සයිටම් අහෝසියි. ස්ලිට් යටතේ නව ආයතනයක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ane ammoo rs 30000 IT job kali apitanam epa ubalaama thiyaganiw sliit wahannepaa :sorry::sorry:

    ස්ලිට් එකේ අයි ටී විතරක් නෙමේ අනිත් හෑම ඉන්ජි සබ්ජෙක්ට් එකක්ම තියෙනවා.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Mama campus giyee mita awrudu 10 kata kalin. Medical faculty gana oba labaa dun danumata isthuthi

    උඹ කැම්පස් ගියාට quota එකට ළමයි ගන්නවා කියලවත් දන්නේ නැහැනෙ බං
    මට සතුටුයි උඹව දැනුවත් කරන්න ලැබුනට :rofl:

    දැන්වත් හොයල බලපන් ඉස්සර කොච්චර ළමයි 3C වගේ ගිහින් තියේද කියල.මොනරාගල අදටත් NQC තමයි ගොඩක් uni වලට ඉස්සර ඒවා ගැන කවර කතාද
    චන්දෙ ආවම saitm තුයි zscore sheet බලන්නයි ගියාම ඔහොම වෙනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    e kale past paper ekak aran warenko ban kiyala denna :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ewath epa :sorry::sorry:

    :D ඔහොම්මම මෙඩිකල් එකත් පටන් ගත්තම හරි. එකක් නෙමේ තව දෙක තුනක් පොලිමේ තියෙනවා. නිසි ප්‍රමිතිය තියෙන ප්‍රයිවට් ආයතන පටන් ගන්න රජයේ අනුග්‍රහය ලෑබෙන එක හොදයි.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    2008 kale news channel youtube walata feed dunnanam poddak gihin balapan

    ඒ කලේ අන්තරේ බස්සෙ නෑ.gmoa එක පැත්ත බලුවෙ නෑ.political backup නෑ.media වල යන්නේ නෑ.ඉටින් කොහොමද මිනිස්සු දැන ගන්නේ.
    Medical student la පේලි පේලි පේලි සැදී පිකට් එකක් කරල lectures යනව.
    දැනුත් මෙඩ්ඩො පේලි පේලි පේලි සැදි පිකට් යනව. අන්තරේ ගුටි කනව. Gmoa eka press conference තියනව.jvp eka parliment එකේ අදිනව. ඒක නිසා මිනිස්සු දන්නව.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ කලේ අන්තරේ බස්සෙ නෑ.gmoa එක පැත්ත බලුවෙ නෑ.political backup නෑ.media වල යන්නේ නෑ.ඉටින් කොහොමද මිනිස්සු දැන ගන්නේ.
    Medical student la පේලි පේලි පේලි සැදී පිකට් එකක් කරල lectures යනව.
    දැනුත් මෙඩ්ඩො පේලි පේලි පේලි සැදි පිකට් යනව. අන්තරේ ගුටි කනව. Gmoa eka press conference තියනව.jvp eka parliment එකේ අදිනව. ඒක නිසා මිනිස්සු දන්නව.

    anthare kiyanne jvp kukko. unta 2008 saitm ekakata wada wal thibba ellenna. medicine students la eda idan ada wenakanma wiruddai
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :D ඔහොම්මම මෙඩිකල් එකත් පටන් ගත්තම හරි. එකක් නෙමේ තව දෙක තුනක් පොලිමේ තියෙනවා. නිසි ප්‍රමිතිය තියෙන ප්‍රයිවට් ආයතන පටන් ගන්න රජයේ අනුග්‍රහය ලෑබෙන එක හොදයි.

    ehema patangattama rata dewanath karala andu baya karala faculty eka thiyana campus eka pitinma wassanawane ban. aparade sliit eke anik faculty tika. :(:rofl:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    උඹ කැම්පස් ගියාට quota එකට ළමයි ගන්නවා කියලවත් දන්නේ නැහැනෙ බං
    මට සතුටුයි උඹව දැනුවත් කරන්න ලැබුනට :rofl:

    දැන්වත් හොයල බලපන් ඉස්සර කොච්චර ළමයි 3C වගේ ගිහින් තියේද කියල.මොනරාගල අදටත් NQC තමයි ගොඩක් uni වලට ඉස්සර ඒවා ගැන කවර කතාද
    චන්දෙ ආවම saitm තුයි zscore sheet බලන්නයි ගියාම ඔහොම වෙනවා.
    Ha ha ha
    කොලබත් ඉස්සර c 3 න් ගිහින් තියනව. Ncq කියල තියනවනන් එ දිස්ත්‍රික්කයේ ලමයි ඒ campus එකට එන්නෙ නෑ දරුවෝ.මම ඉඩපු faculty එකේ ncq දිස්ට්‍රික්ක මම දන්නව.මොකද අපි ඒ පලාත් වලින් යාලු නෑ.කොහොම උනත් කාලය නාස්ති කරන්න එපා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ehema patangattama rata dewanath karala andu baya karala faculty eka thiyana campus eka pitinma wassanawane ban. aparade sliit eke anik faculty tika. :(:rofl:

    කට්ටිය හිතන් ඉන්නේ ආන්ඩුව බය කරන්න තමා. මහින්දගේ කාලේ බෑ දෑන් පුලුවන් කියලනේ හිතන් ඉන්නේ. ඒකත් හොදයි. කොයි ආණ්ඩුවද බය නෑත්තේ කියලා මිනිස්සුන්ට බලා ගන්න පුලුවන්. :D

    මොනවා වුනත් පාරවල් වහන්නේ නෑත්නම් එච්චරයි. හවසට ගෙදර යනකොට එකෙක් දෙන්නෙක් මරල හරි කමක් නෑ පාර ඈරලා තියෙනවා නම් එච්චරයි;)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කට්ටිය හිතන් ඉන්නේ ආන්ඩුව බය කරන්න තමා. මහින්දගේ කාලේ බෑ දෑන් පුලුවන් කියලනේ හිතන් ඉන්නේ. ඒකත් හොදයි. කොයි ආණ්ඩුවද බය නෑත්තේ කියලා මිනිස්සුන්ට බලා ගන්න පුලුවන්. :D

    මොනවා වුනත් පාරවල් වහන්නේ නෑත්නම් එච්චරයි. හවසට ගෙදර යනකොට එකෙක් දෙන්නෙක් මරල හරි කමක් නෑ පාර ඈරලා තියෙනවා නම් එච්චරයි;)

    Dan saitm wahahatte mahindage kaaleda

    1 logic ekak fail weddi thawa ekak aran enawa. Mokkuda manda
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Ratata awashya nathi dewal wahala danawa misak ahaka yana reddawal walata pramithi wadi kara kara inne apita wada nathuwatada ban :rofl:

    ratata awshya nathi ewwa wahhana kiyala pela pali yanne ubata wada thiyana hindada ban:rofl:

    ai ube salli walinda un igena ganne
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ganan ganna epaa ban. thama campus out wechcha naethi anathayo. pora talk witharai.

    man civil ewun gana nam danne na electrical ewun nam 20k withara me langadi dakka 60k illuwath denne na kiyala anda anda hitiya katunayake boi zone eke company ekaka interview awith
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    man civil ewun gana nam danne na electrical ewun nam 20k withara me langadi dakka 60k illuwath denne na kiyala anda anda hitiya katunayake boi zone eke company ekaka interview awith

    unta CEB set kara gaththa nam goda. naethnam poddak experience dagena Ausi paninna wenne
     
    :lol::lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    unta CEB set kara gaththa nam goda. naethnam poddak experience dagena Ausi paninna wenne

    okkotama CEB yanna bane ban ekatath vacancy call karanakn inna ona.issarahata kohomath engineering walata thiyana demand eka bahinawa ban dan hamathanama engineering faculty okun okkoma lankawe monawa hadannada:(:(

    Ausi giya kiyalath ban job ekak hoyaganna wenne giyata passene ekath hena risk wadak