ඩොකා ඉගෙනගත්ත තැන අදාළ නෑ. හොඳ ගතිගුණ තියෙන එකා මොන රස්සාව කරත් ඒක හොඳට කරනව. නැති එකා මොකක් කරත් නොසැලකිල්ලෙන් වැඩේ කරන්නෙ. සයිටම් එක ඇරිය කියල හොඳ යහපත් ඩොකාල බිහිවෙලා ලෙඩ්ඩුන්ට සලකයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. ඩොකාල ඔලු ගෙඩි ගාන වැඩිවෙන එකයි වෙන්නෙ
Mokada wenasa marena yana minihekta thawath doc nikan labenaya num kata katath hodak nada ?