සයිටම්_ගැන_ඔබේ_මතය

සයිටම් ගැන ඔබේ ම&#3501

  • Total voters
    282

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    reputation_neg.gif
    සයිටම්_ගැන_ඔබේ_මතය 06-25-2017 11:55 PM ai uba med fac giyada? wasakatawath uni giyada?
    මමත් රජයෙ කැම්පස් එකක තමයි ඉන්නෙ බං. හැබයි වැස්ස දවස් වලට ගෙදර නවතිනව. ගූ කම්මැලියි බං. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. 2012 උ/පෙ පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව = 229737
    229737 X 0.01% = 2297.37
    එතකොට උබ කියන්නෙ private campus ඉන්නෙ ලංකාවෙන්ම 2300 ක් විතරයි කියලද? :baffled:
    2.පැල්පතක ඉන්න පවුලකට ඒවගෙ ණයක් ගන්න බැරි උනාට, මධ්‍යම ප්‍රාන්තිකයෙක්ට ලක්ෂයක ණයක් ගන්න බැරි කමක් නෑ. උබ කියන විදියට, රු 25000 පඩියට වැඩකරන රාජ්‍ය සේවකය, තමන්ගෙ දරුවො රට යවන්න ඕන උගන්නන්න?

    1. අනේ මනුස්සයො මම කියුවෙ ඉන්ටනැශනල් ස්කෝලෙ යන ප්‍රමානය ගැන...කියන්නෙ මොකක්ද කියල ඉස්සල්ලා තේරුම් ගනින් පස්සෙ කමෙන්ට් කරපන්..:baffled:

    2. 25 000 පඩි ගන්න රාජ්ය සේවකය ලකශ 120 හොයල ලමයව සයිටම් යවන්නෙ කොහොමද බන් මොනවද බන් මේ කියවන බයිල...:confused::confused:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,030
    113
    :growl::growl::growl:නිදහස් අධයාපනේ විනාශ කරන්ඩ අර අදින කොන්ත්‍රාත් කාරයෙක්...:rofl:

    ඒකියන්නෙ නිදහස් අධ්‍යාපනය == සයිටම් ද??:rofl:AL රිසාල්ට් බලලා Z එක බලලා සිලෙක්ට් කරගන්න රජයේ කැම්පස් ඕනතරං ලංකාවේ තියනවනෙ ඒවා වහලා දාන්න කියලා කිව්වද මං?? නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයේ නිදහසත් තියෙන්න ඕන බං රටක මේ රටේ මෙඩිසින් කරන්න ඉල්ලුම් කරන්න ඉල්ලන මූලික සුදුසුකම බයෝ කරලා S3 ඒත් s3 ගන්න එවුන් ඔක්කොටම මෙඩිසින් කරන්න බැරි රජයට ඔක්කොටම නොමිලේ උගන්නන්න බැරි හින්දා ඒහින්දා වැඩිම ලකුණු තියන සෙට් එකට විතරක් නොමිලේ උගන්නනවා ඒත් අර s3 සෙට් එකේ එකෙක්ටත් ආසනං මෙඩිසින් කරන්න ඒකටත් අවස්ථාවක් මේ රටේ තියෙන්න ඕන.....දැන් මෙතන ලක්ෂ 120 කතාව කියලා දැන් රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඕක දරන්න පුලුවන්ද කියලා පතරංග ටෝකක් ටයිප් කරන්ට එපා ඈ මොකද නිකං හිතහන්කො සයිටම් මෙඩිසින් කරන්න ලක්ෂ 5 කරා කියලා ඔය GMOA එකයි මෙඩ්ඩො ටිකයි පොලවෙ හැපි හැපි නෙවිලට කියනවා එහෙනං හත් ඉලව්වේ කමක් නෑ සයිටම් ජනසතුත් එපා මොකුත් එපා ඒකෙ උන්ට GMOA membership එකත් දෙන්නං ACT 16ත් එපා සයිටම් කෝස් ෆී එක ලක්ෂ 120ම කරහන් මයෙ දෙයියො කියලා:rofl::lol: මොකද සයිටම් කෝස් ෆී එක ලක්ෂ 5ක් කරොත් පදුරකට පයින් ගැහුවොත් මෙඩ්ඩො 50ක් 60ක් විසිවෙන ගානට හැම එකාම මෙඩිසින් කොරන්න ගන්න හින්දා:lol::rofl:
     
