සයිටම් දරුවොන්ට අවසානයේදී සාධාරණයක් ඉටු උනා නේද. තව තවත් විභාග ලියවල අපහසුතාවට පත් කරන්න ගොමා සෙට් එක උත්සහ කලත් උසාවියෙන් වැඩේ පත්තු කලා. දැන් කිසිම ගැටලුවක් නැතුව දොස්තරල විදියට තමුන් කැමති තැනක වැඩ කරන්නත් පුලුවන. හරිම සතුටුයි