සයිටම් එකෙ විතරද ? ලෙඩ්ඩු මැරුවෙ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes: ඩොකා ඉගෙනගත්ත තැන අදාළ නෑ. හොඳ ගතිගුණ තියෙන එකා මොන රස්සාව කරත් ඒක හොඳට කරනව. නැති එකා මොකක් කරත් නොසැලකිල්ලෙන් වැඩේ කරන්නෙ. සයිටම් එක ඇරිය කියල හොඳ යහපත් ඩොකාල බිහිවෙලා ලෙඩ්ඩුන්ට සලකයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. ඩොකාල ඔලු ගෙඩි ගාන වැඩිවෙන එකයි වෙන්නෙ

    Mokada wenasa marena yana minihekta thawath doc nikan labenaya num kata katath hodak nada ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දොස්තරලා බහුතරය උපරිම කරනව තමා බන්, අතරින් පතර උපරිම නොකරන අය ඇති, ඒක දොස්තරකමට නෙවේ ඕනෙම රස්සාවකට පොදුයි. වෙනස දොස්තර කෙනෙක් එහෙම කරොත් ලෙඩා මැරෙනව, අනික් උන්ට එහෙම ප්‍රශ්නයක් නෑ. උඹ උනත් රස්සාවක් කරනවනං හිතල බලපන්කො උඹ උඹේ උපරිමය දීල තියෙනවද කියල උඹේ රස්සාවට, දොස්තරලට බනින්න කලින් :D

    ආණ්ඩුවේ ඉස්පිරිතාල වලින් අවුරුද්දකට බෙහෙත් ගන්න ලෙඩ්ඩු ගානයි අවුරුද්දකට දොස්තර කෙනෙක්ගෙ වැරැද්ද හින්ද මැරෙන ගානයි අරන් අනුපාතය බලපන්කො. එතකොට උඹ කියන කතාව හරිද වැරදිද කියල තේරෙයි. වැරද්දක් උනොත් විතරයි අපි දන්නේ. ලෙඩ හොඳ කරගෙන යන ලක්ෂ ගානක් ගැන අපි දන්නේ නෑ නෙ.

    metana rasawl adala nane

    Doc karane seyak

    Eka hitahan :D
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    සොහොන;21229855 said:
    Hari uba dan kiyane hospital wala ena ledu ebe marenawa

    Dostarala uparima sup eka denawa maranayen ledu bera gana

    Sita niwana kata :no:

    Gon kathaa kiyanna epaa minihoo, ape mama maruna welawe, a doctr maara gemak dunna pana ganna papuwa uda naga gena, hoda minissu koheth innawa.

    Salli walata dosthara wenna puluwan nam ithn wena mona kathaada
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;21230071 said:
    Mokada wenasa marena yana minihekta thawath doc nikan labenaya num kata katath hodak nada ?

    මම සයිටම් එකට විරුද්ධ නෑ :no: හැබැයි ඒකෙන් එන දොස්තරලා හින්ද උඹ ඔය කියන දැන් තියෙන අඩුපාඩු නං ලොකුවට විසඳෙන එකක් නෑ. සල්ලි තියෙන කෙනාට වැඩි වැඩියෙන් බෙහෙත් ගන්න දොස්තරලයි, චැනල් සෙන්ටරුයි හැදෙනව මිසක් දුප්පත් මිනිහට වෙන සෙතක් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;21230074 said:
    metana rasawl adala nane

    Doc karane seyak

    Eka hitahan :D

    දොස්තර කරන්නෙත් රස්සාවක්, කොහෙද සේවා කරන දොස්තරලා ඉන්නෙ. සේවයක් කරන අය නං ස්ට්‍රයික් කරයිද, වාහන පර්මිට් ඉල්ලයිද, චැනල් සෙන්ටර් දාගෙන දාස් ගණන් සල්ලි ගනීද :no:

