සයිටම් විරෝධීන්ගේ රෙදි ගලවයි

Jul 5, 2012
1,773
265
0
ෆොටො කොපියක් නම් ටිකක් එක්ක පිතූරයක් දැම්මම රෙදි ගැලවෙනවද, ඔව් ඉතින් ලෙටර් හෙඩ් එකක්, යුනිවසිටි ක්‍රෙසන්ට් එකක් ගැන අහලවත් නැති මුඩුක්කුවොන්ට නම් ෆොටො-කොපි පින්තූර මැජික්, තව ඔනේ නම් මාත් හදල දෙන්නම්, ෆොටො ශොප් ඕනෙත් නෑනේ. හිහ් හිහ් හූ!:lol::lol:

මචං සයිටම් ලෙටර් හෙඩ් එකක්, සයිටම් ක්‍රේසන්ට් එකක් එහෙම දාල ඇත්ත වගේ හදන්න කියපං, හදපු එකාට, දැන් කාලේ ෆොටො ශොප් පුලුවන් උං වැහි වැහල. බොරුව උනත් ක්ලාස් එකක් ඇතුව කරහං.:lol::lol::lol:
 
  • Like
Reactions: fakerandi

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    A/L Nikan Dena Exam Eka 3 parinwath goda daanda bari eun

    Aha mata amathaka una, Api Badu Gewana Salli Waling, Anuduwe Ewun Sapa Windata , Nikan Adayapane Denda Epa Neda,
     
    IdealBro

    Banned
  • Apr 7, 2017
    149
    37
    28
    17855136_1340104206071895_6334273543572499992_o.jpg
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මම මේ නිකමට අහන්නේ ඔය සයිටම් ඕනි කියන අයගෙන් අම්මට තාත්තාට දරුවට ලෙඩක් හැදුනම එක්ක යන්නේ සය්ටම් එකෙන් ඉගෙන ගත්ත දොස්තර කෙනෙක් ගාවටද .ආණ්ඩුවේ කැම්පස් එකකින් ඉගෙන ගත්ත කුහකයෙක් ගාවටද.සිම්පල් විදිහට කිවොත් 3 s ගත්ත දොස්තර මහතයෙක් ගාවටද 3 A ගත්ත දොස්තර මහතයෙක් ගාවටද.හිතට අවංකව පිළිතුරක් දෙන්න.

    :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම මේ නිකමට අහන්නේ ඔය සයිටම් ඕනි කියන අයගෙන් අම්මට තාත්තාට දරුවට ලෙඩක් හැදුනම එක්ක යන්නේ සය්ටම් එකෙන් ඉගෙන ගත්ත දොස්තර කෙනෙක් ගාවටද .ආණ්ඩුවේ කැම්පස් එකකින් ඉගෙන ගත්ත කුහකයෙක් ගාවටද.සිම්පල් විදිහට කිවොත් 3 s ගත්ත දොස්තර මහතයෙක් ගාවටද 3 A ගත්ත දොස්තර මහතයෙක් ගාවටද.හිතට අවංකව පිළිතුරක් දෙන්න.

    හරියට බෙහෙත් දෙන එකෙක් ගාවට අරන් යන්නෙ.. ඒ 3 නෙමේ දෙයියන්නාසේ හියියත් වැඩක් නෑ හරියට බෙහෙතක් දීගන්න බැරි නන්.
     
    උඹ අහන්නේ ආංඩුවේ පිං විස්ස විජ්ජාලෙකින් ඉගෙන ගෙන දකුණු කකුල වෙනුවට වම් කකුල කපන සර්ජන් කෙනෙක් ගාවටද කියල නේහ්? උත්තරය පැහැදිලියි නේහ්!:P:P
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,784
    1,413
    113
    Sri Lanka
    ජිංතක ජිල්ලබකිට;21446887 said:
    උඹ අහන්නේ ආංඩුවේ පිං විස්ස විජ්ජාලෙකින් ඉගෙන ගෙන දකුණු කකුල වෙනුවට වම් කකුල කපන සර්ජන් කෙනෙක් ගාවටද කියල නේහ්? උත්තරය පැහැදිලියි නේහ්!:P:P

    dengue haduna lamayata le denna bill ekak daapu hospital ekak hodai kiyalane uba kiyanne.... ethanath karanne waraddama thama..... lankaawe pataka panatha anuwa le wikunanna thahanam bn......... kalanthe hadunama 18000k ganna ehema thana hodai kiyalane kiyanne???

