සයිටම් ගැන සහතික ඇත්ත

May 31, 2011
13
1
3
සයිටම් ගැන සහතික ඇත්ත

htxkrd.jpg

ඇත්තම කියනවා නම් හොඳ පවුලක හොඳට හැදිච්ච ළමයෙක්ට ඔය ලොකුයි කියන රාජ්‍ය විස්ස විද්‍යාල වලට යන්ද පුලුවන්ද??? ඔකේ ඉන්න එවුන් ඉන්ඩ දෙනවද??
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මොකද බන් බැරි . ඕන තරම් ලොකු පවුල් වල ළමයි රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නවා. අනෙක ලංකාවේ මෙඩිකල් ෆැකල්ටිස් වල එහෙම ප්‍රශ්න නැහැ.

සයිටම් කියන්නේ හොර ගුහාවක්. ඒවගේම බංග්ලාදේශ් උපාදි පවා ලංකාවේ පිළිගන්න එක නතර කරන්න ඕනේ. කිසිම කොලිටියක් නැති උපාදි පිරිනමනවා බංගලි දේශයේ.

මම නම් සයිටම් එක ගැන ආණ්ඩුව දරන ප්‍රතිපතිවලට එකඟ නැහැ.
 
Last edited:

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Ai yako enna denna naththe ? mona magulakda uba kiyawanne ? dan kawda ubawa elewwe ? campus yanna bari unama eliye idan gon katha kiyanne nathuwa hitapan. nariyata midi thiththai wage ?
     
    • Like
    Reactions: harshana123

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මොකද බන් බැරි . ඕන තරම් ලොකු පවුල් වල ළමයි රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නවා. අනෙක ලංකාවේ මෙඩිකල් ෆැකල්ටිස් වල එහෙම ප්‍රශ්න නැහැ.

    සයිටම් කියන්නේ හොර ගුහාවක්. ඒවගේම බංග්ලාදේශ් උපාදි පවා ලංකාවේ පිළිගන්න එක නතර කරන්න ඕනේ. කිසිම කොලිටියක් නැති උපාදි පිරිනමනවා බංගලි දේශයේ.

    මම නම් සයිටම් එක ගැන ආණ්ඩුව දරන ප්‍රතිපතිවලට එකඟ නැහැ.

    :rofl:
     
    May 31, 2011
    13
    1
    3
    Ai yako enna denna naththe ? mona magulakda uba kiyawanne ? dan kawda ubawa elewwe ? campus yanna bari unama eliye idan gon katha kiyanne nathuwa hitapan. nariyata midi thiththai wage ?

    අනේ පලයන් යන්ඩ. ඔය අන්තරේ ඉන්න ගොබ්බයො පිළිවෙලක් ඇති එවුන්ට ඉන්ඩ දෙනවද??? නැනේ.

    සයිටම් එකේ මොනවා උනත් ඔය වගේ එවුන් නෑ. ගියා පාඩුවේ වැඩ ටික කරගත්තා අවා.

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    අනේ පලයන් යන්ඩ. ඔය අන්තරේ ඉන්න ගොබ්බයො පිළිවෙලක් ඇති එවුන්ට ඉන්ඩ දෙනවද??? නැනේ.

    සයිටම් එකේ මොනවා උනත් ඔය වගේ එවුන් නෑ. ගියා පාඩුවේ වැඩ ටික කරගත්තා අවා.

    Palayan modaya. campus yanne nathuwa campus eke dewal katha karanna epa.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Service ekak materialize wunama eke value ekak nathi wenawa. Wena widihakin kiwwoth nikanma Job ekak wenawa.

    lankawe medical college witarak nemeyi anith campus yana bahutharayak ( ethama sulu pirisak hara ) Doctor kiyana job title ekata ho engineer kiyana title ekata asawata hari thamunge arthika prashna walin ekama margaya nida has adyapanaya nisa campus ena aya inne.
    ethakota karana eke job eke value ekak therenne naa:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනෙක සයිටම් එකේ S තුනකට මෙඩිසින් කරන්න දෙනවා කියන්නේ විහිලුවක්. ඔය වගේ ඒවායෙන් වෙන්නේ ලංකාවේ කිසිම කොලිටියක් නැති දොස්තරලා පිරිසක් බිහිවීමයි. මේක කුහක කම නොවෙයි.

    ඉන්දියාවේ උනත් තියනවා උසස් මට්ටමේ MBBS උපාධි පිරිනමන විශ්වවිද්‍යාල. උදාහරණයක් ලෙස ගත්තොත් මනිපාල් විශ්වවිද්‍යාලය. මනිපාල් වගේ එකකට එස් තුනකින් යන්න බැහැ. අවම වශයෙන් A A B එකක් වත් ඕනේ.

    මේක කුහක කම නොවෙයි. බංග්ලාදේශයේ දෙන
    වෛද්‍ය උපාධි කිසිම පිලි ගැනීමක් නැති ඒවා. ගොඩක් බංගලිදේශයේ වෛද්‍ය උපාධි එංගලන්තයේ බෑන් කරලා තියෙන්නේ. ෆොරින් ට්‍රේනින් යන්න බහ බංගලිදේශයේ වෛද්‍ය උපාධියකට.

    ලංකාවේ හැම දෙමවුපියෙකුගේම සිහිනය තමන්ගේ දරුවා

    වෛද්‍යවරයෙක් කරන්න. ඉතින් යවනවා සයිටම් .. නැත්නම් බංගලිදේශයට. එක තමා ලොකුම විහිලුව.

    Last edited: