සයිටම් ඩොකාස්

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මේ කතාවට නම් මම එකග නැහැ බන්. මම දන්නේ නැහැ ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් එක, ඒ නිසා මෙහෙම සල්ලි වලට උපදී ලංකාවේ දෙනවද දන්නේ නැහැ. ඒ නිසා උබ හරි ඇති. නමුත් ලෝකේ සල්ලි අරගෙන උගන්න හැම විශ්ව විද්යාලෙම ඒ මිම්මට දාන්න එපා.. අනික නිදහස් අද්යාපනේ කියන්නේ නිකන් උගන්නන එක නෙමෙයි. සල්ලි නැතුව කොහොමද ඕනෑම දෙයක් පවත්වාගෙන යන්නේ. ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල උනත් අඩුම තරමේ උපාදිය අරගෙන ජොබ් කරලා හම්බකරනකොටවත් උපාදියේ කෝස්ට් එක ගත්තනම්, රිසර්ච් කරන්න, ඊලග බැච් එකට ෆන්ඩ් කරන්න, මේවට සල්ලි හම්බුවෙනවා. අනිත් කාරනාව තමයි රජයේ විශ්ව විද්‍යාල උනත් සල්ලි අරගෙන තමා උගන්නන්නේ.. උබලගේම සල්ලි බදු හැටියට අරගෙන.

    මම ඒ කතාවට එකඟයි.
    මට නම් ප්‍රශ්නෙ තියෙන්නෙ standard එක නැති එක. කොච්චර කරත් නීතියේ ආධිපත්‍යය හරියට රැකෙන දවසක් තව අවුරුදු 500 කින් හරි එනකන් ඕකට අපි විරුද්ධයි. මොකද ඒ දේ නැතුව standard එක විහිළුවක් විතරක් නිසා.

    බලාගන්න තිබුණා saitm උන් හිටියා නං මේ වෙලාවේ. මේ ඉල්ලන උන්ටම උන්ව දෙන්න ඕන. අන්න එහෙම වෙනවා නං කමක් නෑ. 🤣
    කාලාකණ්ණි උන්ව ඕන කිව්වට බෙහෙත් ගන්න ගියොත් බලාගන්න පුළුවන් වෙයි උන්ගෙන් ගන්න යන හැටි.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    සයිටම් උපාධිය UK medical council එකෙන්වත්, australian medical council එකෙන් වත් පිළිගන්නෙ නෑ ස්ටෑන්ඩඩ් එක නෑ කියලා. ඒකයි දැන් සයිටම් කට්ටිය සද්ද නැතුව ඒකට ගියේ නෑ වගේ ඉදලා KDU degree එක අරන් පාස් අවුට් වෙන්නෙ. අන්තිමට සයිටම් වෙනුවෙන් කතා කරන්න ඒකෙ ඉගෙන ගත්ත ළමයිවත් නෑ ඉතුරු වෙලා ඉන්නෙ ඇරියස් කාරයො විතරයි.

    බදු සල්ලි කතාවට එකඟයි. රජයෙන් පිනට ඉගෙන ගන්නවා.රාජ්‍ය සේවකයන්ට රජයෙන් පිනට පඩි දෙනවා කියන එකේ යථාර්ථය ඕකනේ. දැනටමත් අධ්‍යාපනය වෙනුවෙන් අපේ රටේ ඉතා අඩු මුදලක් වෙන් කරන්නේ. ලංකාවේ බුද්ධි ගලනය අඩු කරන්න පිටරට යන අයගෙන් උපාධියේ මුදල අය කරන්න ඕනෙ. මොකද නිදහස් අධ්‍යාපනය කියලා රටක බදු මුදල් වියදම් කරන්නේ ආයෝජනයක් විදියට නිසා. ආයෝජයන අපතේ යනවා නම් වියදම අයකරගත යුතුයි
    kohomath SLMC degree eke UK and aussie piliganne naha....

