සයිටම් ඩොකාස්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දැක්ක කුහකයෝ පහුගිය දවස් වල hospital beds නෑ කියලා නැටුවා. දැන් intermediate centers වලට beds හදනකොට staff නැ කියලා නහයෙන් අඩනවා. ඇත්තම ඇමරිකා යුරෝප වලට දවසකට ලෙඩ්ඩු 200000-300000 පොසිටිව් වෙනකොට උන්ට ඇති තමරම් නර්ස්ලා ඩෝකාල හිටියද. නැත්තන් උන් මොරාල් පිට ගේමක් ගැහුවද.
    සම සෞඛ්‍ය උපාධියෙන් සයිටම් එකෙන් ඇති තරම් නර්ස්ලා ඩෝකාල හදනකොට ලෙඩ්ඩු ඇපේට තියල ස්ට්‍රයික් කලේ කවුද.
    දැන් දෙයියා රෝල් එකට අදින උත්තමයෝ නෙමේද
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    රජයේ විශ්ව විද්යාල හදන්නේ නැතුව ඉඳලා සල්ලි වලට උපාධි විකුණන එක හරි කියලද කියන්නේ. කරන්න ඕන වෛද්‍ය විද්යාල වල ධාරිතාව වැඩි කරන එක. වැරැද්ද තිබුන හැම ආණ්ඩුවක්ම ගන්න ඕන. රජයේ වගකීම් පෞද්ගලික අංශයට දීල ගැලවෙන්න හදන එක වැරදි
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    686
    2,001
    93
    33
    සබරගමුවෙයි, මොරටුවෙයි, වයඹයි අලුතෙන් වෛද්‍ය පීඨ හදනකොට ඩොකාල ස්ට්‍රයික් කලේ නැත්තෙ ඇයි? සබරගමුවෙයි, වයඹයි බැච් 4ක් ඉන්නවා. කෝ බං ස්ට්‍රයික් නෑනෙ
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    සබරගමුවෙයි, මොරටුවෙයි, වයඹයි අලුතෙන් වෛද්‍ය පීඨ හදනකොට ඩොකාල ස්ට්‍රයික් කලේ නැත්තෙ ඇයි?
    පානදුරට හරි හොරණට හරි ගිය ආණ්ඩුවෙන් වෛද්‍ය විධ්යාලයක් පාස් උනා. එකටත් විරුද්ධ උනේ නෑ රජයේ වෛධ්‍යවරු
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    686
    2,001
    93
    33
    මොරටුව කැම්පස් එකේ වෛද්‍ය පීඨය මචං
    පානදුරට හරි හොරණට හරි ගිය ආණ්ඩුවෙන් වෛද්‍ය විධ්යාලයක් පාස් උනා. එකටත් විරුද්ධ උනේ නෑ රජයේ වෛධ්‍යවරු
     