    clinical gana nam katha karanna deyak na..... rajaye hospital wala clinical illanne hariyata thaman learners ekak daala eke drive karanna ugannanna wahana nathi ekek ekata CTB eke bus illanawa wage wadak.......

    tho wage mee harakek ekka kaalakanni wenawata wada me web site eke ona tharam wadagath dewal tiyanawa............. aapu dihaawakatama pala.... wada nodee.....

    wadagath minihek kiyana deyak ahapan..... SB mokekda? kata waachaala kamata kaalayak hire hitapu ekekne.......
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,553
    113
    dengue haduna lamayata le denna bill ekak daapu hospital ekak hodai kiyalane uba kiyanne.... ethanath karanne waraddama thama..... lankaawe pataka panatha anuwa le wikunanna thahanam bn......... kalanthe hadunama 18000k ganna ehema thana hodai kiyalane kiyanne???

    Umba private hospital ekaka admit wela thiyenawa da eka paarak hari?
    Asiri ekata gihin balapan 15,000 per day room charges, plus ~5,000 for caregivers and doctors. Private hospital one ekak charge karanawa loweth nathi wenna.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තමන්ට වාසි වෙනවනම් කුණු ලබන්ගේ කතාවල් ඇත්ත කියල ජානවල ප්‍රස්නයක් :lol::lol:

    මටද කිවුවේ.

    මම බම්ප් එකක් දැම්මා මිසක් මුකුත් කිවුවේ නෑනේ.මේ වගේ දිව දෙකේ එවුන් කියන කථා පිලිගන්න තරම් මම මෝඩයෙක් නෙමෙයි.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    dengue haduna lamayata le denna bill ekak daapu hospital ekak hodai kiyalane uba kiyanne.... ethanath karanne waraddama thama..... lankaawe pataka panatha anuwa le wikunanna thahanam bn......... kalanthe hadunama 18000k ganna ehema thana hodai kiyalane kiyanne???

    eaka hari , waren beheth dena kada wahapiyaw kiyala kagahanna, apith enawa eakata udaw karanna.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    චතුර සේනාරත්නගෙ මල්ලි කුහක හන්කොකා බලු වෙලා.
    තව බොරුවක් කියපන්කො කොල්ලො.
    තව මොනවත් නැද්ද Keyword එකක් Search කරන්න. 2012 ඉදන් කරපු කුහකකම් බලන්න.

    එක ත්‍රෙඩ් එකකදී මගෙන් අනාත වුන නිසා හැම ත්‍රෙඩ් එකකම අඬනව. ඔහොම අඬන්න එපා කුහක කොල්ලො , හැමෝම දැනගන්නව මගෙන් අතවරයට ලක් වුනා කියල උබ.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මටද කිවුවේ.

    මම බම්ප් එකක් දැම්මා මිසක් මුකුත් කිවුවේ නෑනේ.මේ වගේ දිව දෙකේ එවුන් කියන කථා පිලිගන්න තරම් මම මෝඩයෙක් නෙමෙයි.

    උම්මා උම්මා මයේ රත්තරන්
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    පොලිටික්කන්ට පුකදෙන එක ආතල් වෙච්ච එඋනුත් ලංකාවේ ඉන්නවා .. එකත් හරි හමන් එකෙක්ට නම් ඉවසන්ඩ පුළුවන්....
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    හරියට බෙහෙත් දෙන එකෙක් ගාවට අරන් යන්නෙ.. ඒ 3 නෙමේ දෙයියන්නාසේ හියියත් වැඩක් නෑ හරියට බෙහෙතක් දීගන්න බැරි නන්.

    එක දැන ගන්නේ කොහොමද කියල කිව්වා නම්...
     
    Last edited:
    • Like
    Reactions: sudasinghepm

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Panthi bedayak hadala minissu athare wairaya wapuranne nathuwa protest karanawanam hodai...
     
    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    මේවගේ උන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ගත්තේ කුණු හොදන්නම තමා.. කුණු කට!!!