    Machan, don't confuse yourself about the difference of earning a degree and buying one. If the private uni's came under some common body and had the same syllabus, same grading methods and same quality I don't think that anyone would object it. I have friends who did commerce and merely passed going to Russia to study medicine.
    so he must have done the foundation there...and then started his degree
    ------ Post added on May 9, 2021 at 12:55 PM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    kohomath SLMC degree eke UK and aussie piliganne naha....


    ------ Post added on May 9, 2021 at 12:55 PM

    බොරු කියන්නේ නැතුව ඉඳපන් බං. දන්න දේවල් විතරක් කතා කරපන්. 🤣🤣🤣

    SLMC degree එක කිව්වේ gvt uni degree එක නම් ඒ කතාව වැරදියි.
     
    Last edited:
    • Like
    Reactions: Tyrion Lannister

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අලුත් ඇදන් 10000 අලුතෙන් ඩොකාල ඕන නෑ.ඕන තරන් මාසෙකට ඩවස් 5 ක් විතර වැඩට යන ෆුල් ot දාන පින් ඩොකාල ඕන තරම් ඉන්නවා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රජයේ විශ්ව විද්යාල හදන්නේ නැතුව ඉඳලා සල්ලි වලට උපාධි විකුණන එක හරි කියලද කියන්නේ. කරන්න ඕන වෛද්‍ය විද්යාල වල ධාරිතාව වැඩි කරන එක. වැරැද්ද තිබුන හැම ආණ්ඩුවක්ම ගන්න ඕන. රජයේ වගකීම් පෞද්ගලික අංශයට දීල ගැලවෙන්න හදන එක වැරදි

    උපාදි සල්ලි වලට ගත්ත එවුන්ගේ බෙහෙත් බොන එක හරිද බං ?

    ඇත්ත. සයිටම් වගෙ පොට් එකක් තිබ්බ නම් අර අලුත් ඇදන් 10000ට හරියන්න දොස්තරලත් ඉක්මනට හදාගන්න තිබ්බ.

    ඊටත් වඩා ඉක්මනට හදාගන්න පුළුවන් අමතිලගේ ළමයි ටික university of colombo පැත්තේ යැව්වා නම්.
    ------ Post added on May 9, 2021 at 1:26 PM
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    686
    2,001
    93
    33
    සයිටම් එක වහපු නිසානේ අලුතෙන් ෆැකල්ටි 3ක්ම ආණ්ඩුවට දෙන්න වුනේ. රජරට එකට පස්සෙ අවුරුදු ගාණක් මෙඩිකල් ෆැකල්ටියක් නොහදපු උන්ට අන්තිමට ෆැකල්ටි 2ක් ඒ සයිටම් වහපු අවුරුද්දෙම ඕපන් කලා. දැන් දුප්පත් පෝසත් බේදයක් නැතිව ඉහල ප්‍රතිඵලයක් ගන්න එකෙක්ට ඒවට යන්න පුලුවන්. ඒවා ඕපන් කරනකොට කුහක ඩොකාලා කෑගැහුවේ නෑනෙ. මෙතන සයිටම් ළමයි ගැන ආදරයක් නෙවෙයි තියෙන්නෙ. ඩොකාල එක්ක තියෙන ඇරියස් එක. ඒක ඉතින් උඹලගේ personal ප්‍රශ්නයක්. ඒවගේ අවුල් සංවාදකරලා ලිහන්න බෑ. උඹල ඉන්න පූර්ව නිගමන වලම හිටපල්ල. උඹල ඔය විදියටම ඉන්නකොට මේ පාර A/L කරපු උන් 300කට වැඩි ගාණක් අර අලුත් ෆැකල්ටි තුනට යනවා. අන්තිම ප්‍රතිඵලය ඕකනේ. සයිටම් දාපු ළමයිගේ අම්මලා තාත්තලා රවට්ටලා එස්.බීලා මොහාන් සිල්වලා රාජිතලා කුට්ටිය කඩා ගෙන මාරු වුනා. උන් දැන් වචනයක් කතාකරන්නෙ නෑ ඒ ගැන. අන්තිමට ඕක මාතෘකාවක් කරන් ඉන්න ඉතුරු වෙලා ඉන්නෙ ඇරියස්කාරයො විතරයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    රටෙ අධ්‍යාපනය ඇත්තෙ රටෙ ආර්ථික ඉලක්ක සමාජ පැවැත්ම උදෙසා මිසක් දුප්පතාට ගොඩයාමට නොවන බව වටහා ගන්නා තාක් ශ්‍රීලංකාව සදා තුන් වෙනි ලෝකයෙම පසු වන්නේය .
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    2.50 ගම් වල අඩු කුලේ පොන්සියන්ට නිකන් degrees දෙන එකට නම් සම්පුර්ණ විරුද්ධයි....අනිවා කැම්පස් ඔක්කම privatz කරන්න ඔනේ...
     
