සයිටම් වුණත් රාජ්‍ය වුණත් අන්තිමේදි එකම &#3520

සයිටම් වුණත් රාජ්‍ය වුණත් අන්තිමේදි එකම &#3520

සයිටම් වුණත් රාජ්‍ය වුණත් අන්තිමේදි එකම විකාරේ

ඒ 3ක් ගත්තු එකාගෙත් මොළෙ දොස්තර මොන්ටිසෝරියෙදී හෝදල දානවා.

සයිටම් එකේ සල්ලි ගෙවාගෙන කරගන්න යන්නෙත් ඔයිට පිටින් දෙයක් නෙවෙයි.

අන්තිමේදී නවීනයි විද්‍යාත්මකයි විද්‍යානුකූලයි දියුණුය උගත් බුද්ධිමත්ය කියලා දෙගොල්ලොම කරන්නෙ අසරණ ලෙඩ්ඩුන්ගෙ රෝග නිධානය හෙවිල්ල පැත්තකින් තියලා රෝග ලක්ෂණ තාවකාලිකව වැහෙන්න සුද්දගෙ පෙත්තක් ගිල්ලවලා ඌවත් පෝසත් කරල අර අසරණයින් නැහිලා හම්බු කරලා ගන්න තුට්ටු දෙකට කෙළවිලා රටේ සල්ලි පිටරට ඇදල ඒකෙන් කුට්ටියක් කඩා වඩා ගන්න එක වගේ දෙයක් විතරයි.

නැද්ද ? :nerd:

මොකක්ද බන් මේ කරුමේ ? ( රාළ නම් හැබැයි මේ කරුමේ ගෙවල ඉවරයි :D )
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හැබැයි තාම එළකිරි එන්නේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු කොම්පියුටර් ඒකෙන් ලොග් වෙලා නේද :D මන්තරයක් කියල අඳුනෙන් එළකිරි එන ක්‍රමේ තාම හොයාගත්තේ නැද්ද :oo:

    අකමැත්තෙන් උනත් ඒ කරුමෙ නං හැමදාම ගෙවන්න වෙනව එළකිරි එන්න නං :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    :yes: සිංහල වෙදකම හරියට කරන අය ටිකකුයි හොඳ තත්ත්වේ සිංහල බෙහෙත් බඩු ගන්න සිංහල කඩවල් ටිකකුයි තියෙනවා නම් හරි බං.
     
    :baffled::baffled:
     
    හැබැයි තාම එළකිරි එන්නේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු කොම්පියුටර් ඒකෙන් ලොග් වෙලා නේද :D
    කොම්පියුටරෙන් අර විදියට අසාධාරණ විදියට රට්ටුන්ගෙ තුට්ටු දෙකටත් කෙළවලා අතරමං කොරවන්නෙ නෑනෙ ආයිබොවන්ඩ
    මන්තරයක් කියල අඳුනෙන් එළකිරි එන ක්‍රමේ තාම හොයාගත්තේ නැද්ද :oo:
    ඒක සිද්ධ වෙයි එළකිරිය සමාන්තර ලෝකෙක තියෙන server එකක host කරපු දාට - මට විතරක් නෙවි - ඔයාටත් අදාට අදුනෙන් තමා එළකිරි එන්න වෙන්නෙ :D
    අකමැත්තෙන් උනත් ඒ කරුමෙ නං හැමදාම ගෙවන්න වෙනව එළකිරි එන්න නං :yes:
    එළකිරි එන්නෙ වෙන පාරකින් - නවීනයි විද්‍යාතම්කයි විද්‍යානුකූලයි දියුණුයි උගත් බුද්ධිමත් කියලා සුද්දගෙ පෙති ගිල්ලලා තියෙන තුට්ටු දෙකත් නැති කරවලා අන්දවන්නේ වෙන පාරකින්. :rolleyes:
     
