සයිටම් ඩොකාස්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,757
    113
    ithin ewa private kada nemeine ban sabaragamuwa uni ekei moratuwa uni ekei faculties ne. 100% gov

    harvard, cambridge, oxford and similar top level unis need AA*A* equivalent for admission. SSF dagana saitm duwana ayata amarui tikak
    ------ Post added on May 9, 2021 at 3:43 PM
    itin kawde na kiwwe? Mage comment eke ayeth kiyopan…
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    private IT ok, private medicine awul. :lol: :lol:
    lankawe doca lage mentalitiy eka thama.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    private IT ok, private medicine awul. :lol: :lol:
    lankawe doca lage mentalitiy eka thama.
    private IT sonnayekgen mistake ekak unoth team eke unta ahu wenawa, e nathath QA unta ahu wenawa. kohomath 1st run eken error nathuwa mona code ekak wath run wenne nane. doctor kenekta mistake ekak unoth team eke un na. QA QC na. douglas na. kaanthith na
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    private IT sonnayekgen mistake ekak unoth team eke unta ahu wenawa, e nathath QA unta ahu wenawa. kohomath 1st run eken error nathuwa mona code ekak wath run wenne nane. doctor kenekta mistake ekak unoth team eke un na. QA QC na. douglas na. kaanthith na

    obathumage IT danuma pilibanda mata tibenne loku sakayak. poddak solarwinds hack eka gana ehema hoyala balanna ko. oya kiyana QA/QC okkoma pass wela tama ewa uneth. oya wage ona taran example tiyenawa.

    dan inna doca la ge athin minissu marenne nadda? :lol::lol:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මට ඔය සයිටම් ඩොකාලා ගැන මෙහෙම අත්දැකීමක් තියෙනවා. ඉස්සර උන්ගේ shuttle එක නතර කරනවා මාලඹේ බොයීස් එක ඉස්සරහා, මං hnb එකට ගියපු වේලාවල් වලදි සෙට් වෙලා තියෙනවා. ඒ අය shuttle එකෙන් බහින්නෙ අර මෙඩිකල් students ලා ඇදගෙන ඉන්න සුදු පාට කෝට් එකයි stethoscope එකයි කරේ දාගෙන. කොහොමත් පොළවට ලම්බකව මීටර් 3,4 උඩින් තමයි යන්නේ. හෙනම සැහැල්ලු බැක්පැක් එකක් තමයි එල්ලගෙන යන්නේත්, අර stethoscope එක දාගෙන යන්න ඉඩක් නොතිබෙන්න විදියක් නෑ.
    අනිත් හොදම වැඩේ තමයි, සයිටම් අය kdu ගත්තට පස්සේ ඒ එක අක්කා කෙනෙක් මට සෙට් උනා දානේ ගෙදරකදි. ඒ අක්කා දන්නේ නෑ, එයා සයිටම් එකේ ඉදන් kdu ආපු කෙනෙක් කියල මං දන්නවා කියලා. ඒ අක්කා කාටත් කිව්වේ එයා මුල ඉදලා kdu ආපු කෙනෙක් කියලා.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    Free education should be available based on merit (like it is now) but this monopoly bullshit needs to stop.
    Quality control is one thing..... Kuhakakama another.... :LOL:
    Largely agree with the points made on migration etc...

    And yes, saitm did have quality issues but the response would have been the same even if Havard opened a school here :P
    very true machan...they will still protest.. and look at the logic of the Z score. they just dont want others coming in

    We need to abolish this free education thing. Need to comeup with a method where education is open for everyone and the exams are for you to decide if you will get a scholarship to complete it or do you have to pay part/full for it. Also there should be a method of getting them to pay it back once they start working. For instance a part of the EPF/ETF can be taken to cover the cost. If you wana migrate you need to settle it in full. The money that is charged back needs to be pumped in back to the education system to develop it and build other areas around it.

    As long as you keep giving out free shit we will never come out of this.

    and FYI I am a beneficiary of the free education. But I think it needs to be stopped.
    and the same give me ideology is there even after they leave university...they still want JObs also
    ------ Post added on May 9, 2021 at 6:02 PM
     
    • Like
    Reactions: ncpasan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    private IT sonnayekgen mistake ekak unoth team eke unta ahu wenawa, e nathath QA unta ahu wenawa. kohomath 1st run eken error nathuwa mona code ekak wath run wenne nane. doctor kenekta mistake ekak unoth team eke un na. QA QC na. douglas na. kaanthith na
    ඇයි වලතරයා ? ඌ ඉන්නවානෙ ?