    • Like
    Reactions: BumbleB

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රජයේ විශ්ව විද්යාල හදන්නේ නැතුව ඉඳලා සල්ලි වලට උපාධි විකුණන එක හරි කියලද කියන්නේ. කරන්න ඕන වෛද්‍ය විද්යාල වල ධාරිතාව වැඩි කරන එක. වැරැද්ද තිබුන හැම ආණ්ඩුවක්ම ගන්න ඕන. රජයේ වගකීම් පෞද්ගලික අංශයට දීල ගැලවෙන්න හදන එක වැරදි
    මේ කතාවට නම් මම එකග නැහැ බන්. මම දන්නේ නැහැ ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් එක, ඒ නිසා මෙහෙම සල්ලි වලට උපදී ලංකාවේ දෙනවද දන්නේ නැහැ. ඒ නිසා උබ හරි ඇති. නමුත් ලෝකේ සල්ලි අරගෙන උගන්න හැම විශ්ව විද්යාලෙම ඒ මිම්මට දාන්න එපා.. අනික නිදහස් අද්යාපනේ කියන්නේ නිකන් උගන්නන එක නෙමෙයි. සල්ලි නැතුව කොහොමද ඕනෑම දෙයක් පවත්වාගෙන යන්නේ. ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල උනත් අඩුම තරමේ උපාදිය අරගෙන ජොබ් කරලා හම්බකරනකොටවත් උපාදියේ කෝස්ට් එක ගත්තනම්, රිසර්ච් කරන්න, ඊලග බැච් එකට ෆන්ඩ් කරන්න, මේවට සල්ලි හම්බුවෙනවා. අනිත් කාරනාව තමයි රජයේ විශ්ව විද්‍යාල උනත් සල්ලි අරගෙන තමා උගන්නන්නේ.. උබලගේම සල්ලි බදු හැටියට අරගෙන.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මුන් හිතන් ඉන්නේ නිදහස් අද්‍යාපනය කියන්නේ ආණ්ඩුවෙන් නිකන් උගන්න එකට කියන තවත් නමක් කියලා. ඔය කතාව ඇත්ත වෙන්න ඇති කන්නන්ගර මහත්තයාගේ කලේ.
    කොච්චර ආණ්ඩුවේ කැම්පස් දැම්මත් වැඩක් නැ. උන් කරන්නේ out වෙච්ච ගමන් රට පනින්නේ කොහොමද කියල බලන එක.ඉතුරු උන් පස්චාත් උපාධියක් කරලා රට පනිනවා. දුප්පත් ගම වල මිනිස්සු ගැන හිතන උන් ඉන්නේ අතලොස්සයි.ඩොකා ල ගමක නතර වෙලා බෙහෙත් දෙනවා නං ඒ pp නිසා මිසක් අහිංසක මිනිස්සුන්ට තියන ආදරේකට නෙමේ
     
    සයිටම් උපාධිය UK medical council එකෙන්වත්, australian medical council එකෙන් වත් පිළිගන්නෙ නෑ ස්ටෑන්ඩඩ් එක නෑ කියලා. ඒකයි දැන් සයිටම් කට්ටිය සද්ද නැතුව ඒකට ගියේ නෑ වගේ ඉදලා KDU degree එක අරන් පාස් අවුට් වෙන්නෙ. අන්තිමට සයිටම් වෙනුවෙන් කතා කරන්න ඒකෙ ඉගෙන ගත්ත ළමයිවත් නෑ ඉතුරු වෙලා ඉන්නෙ ඇරියස් කාරයො විතරයි.