    Last edited:
    mulika aythiwasikam naduwak dapan .. ethkota degollowama ain karaganna puluwan wei
    :confused: - ඕවා කොරන්න ගියාම කොටි වලිගෙ අල්ලගත්තා වගේ - ඇරත් දැන් හිතාගන්නත් පුළුවන් නේ නඩු කතා කෙරෙන හැටි :oo: . ඔයිට වඩාත් සුදුසුයි පුළුපුළුවන් ක්‍රමයට දැන්වත් කරගෙන යන එක :D
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Export-New-Crop-Vegetable-A-Grade-Hot-Chilli.jpg
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉදිරියේ රාළ;21217684 said:
    ලෙඩේට මුල හොයාගන්න බැරි දොස්තරකම් වලින් රෝගීන්ට මෙතෙන් අත්වුණ සෙතේ මොකක්ද බන් ? :nerd:

    රෝග වලට හේතුවයි මේවා.. මේවා නැත්තන් දොස්තරලා ඕනේ නෑ :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැබැයි තාම එළකිරි එන්නේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු කොම්පියුටර් ඒකෙන් ලොග් වෙලා නේද :D මන්තරයක් කියල අඳුනෙන් එළකිරි එන ක්‍රමේ තාම හොයාගත්තේ නැද්ද :oo:

    අකමැත්තෙන් උනත් ඒ කරුමෙ නං හැමදාම ගෙවන්න වෙනව එළකිරි එන්න නං :yes:

    on the spot
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21217632 said:
    කොම්පියුටරෙන් අර විදියට අසාධාරණ විදියට රට්ටුන්ගෙ තුට්ටු දෙකටත් කෙළවලා අතරමං කොරවන්නෙ නෑනෙ ආයිබොවන්ඩ
    හුටස් ගාල කෑල්ලක් ගහල ගිය දාට හරි බ්ලු ස්ක්‍රීන් එකක් ඇවිත් වැඩකරකර හිටපු ෆයිල් එකකට කෙලවෙලා ගිය දවසට නං තුට්ටු දෙකට කෙලවුනා නේද කියල තේරෙයි. :(
    ඉදිරියේ රාළ;21217632 said:
    ඒක සිද්ධ වෙයි එළකිරිය සමාන්තර ලෝකෙක තියෙන server එකක host කරපු දාට - මට විතරක් නෙවි - ඔයාටත් අදාට අදුනෙන් තමා එළකිරි එන්න වෙන්නෙ :D
    ඔය කියන ජාතියේ සමාන්තර ලෝකෙක හොස්ට් කරපු සයිට් එකක්වත් නැතිවෙන්නයි න.වී.වි.දී. ජාතියේ ඒවා මිලියන ගානක් තියෙන්නයි හේතුව ගැන ටිකක් හිතුවනන් ඔය දොස්තර බෙහෙත් ප්‍රශ්නෙටත් උත්තරේ හම්බෙයි :yes:
     
    හුටස් ගාල කෑල්ලක් ගහල ගිය දාට හරි බ්ලු ස්ක්‍රීන් එකක් ඇවිත් වැඩකරකර හිටපු ෆයිල් එකකට කෙලවෙලා ගිය දවසට නං තුට්ටු දෙකට කෙලවුනා නේද කියල තේරෙයි. :(
    ඕක වෙන්නෙ කොම්පීතරේ ජනේල දාගෙන ඉන්න අයට. අපිට ඕක අදාළ නෑ :D
    ඔය කියන ජාතියේ සමාන්තර ලෝකෙක හොස්ට් කරපු සයිට් එකක්වත් නැතිවෙන්නයි න.වී.වි.දී. ජාතියේ ඒවා මිලියන ගානක් තියෙන්නයි හේතුව ගැන ටිකක් හිතුවනන් ඔය දොස්තර බෙහෙත් ප්‍රශ්නෙටත් උත්තරේ හම්බෙයි :yes:
    නමුත් සිංහල බේත් තියෙන්නේ - දොස්තර බේතෙන් හොඳ නොවෙන ලෙඩ ඒවගෙන් නිට්ටාවටම හොඳ වෙලා යන්නේ. ඒ වගේ දොස්තර බේත් එකක් වත් නෑනෙ තාම හරියට. ඒ දෙකම තියෙන්නෙ මේ ලෝකෙ නේ -

