සයිටම් වුණත් රාජ්ය වුණත් අන්තිමේදි එකම ව
සයිටම් වුණත් රාජ්ය වුණත් අන්තිමේදි එකම විකාරේ
ඒ 3ක් ගත්තු එකාගෙත් මොළෙ දොස්තර මොන්ටිසෝරියෙදී හෝදල දානවා.
සයිටම් එකේ සල්ලි ගෙවාගෙන කරගන්න යන්නෙත් ඔයිට පිටින් දෙයක් නෙවෙයි.
අන්තිමේදී නවීනයි විද්යාත්මකයි විද්යානුකූලයි දියුණුය උගත් බුද්ධිමත්ය කියලා දෙගොල්ලොම කරන්නෙ අසරණ ලෙඩ්ඩුන්ගෙ රෝග නිධානය හෙවිල්ල පැත්තකින් තියලා රෝග ලක්ෂණ තාවකාලිකව වැහෙන්න සුද්දගෙ පෙත්තක් ගිල්ලවලා ඌවත් පෝසත් කරල අර අසරණයින් නැහිලා හම්බු කරලා ගන්න තුට්ටු දෙකට කෙළවිලා රටේ සල්ලි පිටරට ඇදල ඒකෙන් කුට්ටියක් කඩා වඩා ගන්න එක වගේ දෙයක් විතරයි.
නැද්ද ?
මොකක්ද බන් මේ කරුමේ ? ( රාළ නම් හැබැයි මේ කරුමේ ගෙවල ඉවරයි
)

Last edited:

- ඕවා කොරන්න ගියාම කොටි වලිගෙ අල්ලගත්තා වගේ - ඇරත් දැන් හිතාගන්නත් පුළුවන් නේ නඩු කතා කෙරෙන හැටි