    ඩොකෙක්ට වැරදුනොත් කවුරුත් ඒ ගැන බලන්න නැහැ .
    කම්ප්ලෙන් කරන්න නැහැ .
    අන්න ඒකම තමා අවුල .
    ඩොකා බෙරෙනවා වෛද්‍ය සංගමෙ ඉස්සරහට දාලා.

    මිනිස්සු දන්නෙ නැහැ ඩොකා දෙන බෙහෙත් හොඳද නරකද ? සයිඩ් එෆෙක්ට්ස් තියෙනවාද කියලා ?

    ඕකට තමා මන් කිව්වෙ අර විසඳුම .
    Artificial Intelligent.
    හියුමන් ඩොකාට වඩා ඇකියුරේට් .
     
    • Haha
    Reactions: ncpasan and shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    obathumage IT danuma pilibanda mata tibenne loku sakayak. poddak solarwinds hack eka gana ehema hoyala balanna ko. oya kiyana QA/QC okkoma pass wela tama ewa uneth. oya wage ona taran example tiyenawa.

    dan inna doca la ge athin minissu marenne nadda? :lol::lol:
    solar winds hack eken kee denek marunada danata?

    dan inna doctors la athinuth mistake wela minissu marenawa. onama deyak 100%k water tight na. statistics anuwa dan inna doctors lage athin mistakes wela leddu marena rate ekai saitm anathayinta enna deela similar work walin mistakes wela leddu marena rate ekai compare karanna thibbanam e 2 samana wena ekak na

    ඇයි වලතරයා ? ඌ ඉන්නවානෙ ?

    ඩොකෙක්ට වැරදුනොත් කවුරුත් ඒ ගැන බලන්න නැහැ .
    කම්ප්ලෙන් කරන්න නැහැ .
    අන්න ඒකම තමා අවුල .
    ඩොකා බෙරෙනවා වෛද්‍ය සංගමෙ ඉස්සරහට දාලා.

    මිනිස්සු දන්නෙ නැහැ ඩොකා දෙන බෙහෙත් හොඳද නරකද ? සයිඩ් එෆෙක්ට්ස් තියෙනවාද කියලා ?

    ඕකට තමා මන් කිව්වෙ අර විසඳුම .
    Artificial Intelligent.
    හියුමන් ඩොකාට වඩා ඇකියුරේට් .
    sarala typical leddu hospital wala polime inna wena leda walatanam oka implement karanna puluwan lesiyen. poddak sankeerna leda walata yanna gattama ledaata ledaa wenas lede eka ekaata wada karana widi wenas. ewage than wala amarui
    ------ Post added on May 9, 2021 at 6:18 PM

    මට ඔය සයිටම් ඩොකාලා ගැන මෙහෙම අත්දැකීමක් තියෙනවා. ඉස්සර උන්ගේ shuttle එක නතර කරනවා මාලඹේ බොයීස් එක ඉස්සරහා, මං hnb එකට ගියපු වේලාවල් වලදි සෙට් වෙලා තියෙනවා. ඒ අය shuttle එකෙන් බහින්නෙ අර මෙඩිකල් students ලා ඇදගෙන ඉන්න සුදු පාට කෝට් එකයි stethoscope එකයි කරේ දාගෙන. කොහොමත් පොළවට ලම්බකව මීටර් 3,4 උඩින් තමයි යන්නේ. හෙනම සැහැල්ලු බැක්පැක් එකක් තමයි එල්ලගෙන යන්නේත්, අර stethoscope එක දාගෙන යන්න ඉඩක් නොතිබෙන්න විදියක් නෑ.
    අනිත් හොදම වැඩේ තමයි, සයිටම් අය kdu ගත්තට පස්සේ ඒ එක අක්කා කෙනෙක් මට සෙට් උනා දානේ ගෙදරකදි. ඒ අක්කා දන්නේ නෑ, එයා සයිටම් එකේ ඉදන් kdu ආපු කෙනෙක් කියල මං දන්නවා කියලා. ඒ අක්කා කාටත් කිව්වේ එයා මුල ඉදලා kdu ආපු කෙනෙක් කියලා.
    gov uni gihin mbbs karana un loku pramanayaka ultimate aim eka thiyanne leddu berala ratata sethak karala thamanta pin ras karanawa wage line ekak uni inna kaale at least. awrudu 7k withara stress wewi higa kaka inna wena bawa danaganane yanne

