සයිටම් එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛනයට
මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මගින් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත කර ඇත.
සයිටම් ආයතනය පිරිනමනු ලබන උපාධි පිළිනොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව සනාථ කර ඇති අතර ලොව පුරා එසේ පිළිනොගත් උපාධි පිරිනමන ආයතන කිහිපයක් එම අසාදු ලේඛනයට අන්තර්ගත කර තිබිණි. සයිටම් ආයතනයද මේ වනවිට එම අසාදු ලේඛනයට ඇතුළත් කරනු ලැබ තිබේ.
ඒ අනුව එංගලන්ත වෛද්‍ය සභාවේ පීඑල්ඒබී පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට එම අසාදු ලේඛනයේ ඇති කිසිදු ආයතනයකින් පිරිනමනු ලබන උපාධියක් තිබීම සුදුසුකමක් ලෙස නොසැලකේ.
http://www.lankadeepa.lk/top_story/සයිටම්-ආයතනය-එංගලන්ත-වෛද්‍ය-සභාවේ-අසාදු-ලේඛනයට/10-517763