You cannot get a degree from a Vocational institute. Do you need any other proof? Whereas more developed countries like Germany, England etc., put more emphasis on vocational education.

    2) It has to change. A/L is out dated and incapable.

    The Z score is introduced to select the best resulted individuals to fill the meager seats of the universities.

    No. I think you are kidding right now. Politicians don't need a educational qualification to become a politician. The only qualification they need is the people's vote. Education qualification is only an additional qualification for a politician.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    විචාර බුද්ධිය කියන්නේ හරි පුදුම දෙයක් සහෝ... :dull:

    ඒකනේ සහෝ වහෙන් ඔරෝ නැතුව කියන්න ඉතින් NSBM, SLIIT වල දැනට ප්‍රශ්නයක් තියනවද? ලැජ්ජා වෙන්න දෙයක් නැහැ :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනේ සහෝ වහෙන් ඔරෝ නැතුව කියන්න ඉතින් NSBM, SLIIT වල දැනට ප්‍රශ්නයක් තියනවද? ලැජ්ජා වෙන්න දෙයක් නැහැ :rofl:

    සමහරුන්ට තෙරෙන්නේ ඔවු නෑ බෑ විතරයි.:dull: