සයිටම් එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛනයට

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සයිටම් එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛනයට

    මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මගින් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත කර ඇත.

    සයිටම් ආයතනය පිරිනමනු ලබන උපාධි පිළිනොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව සනාථ කර ඇති අතර ලොව පුරා එසේ පිළිනොගත් උපාධි පිරිනමන ආයතන කිහිපයක් එම අසාදු ලේඛනයට අන්තර්ගත කර තිබිණි. සයිටම් ආයතනයද මේ වනවිට එම අසාදු ලේඛනයට ඇතුළත් කරනු ලැබ තිබේ.

    ඒ අනුව එංගලන්ත වෛද්‍ය සභාවේ පීඑල්ඒබී පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට එම අසාදු ලේඛනයේ ඇති කිසිදු ආයතනයකින් පිරිනමනු ලබන උපාධියක් තිබීම සුදුසුකමක් ලෙස නොසැලකේ.

    http://www.lankadeepa.lk/top_story/සයිටම්-ආයතනය-එංගලන්ත-වෛද්‍ය-සභාවේ-අසාදු-ලේඛනයට/10-517763
     
    • Like
    Reactions: mr.sgthilina

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ සයිටම් එකට රෙද්ද ගලෝගෙන කඩේ ගිය unp කුක්කො ටික වරෙවු එලියට...
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    අදාළ රටේ වෛද්‍ය සභාවෙන් පිළිගන්නෙ නැත්තං GMC එක පිළිගන්නෙත් නැහැලු. :yes:
     
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අදාළ රටේ වෛද්‍ය සභාවෙන් පිළිගන්නෙ නැත්තං GMC එක පිළිගන්නෙත් නැහැලු. :yes:

    Everything will be dependent on the ruling from Supreme court as if ordered to SLMC to accept, it will be automatically will be accepted.
     
    • Like
    Reactions: masterit

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    Everything will be dependent on the ruling from Supreme court as if ordered to SLMC to accept, it will be automatically will be accepted.

    How can a court give orders to its medical council about health system issues in a country... just like thugs and rogues get acquitted this saitm shit hole too would be legalized likewise for idiots to be doctors!!! :yes::yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    How can a court give orders to its medical council about health system issues in a country... just like thugs and rogues get acquitted this saitm shit hole too would be legalized likewise for idiots to be doctors!!! :yes::yes::yes:

    Bureaucratic acts of SLMC and other relevant parties has given it to the legal systems to decide the legality of actions taken by each of the stake holders in this value chain.

    SC is the place a citizen can get the last relief in this type of issues.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    බලෙන් SLMC recognition ගත්තට නම් වැඩක් වෙන්නේ නැහැ, එංගලන්තේ එවුන්ට අපේ උන්ට වඩා මොලේ තියෙනෝ. උන් දන්නවා මේකට තියෙන විරොදේ සහ ඒ ඇයි කියලා.

    අපේ අය නම් හිතන් ඉන්නේ, standard එක පහල දාල, SAITM එකට approval එක ගත්තම ඔක්කොම හරි කියල නේ. පව් ඉතින්. කෙලවෙන්නේ තමුන්ටමයි කියල තේරෙන්නේ නැහැ.
    වතුර උණු වෙනකොට නටන කකුළුවෝ වගේ.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    බලෙන් SLMC recognition ගත්තට නම් වැඩක් වෙන්නේ නැහැ, එංගලන්තේ එවුන්ට අපේ උන්ට වඩා මොලේ තියෙනෝ. උන් දන්නවා මේකට තියෙන විරොදේ සහ ඒ ඇයි කියලා.

    අපේ අය නම් හිතන් ඉන්නේ, standard එක පහල දාල, SAITM එකට approval එක ගත්තම ඔක්කොම හරි කියල නේ. පව් ඉතින්. කෙලවෙන්නේ තමුන්ටමයි කියල තේරෙන්නේ නැහැ.
    වතුර උණු වෙනකොට නටන කකුළුවෝ වගේ.

    :yes::yes::yes:
     
    Similar threads