    බදු සල්ලි කතාවට එකඟයි. රජයෙන් පිනට ඉගෙන ගන්නවා.රාජ්‍ය සේවකයන්ට රජයෙන් පිනට පඩි දෙනවා කියන එකේ යථාර්ථය ඕකනේ. දැනටමත් අධ්‍යාපනය වෙනුවෙන් අපේ රටේ ඉතා අඩු මුදලක් වෙන් කරන්නේ. ලංකාවේ බුද්ධි ගලනය අඩු කරන්න පිටරට යන අයගෙන් උපාධියේ මුදල අය කරන්න ඕනෙ. මොකද නිදහස් අධ්‍යාපනය කියලා රටක බදු මුදල් වියදම් කරන්නේ ආයෝජනයක් විදියට නිසා. ආයෝජයන අපතේ යනවා නම් වියදම අයකරගත යුතුයි
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මුන් හිතන් ඉන්නේ නිදහස් අද්‍යාපනය කියන්නේ ආණ්ඩුවෙන් නිකන් උගන්න එකට කියන තවත් නමක් කියලා. ඔය කතාව ඇත්ත වෙන්න ඇති කන්නන්ගර මහත්තයාගේ කලේ.
    කොච්චර ආණ්ඩුවේ කැම්පස් දැම්මත් වැඩක් නැ. උන් කරන්නේ out වෙච්ච ගමන් රට පනින්නේ කොහොමද කියල බලන එක.ඉතුරු උන් පස්චාත් උපාධියක් කරලා රට පනිනවා. දුප්පත් ගම වල මිනිස්සු ගැන හිතන උන් ඉන්නේ අතලොස්සයි.ඩොකා ල ගමක නතර වෙලා බෙහෙත් දෙනවා නං ඒ pp නිසා මිසක් අහිංසක මිනිස්සුන්ට තියන ආදරේකට නෙමේ
    මම නම් කියන්නේ ලංකාවේ ආණ්ඩුවේ විශ්ව විද්යාලෙක ගිහින් ඉගෙන ගන්න ළමයට වඩා රටට ණය නැහැ ලකුණක් දෙකක් අඩුවෙලා තමන්ගේ අම්මගේ අප්පාගේ සල්ලියෙන් වියදම් කරලා රට ගිහින් ඉගෙන ගෙන එන ළමයා.. ඒ ළමයා දන්නවා එඩියුකේෂන් එකේ කෝස්ට් එකයි වැලියු එකයි.. මට ලංකාවේදී හම්බ උන ගොඩක් ග්‍රාමීය ජනතාවට උදව් කරන මිනිස්සු ඔක්කොම පිට රටක ඉගෙන ගෙන ආයේ ලංකාවට ඇවිත් දෙයක් කරන එවුන්. බොහොම අතලොස්සයි ඉන්නේ රජයේ වියදමෙන් ඉගෙන ගෙන ආපහු එක රටට දෙන.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    රජයේ විශ්ව විද්යාල හදන්නේ නැතුව ඉඳලා සල්ලි වලට උපාධි විකුණන එක හරි කියලද කියන්නේ. කරන්න ඕන වෛද්‍ය විද්යාල වල ධාරිතාව වැඩි කරන එක. වැරැද්ද තිබුන හැම ආණ්ඩුවක්ම ගන්න ඕන. රජයේ වගකීම් පෞද්ගලික අංශයට දීල ගැලවෙන්න හදන එක වැරදි
    salli walatavitharak nemene. wadath hariyata karana unta thamayi upadiya hamba venne. ekata virudda nam pitarata gihilla upadi aran ena ekath thahanam karanna one. ape haththa free education kiyana eka danne naha. nomile kiyana eka nemei eke theruma
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,528
    14,688
    113
    Salli dunnu paliyata degree denawa kiyala hithana un pavu ithin.
    Warenko real world weda karanna. Government da private da kiyala adaala naha job ekedi.
    Weda bari nam uu halenawa.
    Yako Colombo nagara sabawe inna lady doctor (who's in charge of medical related issues in Colombo District) wunath Russia wala igena gena apu kenek.
    Anika corona walin lankawe marunu doctor Gayan mama danna widiyata pita rata karala awe medicine degree eka.

    Kuhaka wenna epa yako ochchara. Allied health un ath digata andina ekata irisiya kara. Stethoscope eka denawata strike kara. Degree eke quality wadi karana ekata strike kara.
    Dan innawa kari kaapu rilawa wage kattiya madi kiyala.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මමනම් කියන්නේ ඔක්කොම සල්ලි වලටම දෙන්න ඕනේ හැමදේම .නැත්නම් හැමදාම කිකන් කන බත්බැලයෝ නිකම් කනවා මහන්සිවෙලා හොයන එව්න් හැමදාම මැරෙනවා .මොකද අර මහන්සිවෙලා හොයන එකත් අර පිනට කන එකාටත් එක්ක හොයන්න එපාය.(සිතන්න මේක නෙවෙයිද ඇත්ත).
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සයිටම් ඩොකාලා මෙහෙත් ඉන්නවා. ECG එකේ ventricular ectopic වලට කාඩියෝලොජි රිෆරල් ලියන T inversion කියලා.

    මට නම් කියන්න තියෙන්නෙ. ඉස්සරහට උන්ව හම්බුවෙන මිනිස්සුන්ට අඹ සරණයි කියලා තමයි. 😂😂😂
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    මේ කතාවට නම් මම එකග නැහැ බන්. මම දන්නේ නැහැ ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් එක, ඒ නිසා මෙහෙම සල්ලි වලට උපදී ලංකාවේ දෙනවද දන්නේ නැහැ. ඒ නිසා උබ හරි ඇති. නමුත් ලෝකේ සල්ලි අරගෙන උගන්න හැම විශ්ව විද්යාලෙම ඒ මිම්මට දාන්න එපා.. අනික නිදහස් අද්යාපනේ කියන්නේ නිකන් උගන්නන එක නෙමෙයි. සල්ලි නැතුව කොහොමද ඕනෑම දෙයක් පවත්වාගෙන යන්නේ. ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල උනත් අඩුම තරමේ උපාදිය අරගෙන ජොබ් කරලා හම්බකරනකොටවත් උපාදියේ කෝස්ට් එක ගත්තනම්, රිසර්ච් කරන්න, ඊලග බැච් එකට ෆන්ඩ් කරන්න, මේවට සල්ලි හම්බුවෙනවා. අනිත් කාරනාව තමයි රජයේ විශ්ව විද්‍යාල උනත් සල්ලි අරගෙන තමා උගන්නන්නේ.. උබලගේම සල්ලි බදු හැටියට අරගෙන.
    You have the right to be wrong.
     