    • Like
    Reactions: KingCM

    ඉතින් බන් ගාන ලක්ශ 120 නෙමේද ...ඔක දරාගන්ඩ ලoකාවෙ සමස්ත ජනගහනයෙක් 1% කටවත් පුලුවන්ද බැනෙ...ඒකනෙ ඇත්ත...ඉතින් ඒවගේ අස්ප ගානක් අරගෙනත් ප්‍රමිතියෙන් යුතු දොස්තර කෙනෙක් හදාගන්ඩත් බැරිනම් ඔකෙන් වැඩක් නැනෙ...ඔක තමයි අපි කියන බනේ...
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    1. අනේ මනුස්සයො මම කියුවෙ ඉන්ටනැශනල් ස්කෝලෙ යන ප්‍රමානය ගැන...කියන්නෙ මොකක්ද කියල ඉස්සල්ලා තේරුම් ගනින් පස්සෙ කමෙන්ට් කරපන්..:baffled:

    2. 25 000 පඩි ගන්න රාජ්ය සේවකය ලකශ 120 හොයල ලමයව සයිටම් යවන්නෙ කොහොමද බන් මොනවද බන් මේ කියවන බයිල...:confused::confused:
    1. ඔව් මම පටෝලගෙන. හරි කියපන් බලන්න එතකොට, A/L වලින් කැම්පස් යන්න බැරි උන එවුන්ට මොකද කරන්න කියන්නෙ? උන් තවදුරටත් ඉගෙන ගන්න හොද නැද්ද?
    2. SAITM ගැන නෙවෙයි, අනිත් සියලුම ප්‍රයිවට් කැම්පස් වලට අදාලව තමයි මම කිව්වෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. ඔව් මම පටෝලගෙන. හරි කියපන් බලන්න එතකොට, A/L වලින් කැම්පස් යන්න බැරි උන එවුන්ට මොකද කරන්න කියන්නෙ? උන් තවදුරටත් ඉගෙන ගන්න හොද නැද්ද?
    2. SAITM ගැන නෙවෙයි, අනිත් සියලුම ප්‍රයිවට් කැම්පස් වලට අදාලව තමයි මම කිව්වෙ.

    1. a/l පස්සෙ ඉගෙන ගැනීම හොද දෙයක්..:yes: ඒත් එහෙමයි කියල බාල දොස්තරල හදල වැඩක් නැ..

    2. මේක සයිටම් තෙර්ඩ් එකක්නෙ...:confused:.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,030
    113
    ඉතින් බන් ගාන ලක්ශ 120 නෙමේද ...ඔක දරාගන්ඩ ලoකාවෙ සමස්ත ජනගහනයෙක් 1% කටවත් පුලුවන්ද බැනෙ...ඒකනෙ ඇත්ත...ඉතින් ඒවගේ අස්ප ගානක් අරගෙනත් ප්‍රමිතියෙන් යුතු දොස්තර කෙනෙක් හදාගන්ඩත් බැරිනම් ඔකෙන් වැඩක් නැනෙ...ඔක තමයි අපි කියන බනේ...

    1.රජයේ/ GMOA එකේ අධීක්ෂණය යටතේ සයිටම් එකේ කොලිටිය හරියට හදන්න ඕනෙ කියල මම මුලින්ම කිව්වනෙ බං ඒකරලා ACT16 ත් ලියන්න දීල පාස් වෙන එවුන්ට විතරක් GMOA membership එක දෙන්න ඕන කියලත් කිව්වනෙ.....

    2.ඇත්ත කතාව ලක්ෂ 120ක් සාමාන්‍ය ජනතාවට දරන්න බෑ තම එහෙනං ඔච්චර පරහිතකාමී සාමාන්‍ය මිනිස්සුන්ගෙ දරුවො ගැන හිතන GMOA එකේ එකෙක්ට හරි මෙඩ්ඩෙක්ට හරි දුවගෙන ගිහිං කියහන්කො " එහෙනං සාමාන්‍ය මිනිස්සුන්ටත් දරාගන්න පුලුවන් ලක්ෂ 5-10 අතර ගානකට සයිටම් කෝස් ෆී එක ගෙනාවොත් හොදයි නේද කියලා??":rofl: තොට අතට අහුවුණ එකෙන් පන්න පන්න ගහයි උන් ඇට දෙක ගැලවෙනකං ඔය වගේ මූසල කතා කියන්නවත් එපා කියලා:rofl:
     
    1. :yes::yes:

    2. දොස්තරල කියන්නෙ සයිටම් රජයට පවරගෙන සතයක්වත් නැතුව නිදහස් අධයාපනය දෙන්ඩ හදන්ඩ කියලයි...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    course fee eka 5 - 10 lakhs kaloth ethanath patta competition ekak hadila A/L walin balanawanam aniwa gov physical karanna inna un loan daagana hari enwa medicine karanna. still AAB wage un enwa. 120 lakhs gaththama thama anathayo ringanne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,030
    113
    1. :yes::yes:

    2. දොස්තරල කියන්නෙ සයිටම් රජයට පවරගෙන සතයක්වත් නැතුව නිදහස් අධයාපනය දෙන්ඩ හදන්ඩ කියලයි...

