ෆොටො කොපියක් නම් ටිකක් එක්ක පිතූරයක් දැම්මම රෙදි ගැලවෙනවද, ඔව් ඉතින් ලෙටර් හෙඩ් එකක්, යුනිවසිටි ක්‍රෙසන්ට් එකක් ගැන අහලවත් නැති මුඩුක්කුවොන්ට නම් ෆොටො-කොපි පින්තූර මැජික්, තව ඔනේ නම් මාත් හදල දෙන්නම්, ෆොටො ශොප් ඕනෙත් නෑනේ. හිහ් හිහ් හූ!

මචං සයිටම් ලෙටර් හෙඩ් එකක්, සයිටම් ක්‍රේසන්ට් එකක් එහෙම දාල ඇත්ත වගේ හදන්න කියපං, හදපු එකාට, දැන් කාලේ ෆොටො ශොප් පුලුවන් උං වැහි වැහල. බොරුව උනත් ක්ලාස් එකක් ඇතුව කරහං.

මචං සයිටම් ලෙටර් හෙඩ් එකක්, සයිටම් ක්‍රේසන්ට් එකක් එහෙම දාල ඇත්ත වගේ හදන්න කියපං, හදපු එකාට, දැන් කාලේ ෆොටො ශොප් පුලුවන් උං වැහි වැහල. බොරුව උනත් ක්ලාස් එකක් ඇතුව කරහං.