    උඹ කරන රස්සාව වගේම තමා දොස්තරගේ රස්සාවත්, උඹ අතින් අත්වැරදීම් වෙනව වගේම තමා දොස්තර අතිනුත් අත්වැරදීම් වෙනව. උඹවම උදාහරණෙට ගන්න කීවේ ඒකයි දොස්තරලට බනින්න කලින් :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම සයිටම් එකට විරුද්ධ නෑ :no: හැබැයි ඒකෙන් එන දොස්තරලා හින්ද උඹ ඔය කියන දැන් තියෙන අඩුපාඩු නං ලොකුවට විසඳෙන එකක් නෑ. සල්ලි තියෙන කෙනාට වැඩි වැඩියෙන් බෙහෙත් ගන්න දොස්තරලයි, චැනල් සෙන්ටරුයි හැදෙනව මිසක් දුප්පත් මිනිහට වෙන සෙතක් නෑ

    ඩැන් ඉන්න එවුන් චැනල් පස්සෙන් ඩුවන එක පිලිගන්නවානම්

    චැනල් ලොකුයි ලෙඩ්ඩු මැරියන් කියන වුන් ඉන්නවා නම්

    ලෙඩෙකුට තව ඩොස්තර ගෙනෙක් වැඩ් වෙන එකෙ වැරැද්ද මොකක්ද ?

    මම කියන්නෙ අසරන ලෙඩෙක්ගෙ තව ජිව්ත කාලය වැඩ් කර ගන්න වුවමනාවක් තියන වුන් තව වැඩ් වෙන එකෙන් ලෙඩාට මොකක්ද වෙන අසාදාරනෙ

    සිරියස් ඔපරෙශන් මුලින් නොදි වාට්ටු වල සෙවයට තවත් ම්නිස් ශ්‍ර්මයක් එකතු වෙන එක වැරද්ද මොකක්ද ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දොස්තර කරන්නෙත් රස්සාවක්, කොහෙද සේවා කරන දොස්තරලා ඉන්නෙ. සේවයක් කරන අය නං ස්ට්‍රයික් කරයිද, වාහන පර්මිට් ඉල්ලයිද, චැනල් සෙන්ටර් දාගෙන දාස් ගණන් සල්ලි ගනීද :no:

    උඹ කරන රස්සාව වගේම තමා දොස්තරගේ රස්සාවත්, උඹ අතින් අත්වැරදීම් වෙනව වගේම තමා දොස්තර අතිනුත් අත්වැරදීම් වෙනව. උඹවම උදාහරණෙට ගන්න කීවේ ඒකයි දොස්තරලට බනින්න කලින් :P

    මෙ සෙල්ලම මනුස්ස ජිවිත එක්ක පුතා

    කැම එකකවත් , යකඩ ගොඩවල් එක්කවත් , පොත් පැන් එක්කලා වත් නෙමෙ බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;21230186 said:
    මෙ සෙල්ලම මනුස්ස ජිවිත එක්ක පුතා

    කැම එකකවත් , යකඩ ගොඩවල් එක්කවත් , පොත් පැන් එක්කලා වත් නෙමෙ බන්

    ඉතින් බන් මිනිස්සු අතින් අත්වැරදීම් වෙන්නෙ කරන රස්සාව අනුව නෙවේ නෙ. උඹ රස්සාව කරද්දී අමතක වෙලා එක දෙක වෙනව වගේම දොස්තරටත් එක දෙක වෙන්න පුළුවන්. කවුරුත් හිතල වරද්දන්නෙ නෑ නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;21230170 said:
    ඩැන් ඉන්න එවුන් චැනල් පස්සෙන් ඩුවන එක පිලිගන්නවානම්

    චැනල් ලොකුයි ලෙඩ්ඩු මැරියන් කියන වුන් ඉන්නවා නම්

    ලෙඩෙකුට තව ඩොස්තර ගෙනෙක් වැඩ් වෙන එකෙ වැරැද්ද මොකක්ද ?

    මම කියන්නෙ අසරන ලෙඩෙක්ගෙ තව ජිව්ත කාලය වැඩ් කර ගන්න වුවමනාවක් තියන වුන් තව වැඩ් වෙන එකෙන් ලෙඩාට මොකක්ද වෙන අසාදාරනෙ

    සිරියස් ඔපරෙශන් මුලින් නොදි වාට්ටු වල සෙවයට තවත් ම්නිස් ශ්‍ර්මයක් එකතු වෙන එක වැරද්ද මොකක්ද ?

    මම එකනේ බන් කලින් කිවේ මම සයිටම් එකට විරුද්ද නෑ :no: උන් එන ඒකෙන් දොස්තරලා ගාන වැඩිවෙයි. ඔව් ඒක රටට හොඳයි.

    හැබැයි උඹ ආණ්ඩුවේ දොස්තරලා අතින් මිනිස්සු මැරෙනාවය, උන් චැනලින් කරන්න යනවය, වතුර උගුරක්වත් දෙන්න කෙනෙක් නෑ සයිටම් එකේ අය ආවොත් නං ඕව වෙන්නෙ නෑ වගේ කතාවක් කිවේ පලවෙනි පෝස්ට් එකේ. එකටයි මම විරුද්ද. සයිටම් උන් ආව කියල උන් චැනලින් නොකර ලෙඩ්ඩුන්ට වතුර පොව පොව ඉන්නෙ නෑ අර වැඩේම තමා උනුත් කරන්නෙ.
     
    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    උඹ හිතන්නෙ සයිටම් එකේ ඩොකාලා චැනල් සෙන්ටර් නොදා බිබිල , පුත්තලමට යයි කියලද අසරණ ලෙඩ්ඩුන්ට සලකන්න.

    :rofl::rofl::rofl::rofl::rofl:

    කියලා වැඩක් නෑ, රජයෙ එවුන්ගෙන් ඔහොමනම් සයිටම් එවුන්ගෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද, අපෙ කට්ටිය හිතන් ඉන්නේ සයිටම් එකේ අය ගම් වල මිනිස්සුන්ගේ තුවාල සුද්ද කරයි කියලා, හොදට කතා කරලා සලකයි කියලා :lol::lol:

    මනුස්සයින්ට වගේ සලකනවද, හරියට රාජකාරි කරනවද නැද්ද කියන එක අදාළ දොස්තරගේ ගතිගුණ අනුව වෙන දෙයක් නෙ. ඒකට දොස්තර ඉගෙනගත්ත තැන සයිටම්ද ආණ්ඩුවේද කියල වැඩක් නෑ. චැනල් සෙන්ටර් එකට දුවන එකයි, ලෙඩ්ඩු මැරෙන එකයි අනික් අඩුපාඩුයි සයිටම් අයගේ වැඩියෙන් මිසක් අඩුවෙන් නං දකින්න හම්බෙන එකක් නෑ. ඒක හොඳටම ෂුවර්.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: LazyLizard

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    සයිටම් වහනවා නම්
    ආණ්ඩුවේ දොස්තරලටත් චැනල් තහනම් කරන්න ඕනෙ
    ඒක හරි Teachers private tution කරන එක තහනම් කරන්න ඕනේ. රජයේ වැඩ කරන Engineers ලට private project consultancy කරන්න දෙන්න හොඳ නෑ. රජයේ වැඩ කරන Lawyers ලට private කරන්න දෙන්න හොඳ නෑ.
    රජයේ රස්සා කරන කිසිම කෙනෙක්ට වෙන මොනම විදියකින් වත් හම්බ කරන්න දෙන්න හොඳ නෑ. රටේ නිදහස් අධ්යාපනයෙන් ඉගෙන ගත්තනම් රටට සලකන්න ඔනේ. :P:P
    අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහින් හරියට ඉගෙන ගන්නේ නැතුව පාරේ අයිනේ රස්තියාදු කාරයෝ කසිප්පු කාරයෙඔ කුඩුකාරයෝ වුණාටනම් කමක් නෑ. :confused::confused::confused: එහෙමද එතකොට?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    සයිටම් වහනවා නම්
    ආණ්ඩුවේ දොස්තරලටත් චැනල් තහනම් කරන්න ඕනෙ
    දොස්තරලා බලෙන් ගෙවල් වලට ඇවිල්ල බේත් දීල සල්ලි ගන්නේ නෑ නේ බන්
    මිනිස්සු සේරම කතාවෙලා ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට විතරක් ගියානම් හරි නේ