    • Love
    Reactions: BruceWayne92

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    The truth is that the SAITM was a stink from the very start. Started on a false pretext and I don't want to mention about some of those who managed to enter in there. I have no problem with either free education or private education - as long as it adheres to certain standards. We need both the systems.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත. සයිටම් වගෙ පොට් එකක් තිබ්බ නම් අර අලුත් ඇදන් 10000ට හරියන්න දොස්තරලත් ඉක්මනට හදාගන්න තිබ්බ.

    Screenshot_20210509-115611_Facebook.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සබරගමුවෙයි, මොරටුවෙයි, වයඹයි අලුතෙන් වෛද්‍ය පීඨ හදනකොට ඩොකාල ස්ට්‍රයික් කලේ නැත්තෙ ඇයි? සබරගමුවෙයි, වයඹයි බැච් 4ක් ඉන්නවා. කෝ බං ස්ට්‍රයික් නෑනෙ
    ithin ewa private kada nemeine ban sabaragamuwa uni ekei moratuwa uni ekei faculties ne. 100% gov

    Free education should be available based on merit (like it is now) but this monopoly bullshit needs to stop.
    Quality control is one thing..... Kuhakakama another.... :LOL:
    Largely agree with the points made on migration etc...

    And yes, saitm did have quality issues but the response would have been the same even if Havard opened a school here :P
    harvard, cambridge, oxford and similar top level unis need AA*A* equivalent for admission. SSF dagana saitm duwana ayata amarui tikak
    ------ Post added on May 9, 2021 at 3:43 PM
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Machan salli deela upadiyak karanawa neda? Upadhiya salli walata gannawa nemeyi ne. Dan uba america wala ipaduna nam harvard giyath uba gewanna wenawa. eth exam karala epa bn eliyata enna. 1980s katha owa
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    686
    2,001
    93
    33
    ithin ewa private kada nemeine ban sabaragamuwa uni ekei moratuwa uni ekei faculties ne. 100% gov
    ඉතිං බං ත්‍රෙඩ් එකේ තියෙන්නෙ අලුතෙන් ඩොකාල හැදෙනවට දැන් ඉන්න උන් අකමැතියි කියලනේ. එහෙම බලද්දි අකමැති නෑනෙ. තව ආණ්ඩුවෙන් මෙඩිකල් ෆැකල්ටි 10ක් හැදුවත් අකමැති වෙන්නෙ නැත්නම් මොකක්ද අවුල?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතිං බං ත්‍රෙඩ් එකේ තියෙන්නෙ අලුතෙන් ඩොකාල හැදෙනවට දැන් ඉන්න උන් අකමැතියි කියලනේ. එහෙම බලද්දි අකමැති නෑනෙ. තව ආණ්ඩුවෙන් මෙඩිකල් ෆැකල්ටි 10ක් හැදුවත් අකමැති වෙන්නෙ නැත්නම් මොකක්ද අවුල?
    aluthen gov through doctors la hadenawata inna un akamathi wenne ai. private kada walin enawata thama akamathi
     
    • Like
    Reactions: Bad_horse