    saitm duwana unge mbbs karana aim eka araka nemei, doctor status eka aran samajaye ihalin inna/ amma thaththage profession eka/ status ekata galapena widihatama issarahata yanna oya wage ewa. nattan hadda wanniye adu padiyata internship uth awruddak inna appointment labena bawa dana danama koti ganan deela mbbs karana eke logic eka therum ganna amarui
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City

    sarala typical leddu hospital wala polime inna wena leda walatanam oka implement karanna puluwan lesiyen. poddak sankeerna leda walata yanna gattama ledaata ledaa wenas lede eka ekaata wada karana widi wenas. ewage than wala amarui
    ------ Post added on May 9, 2021 at 6:18 PM

    gov uni gihin mbbs karana un loku pramanayaka ultimate aim eka thiyanne leddu berala ratata sethak karala thamanta pin ras karanawa wage line ekak uni inna kaale at least. awrudu 7k withara stress wewi higa kaka inna wena bawa danaganane yanne

    saitm duwana unge mbbs karana aim eka araka nemei, doctor status eka aran samajaye ihalin inna/ amma thaththage profession eka/ status ekata galapena widihatama issarahata yanna oya wage ewa. nattan hadda wanniye adu padiyata internship uth awruddak inna appointment labena bawa dana danama koti ganan deela mbbs karana eke logic eka therum ganna amarui
    රිප්ලයි එකෙ පළවෙනි කොටසට අදාලව.

    අපි ගමු ලෙඩෙක් ඩොකෙක් ගාවට යනවා ?
    සාමාණ්‍යෙන් ක්ලිනික් වලදි මොකක්ද කරන්නෙ ?
    ස්ටෙතස්කොප් එක තියලා බලනවා .
    බලලා චෙක් කරලා විස්තරෙ ලියනවා .
    වැඩිම උනොත් ප්‍රෙෂර් චෙක් කරාවි .
    ඒ ඇරුණහම දරුණු ගණයෙ ලෙඩක් නම්
    ඔන්න එම් ආර් අයි ද ,එක්ස් රේ රිපොර්ට්ස් ද බයොප්සිද ටෙස්ට් වර්ග තමා කරන්නෙ .
    ටෙස්ට්ස් වල රිපොර්ට්ස් වල අනුව තීරණය කරනවා ලෙඩාට කරන්න ඔනි සර්ජරියක්ද නැත්තම් වෙනත් ට්‍රීට්මන්ට්ස් ද කියන එක ?
    ඔය ටික බැරිද ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලින් කරන්න

    සංකීර්ණ ලෙඩ කිව්වෙ මොනවාද ? මට ඒක පැහැදිලි මදි .

    රිප්ලයි එක දෙවෙනි කොටසට අදාලව.

    අනෙ දෙයියො මේ
    සයිටම් ගැන නම් මන් පැහැදීමක් නැහැ .
    එත් ඉතිං රජයෙ වෛද්‍ය විද්‍යාල වලට යන උන් යන්නෙ මෙ ලෙඩ්ඩු සුව කරලා පින් රැස් කරලා මෙතෙ බුදුන් දැක නිවන් දකින්න නම් නෙමෙ ?
    උනුත් බලන්නෙ සමාජෙ ඉහලට යන්න .
    තත්වෙකින් ජීවත් වෙන්න .
    සල්ලි හම්බ කරන්න .

    සයිටම් උන්ගෙත් රජයෙ උන්ගෙත් අරමුණ එකයි.
    වෙනස රජයෙ එක නිකන් නිසා තරඟෙ වැඩි .
    ඒ නිසා ඔන්න ඉසෙඩ් එකද දිස්ත්‍රික් කොටා එකද ලොවෙත් නැති සීන් අදාල වෙනවා .
    ඔය අළුතෙන් හැදුව කියන ෆැකල්ටි වලටත් ගන්නෙ ඔය ක්‍රමෙටම නෙ ?

    සල්ලි තියෙන එකෙන් ඊනියා පිලිගත්ත තැනකින් වෛද්‍ය උපාධියක් ගන්න රටකට පනිවි .
    එච්චරයි .
     