    :lol::lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දොස්තරලා බලෙන් ගෙවල් වලට ඇවිල්ල බේත් දීල සල්ලි ගන්නේ නෑ නේ බන්
    මිනිස්සු සේරම කතාවෙලා ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට විතරක් ගියානම් හරි නේ

    :lol::lol::lol::lol:

    Dan obatuma kiyane ledu balenma chaneling hoyan yanawa kiyalada ?

    Dostarala hariyata ledunta karunawen salakala etanadi ? Anduwe hospital walata giyahama u marunath mata moko theyariye ene ?

    Etanadi ayashaya ayata chaneling dila sitem eken wadipura ena doc la aduma gane night ekatawath hituoth ledunta thiyana ayasiya mokakda ? :dull::rofl:

    Utara nati prshana ne?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක හරි Teachers private tution කරන එක තහනම් කරන්න ඕනේ. රජයේ වැඩ කරන Engineers ලට private project consultancy කරන්න දෙන්න හොඳ නෑ. රජයේ වැඩ කරන Lawyers ලට private කරන්න දෙන්න හොඳ නෑ.
    රජයේ රස්සා කරන කිසිම කෙනෙක්ට වෙන මොනම විදියකින් වත් හම්බ කරන්න දෙන්න හොඳ නෑ. රටේ නිදහස් අධ්යාපනයෙන් ඉගෙන ගත්තනම් රටට සලකන්න ඔනේ. :P:P
    අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහින් හරියට ඉගෙන ගන්නේ නැතුව පාරේ අයිනේ රස්තියාදු කාරයෝ කසිප්පු කාරයෙඔ කුඩුකාරයෝ වුණාටනම් කමක් නෑ. :confused::confused::confused: එහෙමද එතකොට?

    gewal hadune nati unahama minisu pare marila enawada ?

    Techersla uganapu nati dawasata lami marenawada ?

    Doc strike karapu dawasata minisu marenawada ? :P edata minisu utanaya labanawada ? :rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතින් බන් මිනිස්සු අතින් අත්වැරදීම් වෙන්නෙ කරන රස්සාව අනුව නෙවේ නෙ. උඹ රස්සාව කරද්දී අමතක වෙලා එක දෙක වෙනව වගේම දොස්තරටත් එක දෙක වෙන්න පුළුවන්. කවුරුත් හිතල වරද්දන්නෙ නෑ නෙ.

    Ana hari puta

    Doc la kiyane dewo newe :P

    Waradim wena pluwan

    Namuth waradim walin wipaka widene kawuda ?

    Manushayage shariya nemeda ?

    Wardim adu kara gana num minisu marena eka adu kara gana num thwa dostarala hospital walata wadi wena ekata mokada me sanwedi doc la kalabala wene ? :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම එකනේ බන් කලින් කිවේ මම සයිටම් එකට විරුද්ද නෑ :no: උන් එන ඒකෙන් දොස්තරලා ගාන වැඩිවෙයි. ඔව් ඒක රටට හොඳයි.

    හැබැයි උඹ ආණ්ඩුවේ දොස්තරලා අතින් මිනිස්සු මැරෙනාවය, උන් චැනලින් කරන්න යනවය, වතුර උගුරක්වත් දෙන්න කෙනෙක් නෑ සයිටම් එකේ අය ආවොත් නං ඕව වෙන්නෙ නෑ වගේ කතාවක් කිවේ පලවෙනි පෝස්ට් එකේ. එකටයි මම විරුද්ද. සයිටම් උන් ආව කියල උන් චැනලින් නොකර ලෙඩ්ඩුන්ට වතුර පොව පොව ඉන්නෙ නෑ අර වැඩේම තමා උනුත් කරන්නෙ.

    Amature doc kohomada eka paratama chanaling asata rigayane ?

    Ko uta exp ?