සයිටම්_ගැන_ඔබේ_මතය

සයිටම් ගැන ඔබේ ම&#3501


  • Total voters
    282

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොටම free education දෙන්න රජයට බැරි බව මුන්ට තේරෙන්නෙ නෑ.:no:

    :yes::yes: කොහෙ කොරන්ඩද බන් මහ බැකුවත් හොරාකන කොට..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    1. ඒක කරගන්ඩ නේන්නම් බන් මේ දොස්තරල ස්ටයික් එක එහෙමත් කරෙත්...
    2. සයිටම් එකේ පලමු ප්‍රශ්නය ගාන නෙමේ ප්‍රමිතිය...

    දැන් සයිටම් එකේ එවුන් ACT 16 ලියන්න කැමතියි කියලා තියනවා...ඒ වගේම සයිටම් වගේම වෛද්‍ය අධ්‍යාපනයේ අනිවාර්‍ය ප්‍රමිතීන් ගැසට් කරන්න යන්නෙ එන සතියෙ...එතකොට ප්‍රමිතියෙ අවුලක් නෑ නේද පුතී??කරන්න එකග වෙන්නැති එකම දේ සයිටම් ජනසතු කරලා නොමිලේ උගන්නන එක විතරයි දැන් උබට තිබ්බ ප්‍රශ්නෙ සයිටම් එකේ කොලිටියනං දැන් උබේ ප්‍රශ්නෙ ඉවරයි:P:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජොනී බට්ට;21859970 said:
    සයිටම් එක ඔහොම්මම තියල ඔය නොමිලේ ඉගෙනගන්න අපතයෝන්ගෙන් සල්ලි ගන්න ඕනේ. එතකොටවත් පාරවල් ගානේ ගුටි නොකා ඉගෙන ගනීවි :lol::lol:

    දැන් උබ ඉගෙන ගත්තෙ සල්ලි ගෙවලද :rolleyes::rolleyes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    පිස්සු හැදෙයි ...ලක්ශ 120 දීල ඉගෙන ගන්ඩ පුලුවන් වෙන්නෙ මුලු ජනගහනයෙක් 1%කටත් වඩා අඩු ප්‍රමානයක්..


    මං කියනවට තියලා බලපන්කො ජනමත විචාරණයක් සයිටම් ජනසතු කරන්න එපා කියන එක බහුතරය මතය වෙන්නැද්ද කියලා??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් සයිටම් එකේ එවුන් ACT 16 ලියන්න කැමතියි කියලා තියනවා...ඒ වගේම සයිටම් වගේම වෛද්‍ය අධ්‍යාපනයේ අනිවාර්‍ය ප්‍රමිතීන් ගැසට් කරන්න යන්නෙ එන සතියෙ...එතකොට ප්‍රමිතියෙ අවුලක් නෑ නේද පුතී??කරන්න එකග වෙන්නැති එකම දේ සයිටම් ජනසතු කරලා නොමිලේ උගන්නන එක විතරයි දැන් උබට තිබ්බ ප්‍රශ්නෙ සයිටම් එකේ කොලිටියනං දැන් උබේ ප්‍රශ්නෙ ඉවරයි:P:rofl:

    ප්‍රමිතියක් කොහෙද බන් ගැසට් එකක් ගහපු ගමන් ඇති වෙන්නෙ...?? ගැසට් එක ගහපු ගමන් සයිටම් එකට ප්‍රමිතිය ඉබේ පහල වෙන්නෙ නැ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං කියනවට තියලා බලපන්කො ජනමත විචාරණයක් සයිටම් ජනසතු කරන්න එපා කියන එක බහුතරය මතය වෙන්නැද්ද කියලා??

    මම ජනාධ්පතිනෙ ඔකක් තියන්ඩ...:P:P
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මං කියනවට තියලා බලපන්කො ජනමත විචාරණයක් සයිටම් ජනසතු කරන්න එපා කියන එක බහුතරය මතය වෙන්නැද්ද කියලා??
    මුන් කෙලපු පිස්සුව නිසා, මිනිස්සු 1st option එකට උනත් චන්දෙ දේවි බං දැන් තියෙන තත්වෙ අනුව. මිනුස්සුන්ට එපා වෙලා තියෙන්නෙ. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් කෙලපු පිස්සුව නිසා, මිනිස්සු 1st option එකට උනත් චන්දෙ දේවි බං දැන් තියෙන තත්වෙ අනුව. මිනුස්සුන්ට එපා වෙලා තියෙන්නෙ. :yes:

    ඔව් චන්දයක් තිබ්බ දවසට බලාගත හැකි...:yes::yes: මිනිස්සු අම්ම මුත්ත සිහිකර කර ඉන්නෙ හුටන්ගෙයි රනිලගෙයි...
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔව් චන්දයක් තිබ්බ දවසට බලාගත හැකි...:yes::yes: මිනිස්සු අම්ම මුත්ත සිහිකර කර ඉන්නෙ හුටන්ගෙයි රනිලගෙයි...
    ඒ බං මහමැතිවරණයක් තිබ්බොත් නෙ. අපි කතා කරන්නෙ SAITM ගැන ඡන්දයක් තිබ්බොත් මොකද වෙන්නෙ කියන එක ගැන. කොහොම උනත්, මේ සිද්දියෙන් ලකුණු වැටුනෙ ආණ්ඩුවට බව මතක තියාගනින්.:yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ බං මහමැතිවරණයක් තිබ්බොත් නෙ. ඇපි කතා කරන්නෙ SAITM ගැන ඡන්දයක් තිබ්බොත් මොකද වෙන්නෙ කියන එක ගැන. කොහොම උනත්, මේ සිද්දියෙන් ලකුණු වැටුනෙ ආණ්ඩුවට බව මතක තියාගනින්.:yes:

    :yes::yes::yes:ඔව් ගොඩක් ලකුනු දාගත්ත ආණ්ඩුව මේකෙන් ... රටේ මිනිස්සුට වැරදිලාවත් හිතන් නැ රාජිතල දගලුවෙ ලේලි දොස්තර කරගන්ඩ සහ නෙවිලගෙ කුට්ටියට කියල...
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :yes::yes::yes:ඔව් ගොඩක් ලකුනු දාගත්ත ආණ්ඩුව මේකෙන් ... රටේ මිනිස්සුට වැරදිලාවත් හිතන් නැ රාජිතල දගලුවෙ ලේලි දොස්තර කරගන්ඩ සහ නෙවිලගෙ කුට්ටියට කියල...
    මිනුස්සුන්ට එච්චර මොලයක් තිබුන නම්, ඔය යහපාලන නඩේ පත් කරගන්නෙත් නෑ යකෝ.:lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    Dan Janda Thibboth Nam Anduwa Redi Nathuwa Paradinne, Math Gedara Thawa Mithreeta Dunne, Mainly MR Paraddanda eka wenama Kathawath, eth mama danna godak math ekka hitiya ayata epawela thiyenne me PABA JIN san Ranil.

    Palath Mathiwaranawayak Wath Thibboth Balaganda Puluwan Janamathe Dan Mokadda Kiyala...:lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සයිටම් එකේ ප්‍රමිතිය හදන්න ඕන...සයිටම් උපාධිදාරීන්ට ACT 16 ලියන එක අනිවාර්ය කරන්න ඕන ඒකෙන් පාස් වෙන අයට විතරක් GMOA membership දෙන්න ඕන හැබැයි කිසිසේත් සයිටම් ජනසතු කරලා AL z එක බලලා ශිෂ්‍යයො සිලෙක්ට් කරගන්න නොමිලේ උගන්නන ආයතනයක් කරන්න ඕනෙනෑ
    Slmc , gmoa පටලවා ගෙන වගෙ



    1.රජයේ/ GMOA එකේ අධීක්ෂණය යටතේ සයිටම් එකේ කොලිටිය හරියට හදන්න ඕනෙ කියල මම මුලින්ම කිව්වනෙ බං ඒකරලා ACT16 ත් ලියන්න දීල පාස් වෙන එවුන්ට විතරක් GMOA membership එක දෙන්න ඕන කියලත් කිව්වනෙ.....

    2.ඇත්ත කතාව ලක්ෂ 120ක් සාමාන්‍ය ජනතාවට දරන්න බෑ තම එහෙනං ඔච්චර පරහිතකාමී සාමාන්‍ය මිනිස්සුන්ගෙ දරුවො ගැන හිතන GMOA එකේ එකෙක්ට හරි මෙඩ්ඩෙක්ට හරි දුවගෙන ගිහිං කියහන්කො " එහෙනං සාමාන්‍ය මිනිස්සුන්ටත් දරාගන්න පුලුවන් ලක්ෂ 5-10 අතර ගානකට සයිටම් කෝස් ෆී එක ගෙනාවොත් හොදයි නේද කියලා??":rofl: තොට අතට අහුවුණ එකෙන් පන්න පන්න ගහයි උන් ඇට දෙක ගැලවෙනකං ඔය වගේ මූසල කතා කියන්නවත් එපා කියලා:rofl:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    7. ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (දැන් තියෙන විදිහටම)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Best Option - සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම නැතුව යම් කිසි ප්‍රමිතියක් ගැසට් කරලා ඒ ප්‍රමිතියට තියෙනවනම් අනුමැතිය දෙන්න... :cool:

    පව්ද්ගලික ආයතන එහෙම රජයට පවරගන්න හොද නෑ.. අනිත් එක ලංකාවේ රජයට ඔය තියෙන රෙද්දවල් ටිකවත් හරියට කරගන්න බෑ. පාඩු පිට පාඩු ලබනවා. :D

    සයිටම් එකත් රජයට අරගෙන දේශපාලකයෝ මඩි ගහගෙන මෙච්චරයි මේ අව්රුද්දෙ පාඩුව කිව්වම ඒවටත් අපි ගෙවා ගෙවා හිටපන්කෝ :no::no::no:
    :):)
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Hamoma anduwata bannata hamoma kamati wadagath deyak anduwen pawathwan yanawata. ai bn ehema. anduwe quality na kiyalane normally minissu baninne onema deyaka. et meka anduwen karan yanawatai kamatta
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,970
    1,232
    113
    නුවර
    මේකේ එකක් මදි..

    සයිටම් රජයට පවරා නොගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)....
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    meka important ma choice eka naa ne bung. govt ekata nogena, quality standrds walata anuwa pawathwagena yanna