    එතකොට ගන්න වෙන්නෙ Z එකේ ඊලගට ඉන්න සෙට් එකනෙ බං එතකොට මම කලින් කිව්ව මෙන්න මේ සෙට් එකේ අධ්‍යාපන අයිතියට මොකද වෙන්නෙ??උනුත් මූලික සුදුසුකම අරං ඉන්නෙ.....

    "නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයේ නිදහසත් තියෙන්න ඕන බං රටක මේ රටේ මෙඩිසින් කරන්න ඉල්ලුම් කරන්න ඉල්ලන මූලික සුදුසුකම බයෝ කරලා S3 ඒත් s3 ගන්න එවුන් ඔක්කොටම මෙඩිසින් කරන්න බැරි රජයට ඔක්කොටම නොමිලේ උගන්නන්න බැරි හින්දා ඒහින්දා වැඩිම ලකුණු තියන සෙට් එකට විතරක් නොමිලේ උගන්නනවා ඒත් අර s3 සෙට් එකේ එකෙක්ටත් ආසනං මෙඩිසින් කරන්න ඒකටත් අවස්ථාවක් මේ රටේ තියෙන්න ඕන"

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,030
    113
    course fee eka 5 - 10 lakhs kaloth ethanath patta competition ekak hadila A/L walin balanawanam aniwa gov physical karanna inna un loan daagana hari enwa medicine karanna. still AAB wage un enwa. 120 lakhs gaththama thama anathayo ringanne

    ඒක තමා කොකෝ මම කලින් කිව්වෙ

    "නිකං හිතහන්කො සයිටම් මෙඩිසින් කරන්න ලක්ෂ 5 කරා කියලා ඔය GMOA එකයි මෙඩ්ඩො ටිකයි පොලවෙ හැපි හැපි නෙවිලට කියනවා එහෙනං හත් ඉලව්වේ කමක් නෑ සයිටම් ජනසතුත් එපා මොකුත් එපා ඒකෙ උන්ට GMOA membership එකත් දෙන්නං ACT 16ත් එපා සයිටම් කෝස් ෆී එක ලක්ෂ 120ම කරහන් මයෙ දෙයියො කියලා මොකද සයිටම් කෝස් ෆී එක ලක්ෂ 5ක් කරොත් පදුරකට පයින් ගැහුවොත් මෙඩ්ඩො 50ක් 60ක් විසිවෙන ගානට හැම එකාම මෙඩිසින් කොරන්න ගන්න හින්දා:rofl:"

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    1. a/l පස්සෙ ඉගෙන ගැනීම හොද දෙයක්..:yes: ඒත් එහෙමයි කියල බාල දොස්තරල හදල වැඩක් නැ..

    2. මේක සයිටම් තෙර්ඩ් එකක්නෙ...:confused:.
    1. ප්‍රමිතිය හදල, ACT 16 ලිවීම අනිවාර්ය කලොත් බාල දොස්තරල බිහි වෙන්නෙ නෑ නේද?
    2. SAITM උනත් course fee අඩු කලොත් රජයට ගන්න අවශ්‍යතාවක් එන්නෙ නෑ නේද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,030
    113
    එරෝසන් බ්‍රෝ/කොකා වෙන මුකුත් නෙවෙයි ඕන්නං සයිටම් ප්‍රශ්නෙ ගැන ජනමත විචාරණයක් තියලා බලහන්කො රටේ කොයි පැත්තද දින්නන්නෙ කියලා??? උබලගෙ පැත්තට කැම්පස් සෙට් එකයි කැම්පස් සෙට් එකේ දෙමව්පියොයි සහෝදරයොයි පරණ කැම්පස් හිටපු සෙට් එකෙන් සමහරකුයි ජෙප්පොයි පෙරෙට්ටොයි සෙට් එක විතරයි බං ඉන්නෙ අනිවා ජනමත විචාරණයක් තිබ්බොත් සයිටම් ජනසතු කරන්න එපා කියන පැත්ත දිනනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ගන්න වෙන්නෙ Z එකේ ඊලගට ඉන්න සෙට් එකනෙ බං එතකොට මම කලින් කිව්ව මෙන්න මේ සෙට් එකේ අධ්‍යාපන අයිතියට මොකද වෙන්නෙ??උනුත් මූලික සුදුසුකම අරං ඉන්නෙ.....

    "නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයේ නිදහසත් තියෙන්න ඕන බං රටක මේ රටේ මෙඩිසින් කරන්න ඉල්ලුම් කරන්න ඉල්ලන මූලික සුදුසුකම බයෝ කරලා S3 ඒත් s3 ගන්න එවුන් ඔක්කොටම මෙඩිසින් කරන්න බැරි රජයට ඔක්කොටම නොමිලේ උගන්නන්න බැරි හින්දා ඒහින්දා වැඩිම ලකුණු තියන සෙට් එකට විතරක් නොමිලේ උගන්නනවා ඒත් අර s3 සෙට් එකේ එකෙක්ටත් ආසනං මෙඩිසින් කරන්න ඒකටත් අවස්ථාවක් මේ රටේ තියෙන්න ඕන"

    ආසනo මෙඩිසින් කරන්ඩ බැනෙ බන්...ලක්ශ 120 තියෙන්ඩ ඔනනෙ..ඔය s3 ගන්න අයගෙන කීදෙනක්ට ඔකට යන්ඩ පුලුවන්ද ...තේරුමක් නැ..
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    එතකොට ගන්න වෙන්නෙ Z එකේ ඊලගට ඉන්න සෙට් එකනෙ බං එතකොට මම කලින් කිව්ව මෙන්න මේ සෙට් එකේ අධ්‍යාපන අයිතියට මොකද වෙන්නෙ??උනුත් මූලික සුදුසුකම අරං ඉන්නෙ.....

    "නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයේ නිදහසත් තියෙන්න ඕන බං රටක මේ රටේ මෙඩිසින් කරන්න ඉල්ලුම් කරන්න ඉල්ලන මූලික සුදුසුකම බයෝ කරලා S3 ඒත් s3 ගන්න එවුන් ඔක්කොටම මෙඩිසින් කරන්න බැරි රජයට ඔක්කොටම නොමිලේ උගන්නන්න බැරි හින්දා ඒහින්දා වැඩිම ලකුණු තියන සෙට් එකට විතරක් නොමිලේ උගන්නනවා ඒත් අර s3 සෙට් එකේ එකෙක්ටත් ආසනං මෙඩිසින් කරන්න ඒකටත් අවස්ථාවක් මේ රටේ තියෙන්න ඕන"

    ඔක්කොටම free education දෙන්න රජයට බැරි බව මුන්ට තේරෙන්නෙ නෑ.:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. ප්‍රමිතිය හදල, ACT 16 ලිවීම අනිවාර්ය කලොත් බාල දොස්තරල බිහි වෙන්නෙ නෑ නේද?
    2. SAITM උනත් course fee අඩු කලොත් රජයට ගන්න අවශ්‍යතාවක් එන්නෙ නෑ නේද?

    1. ඒක කරගන්ඩ නේන්නම් බන් මේ දොස්තරල ස්ටයික් එක එහෙමත් කරෙත්...
    2. සයිටම් එකේ පලමු ප්‍රශ්නය ගාන නෙමේ ප්‍රමිතිය...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සයිටම් එක ඔහොම්මම තියල ඔය නොමිලේ ඉගෙනගන්න අපතයෝන්ගෙන් සල්ලි ගන්න ඕනේ. එතකොටවත් පාරවල් ගානේ ගුටි නොකා ඉගෙන ගනීවි :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් බ්‍රෝ/කොකා වෙන මුකුත් නෙවෙයි ඕන්නං සයිටම් ප්‍රශ්නෙ ගැන ජනමත විචාරණයක් තියලා බලහන්කො රටේ කොයි පැත්තද දින්නන්නෙ කියලා??? උබලගෙ පැත්තට කැම්පස් සෙට් එකයි කැම්පස් සෙට් එකේ දෙමව්පියොයි සහෝදරයොයි පරණ කැම්පස් හිටපු සෙට් එකෙන් සමහරකුයි ජෙප්පොයි පෙරෙට්ටොයි සෙට් එක විතරයි බං ඉන්නෙ අනිවා ජනමත විචාරණයක් තිබ්බොත් සයිටම් ජනසතු කරන්න එපා කියන පැත්ත දිනනවා

    පිස්සු හැදෙයි ...ලක්ශ 120 දීල ඉගෙන ගන්ඩ පුලුවන් වෙන්නෙ මුලු ජනගහනයෙක් 1%කටත් වඩා අඩු ප්‍රමානයක්..