    • Like
    Reactions: ncpasan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,068
    113
    ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් තමා විසඳුම .
    එතකොට ඔය මොකුත් නැහැ නෙ ?
    දැන් තියෙන තත්වෙ හැටියට තව ටික දවසකින් කොහොමත් මොකුත් නෑ
     
    • Sad
    Reactions: BruceWayne92

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    foto_no_exif.jpg

    me inneth sitam dokiyak tama. :yes: :yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    solar winds hack eken kee denek marunada danata?

    dan inna doctors la athinuth mistake wela minissu marenawa. onama deyak 100%k water tight na. statistics anuwa dan inna doctors lage athin mistakes wela leddu marena rate ekai saitm anathayinta enna deela similar work walin mistakes wela leddu marena rate ekai compare karanna thibbanam e 2 samana wena ekak na

    solar winds mama kiwwe minissu marena ekak nemene.
    obatuma kiwwe "IT sonnayekgen mistake ekak unoth team eke unta ahu wenawa" kiyalane. itin ehema ahu une nane solar winds eke. national security ekata kelawuna yin passe minissu marennath chance ekak tiyenawa. eka wenama kathawak.

    anyway kohomada kiyanne leddu marena rate eka samana wenne na kiyala? oba tumata anagate predict karanna puluwan da? :lol: :lol:
     
    • Like
    Reactions: ncpasan

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සයිටම් ඩොකාලා ගැන කියවද්දි මතක් වෙනවා 2013 වගේ කාලේ වෙච්ච සීන් එකක්. අපේ කොල්ලො සෙට් එක MC food court එකෙන් කාලා KFC එකට ගියා ඒකෙම තියෙන Ice cream කන්න. වාඩි වෙලා ඉද්දි එහා පැත්තේ ටේබල් එකේ එකෙක් හෙන ලයින් දෙනවා ඇහෙනවා යාලුවන්ට මෙඩිසින් ගැනයි සයිටම් එක ගැනයි. ඔය වෙලාවේ අපේ එකෙක්ට ෆිට් ඇටෑක් එකක් ඇවිල්ලා පුටුවෙන් වැටුනා. උගේ ෆිට් එක ඉවර වෙනකන් වම්පැත්තට හැරිලා තියන් ඉද්දි අරූ පකයා වගේ නැගිටලා ඇවිත් උගේ ගෙදර යතුරි කැරැල්ලක් අරූගේ කටේ ඔබන්න යනවා stay back I am a future doctor කියාගෙන. අපි ගණන් ගත්තේ නෑ ඌව. අපෙ එකෙක් කොහොම හරි ෆැකල්ටි ටී ශර්ට් එකක් ගහන් හිටියේ. අරූ ඒක දැක්ක ගමන් බල්ලා වගේ නගුට අකුලන් ගිහින් වාඩි උනා. 😂😂
     
    මගෙ සැකෙ හරි .
    උඹත් ඩොක්ටර් කෙනෙක් ද ?
     
    • Haha
    Reactions: SLhuman

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    View attachment 124127
    me inneth sitam dokiyak tama. :yes: :yes:
    සෘජු උනා අයිබෝවන්ඩ ! !

    :no::no: යාලුවෝ ඉන්නව බං ඩොකාලා.
    මෙකනෙ බන් සීන් එක .
    සයිටම් එකෙන් දෙන බ්‍රේන් වොෂ් එකම තමා ඉතිං.
    ඔය හා සමානම දෙයක් තිබුණා අර ජාවා කඩෙත්.
    එකෙ උනුත් හිතන් ඉන්නෙ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන් කියලානෙ?
    රජයෙ විශ්වවිද්‍යාල වලට යන්නෙ ඔටුවෙඔ .උඹලා තමා පොරවල් වගෙ සීන් එකක් එකෙ ඉගෙන ගන්න උන්ගෙ ඔළු වලටත් දානවා .
    සයිටම් සීන් එකත් එහෙම තමා .
    ------ Post added on May 9, 2021 at 9:32 PM
     
    • Like
    Reactions: ncpasan and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සෘජු උනා අයිබෝවන්ඩ ! !

    මෙකනෙ බන් සීන් එක .
    සයිටම් එකෙන් දෙන බ්‍රේන් වොෂ් එකම තමා ඉතිං.
    ඔය හා සමානම දෙයක් තිබුණා අර ජාවා කඩෙත්.
    එකෙ උනුත් හිතන් ඉන්නෙ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන් කියලානෙ?
    රජයෙ විශ්වවිද්‍යාල වලට යන්නෙ ඔටුවෙඔ .උඹලා තමා පොරවල් වගෙ සීන් එකක් එකෙ ඉගෙන ගන්න උන්ගෙ ඔළු වලටත් දානවා .
    සයිටම් සීන් එකත් එහෙම තමා .
    ------ Post added on May 9, 2021 at 9:32 PM
    ඔය පොරත්වය කියන එක තමයි අපේ උන්ගේ ඔලුව කන්නේ මුලින්ම
     
    • Love
    Reactions: BruceWayne92