    • Sad
    Reactions: Battery Podda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    සයිටම් ඩොකාලා මෙහෙත් ඉන්නවා. ECG එකේ ventricular ectopic වලට කාඩියෝලොජි රිෆරල් ලියන T inversion කියලා.

    මට නම් කියන්න තියෙන්නෙ. ඉස්සරහට උන්ව හම්බුවෙන මිනිස්සුන්ට අඹ සරණයි කියලා තමයි. 😂😂😂
    මේකෙ සයිටම් එකට අඩන සෙට් එක යවන්න ඕනෙ KDU එකේ කට්ටිය ක්ලිනිකල් කරන හැටි පෙන්නන්න :rofl: :baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    දැක්ක කුහකයෝ පහුගිය දවස් වල hospital beds නෑ කියලා නැටුවා. දැන් intermediate centers වලට beds හදනකොට staff නැ කියලා නහයෙන් අඩනවා. ඇත්තම ඇමරිකා යුරෝප වලට දවසකට ලෙඩ්ඩු 200000-300000 පොසිටිව් වෙනකොට උන්ට ඇති තමරම් නර්ස්ලා ඩෝකාල හිටියද. නැත්තන් උන් මොරාල් පිට ගේමක් ගැහුවද.
    සම සෞඛ්‍ය උපාධියෙන් සයිටම් එකෙන් ඇති තරම් නර්ස්ලා ඩෝකාල හදනකොට ලෙඩ්ඩු ඇපේට තියල ස්ට්‍රයික් කලේ කවුද.
    දැන් දෙයියා රෝල් එකට අදින උත්තමයෝ නෙමේද
    Machan, don't confuse yourself about the difference of earning a degree and buying one. If the private uni's came under some common body and had the same syllabus, same grading methods and same quality I don't think that anyone would object it. I have friends who did commerce and merely passed going to Russia to study medicine.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758

    They would still object to it...Look what happened to Ragama med fac.
     
    • Like
    Reactions: SLhuman

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඉතින් ඒක තමයි කියන්නෙ දැන් අඩුවකට තියෙන්නෙ සයිටම් වගේ එකක් විතරයිනෙ. ඇදන් ඇති තරම් හදනවනෙ. දැන් ඕන කරන්නෙ උපාධි සහතික පට පට ගාල ප්‍රින්ට් කරල ඔය සයිටම් වගේ ඒ වගෙන් අවුට් උන නමට දොස්තරල විතරයිනෙ 😆😆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    They would still object to it...Look what happened to Ragama med fac.
    We need to abolish this free education thing. Need to comeup with a method where education is open for everyone and the exams are for you to decide if you will get a scholarship to complete it or do you have to pay part/full for it. Also there should be a method of getting them to pay it back once they start working. For instance a part of the EPF/ETF can be taken to cover the cost. If you wana migrate you need to settle it in full. The money that is charged back needs to be pumped in back to the education system to develop it and build other areas around it.

    As long as you keep giving out free shit we will never come out of this.

    and FYI I am a beneficiary of the free education. But I think it needs to be stopped.
     
    Free education should be available based on merit (like it is now) but this monopoly bullshit needs to stop.
    Quality control is one thing..... Kuhakakama another.... :LOL:
    Largely agree with the points made on migration etc...

    And yes, saitm did have quality issues but the response would have been the same even if Havard opened a school here :P