    අපිට විශිෂ්ඨ ඖෂධ අපේ රට ඇතුලෙම නිපදවගන්න පුළුවන් කම තියෙද්දි , පිටරටට සල්ලි ගෙවල බාගෙට ලෙඩ හොඳවෙන ඇඟ දුර්වල කරවන වහ පෙති නවීනයි විද්‍යාත්මකයි විද්‍යානුකූලයි දියුණුයි උගත් බුද්ධිමත්ය කියලා brand කරවලා ගෙන්නගන්නෙ අහවල් රුදාවටද ආයිබොන් ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21217823 said:
    ඕක වෙන්නෙ කොම්පීතරේ ජනේල දාගෙන ඉන්න අයට. අපිට ඕක අදාළ නෑ :D
    අදාලද නැද්ද කියල වැඩේ වෙච්ච දවසට තේරෙයි. :yes: එදාට ජනේලද උලුවහුද වැඩක් නෑ :(
    ඉදිරියේ රාළ;21217823 said:
    නමුත් සිංහල බේත් තියෙන්නේ - දොස්තර බේතෙන් හොඳ නොවෙන ලෙඩ ඒවගෙන් නිට්ටාවටම හොඳ වෙලා යන්නේ. ඒ වගේ දොස්තර බේත් එකක් වත් නෑනෙ තාම හරියට. ඒ දෙකම තියෙන්නෙ මේ ලෝකෙ නේ -

    අපිට විශිෂ්ඨ ඖෂධ අපේ රට ඇතුලෙම නිපදවගන්න පුළුවන් කම තියෙද්දි , පිටරටට සල්ලි ගෙවල බාගෙට ලෙඩ හොඳවෙන ඇඟ දුර්වල කරවන වහ පෙති නවීනයි විද්‍යාත්මකයි විද්‍යානුකූලයි දියුණුයි උගත් බුද්ධිමත්ය කියලා brand කරවලා ගෙන්නගන්නෙ අහවල් රුදාවටද ආයිබොන් ?
    ලංකාව ඇතුලේ වැවෙන අලබතල කාල ඉන්නෙ නැතුව පිටින් කෑම ගේන්නේ ඇයි ?
    ලංකාවේ හදන ටෙලිනාට්ටි තියෙද්දී පිටරට ඒවා බලන්නෙ ඇයි ?
    ජාතික ඇඳුම වියලා අඳින්න පුළුවන්කම තියෙද්දී පිටින් ගෙනත් කලිසම් මහල අඳින්නේ ඇයි ?
    මන්තරයක් කියල භූතයෙක් බැඳගෙන වැඩ කරන්නේ නැතුව මැෂින් පාවිච්චි කරන්නෙ ඇයි ?

    ඔයවගේ ප්‍රශ්න වලට තියෙන උත්තරේම තමා :oo:
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    :yes: සිංහල වෙදකම හරියට කරන අය ටිකකුයි හොඳ තත්ත්වේ සිංහල බෙහෙත් බඩු ගන්න සිංහල කඩවල් ටිකකුයි තියෙනවා නම් හරි බං.

    :yes:
     
    waligamaya

    Well-known member
  • රාලේ එතකොට උපතේදී ආයු අපේක්ශ්ව වැඩි වෙලා , මතතෘ මරණ අනුපාතය, ළදරු මරණ අනුපාතය මේවගේ අඩු මට්ටකට ආවේ අයි බටහිර වෙදකම නිසා. නොදන්න කමට අහන්නේ
     
    Last edited:
    රාලේ එතකොට උපතේදී ආයු අපේක්ශ්ව වැඩි වෙලා , මතතෘ මරණ අනුපාතය, ළදරු මරණ අනුපාතය මේවගේ අඩු මට්ටකට ආවේ අයි බටහිර වෙදකම නිසා. නොදන්න කමට අහන්නේ
    එහෙමයි කියල සමස්ථ ආයු අපේක්ෂාව අඩු වීමත් , එක ලෙඩක් හොඳ වෙලා අනික් ලෙඩේ හැදෙන්න යන කාල පරාසයේ දිගින් දිගටම පටු විමෙනුත් ප්‍රදර්ශනය වෙන හෙළුව වැහෙන්නෙත් නෑනෙ ආයිබොං.