ඔක්කොටම free education දෙන්න රජයට බැරි බව මුන්ට තේරෙන්නෙ නෑ.![]()

කොහෙ කොරන්ඩද බන් මහ බැකුවත් හොරාකන කොට..ඔක්කොටම free education දෙන්න රජයට බැරි බව මුන්ට තේරෙන්නෙ නෑ.![]()

කොහෙ කොරන්ඩද බන් මහ බැකුවත් හොරාකන කොට..1. ඒක කරගන්ඩ නේන්නම් බන් මේ දොස්තරල ස්ටයික් එක එහෙමත් කරෙත්...
2. සයිටම් එකේ පලමු ප්රශ්නය ගාන නෙමේ ප්‍රමිතිය...


ජොනී බට්ට;21859970 said:සයිටම් එක ඔහොම්මම තියල ඔය නොමිලේ ඉගෙනගන්න අපතයෝන්ගෙන් සල්ලි ගන්න ඕනේ. එතකොටවත් පාරවල් ගානේ ගුටි නොකා ඉගෙන ගනීවි![]()


පිස්සු හැදෙයි ...ලක්ශ 120 දීල ඉගෙන ගන්ඩ පුලුවන් වෙන්නෙ මුලු ජනගහනයෙක් 1%කටත් වඩා අඩු ප්‍රමානයක්..
දැන් සයිටම් එකේ එවුන් ACT 16 ලියන්න කැමතියි කියලා තියනවා...ඒ වගේම සයිටම් වගේම වෛද්‍ය අධ්‍යාපනයේ අනිවාර්ය ප්රමිතීන් ගැසට් කරන්න යන්නෙ එන සතියෙ...එතකොට ප්‍රමිතියෙ අවුලක් නෑ නේද පුතී??කරන්න එකග වෙන්නැති එකම දේ සයිටම් ජනසතු කරලා නොමිලේ උගන්නන එක විතරයි දැන් උබට තිබ්බ ප්‍රශ්නෙ සයිටම් එකේ කොලිටියනං දැන් උබේ ප්‍රශ්නෙ ඉවරයි![]()
මං කියනවට තියලා බලපන්කො ජනමත විචාරණයක් සයිටම් ජනසතු කරන්න එපා කියන එක බහුතරය මතය වෙන්නැද්ද කියලා??


මුන් කෙලපු පිස්සුව නිසා, මිනිස්සු 1st option එකට උනත් චන්දෙ දේවි බං දැන් තියෙන තත්වෙ අනුව. මිනුස්සුන්ට එපා වෙලා තියෙන්නෙ.මං කියනවට තියලා බලපන්කො ජනමත විචාරණයක් සයිටම් ජනසතු කරන්න එපා කියන එක බහුතරය මතය වෙන්නැද්ද කියලා??

මුන් කෙලපු පිස්සුව නිසා, මිනිස්සු 1st option එකට උනත් චන්දෙ දේවි බං දැන් තියෙන තත්වෙ අනුව. මිනුස්සුන්ට එපා වෙලා තියෙන්නෙ.![]()

මිනිස්සු අම්ම මුත්ත සිහිකර කර ඉන්නෙ හුටන්ගෙයි රනිලගෙයි...ඒ බං මහමැතිවරණයක් තිබ්බොත් නෙ. අපි කතා කරන්නෙ SAITM ගැන ඡන්දයක් තිබ්බොත් මොකද වෙන්නෙ කියන එක ගැන. කොහොම උනත්, මේ සිද්දියෙන් ලකුණු වැටුනෙ ආණ්ඩුවට බව මතක තියාගනින්.ඔව් චන්දයක් තිබ්බ දවසට බලාගත හැකි...මිනිස්සු අම්ම මුත්ත සිහිකර කර ඉන්නෙ හුටන්ගෙයි රනිලගෙයි...

ඒ බං මහමැතිවරණයක් තිබ්බොත් නෙ. ඇපි කතා කරන්නෙ SAITM ගැන ඡන්දයක් තිබ්බොත් මොකද වෙන්නෙ කියන එක ගැන. කොහොම උනත්, මේ සිද්දියෙන් ලකුණු වැටුනෙ ආණ්ඩුවට බව මතක තියාගනින්.![]()


ඔව් ගොඩක් ලකුනු දාගත්ත ආණ්ඩුව මේකෙන් ... රටේ මිනිස්සුට වැරදිලාවත් හිතන් නැ රාජිතල දගලුවෙ ලේලි දොස්තර කරගන්ඩ සහ නෙවිලගෙ කුට්ටියට කියල...මිනුස්සුන්ට එච්චර මොලයක් තිබුන නම්, ඔය යහපාලන නඩේ පත් කරගන්නෙත් නෑ යකෝ.ඔව් ගොඩක් ලකුනු දාගත්ත ආණ්ඩුව මේකෙන් ... රටේ මිනිස්සුට වැරදිලාවත් හිතන් නැ රාජිතල දගලුවෙ ලේලි දොස්තර කරගන්ඩ සහ නෙවිලගෙ කුට්ටියට කියල...



Slmc , gmoa පටලවා ගෙන වගෙසයිටම් එකේ ප්‍රමිතිය හදන්න ඕන...සයිටම් උපාධිදාරීන්ට ACT 16 ලියන එක අනිවාර්ය කරන්න ඕන ඒකෙන් පාස් වෙන අයට විතරක් GMOA membership දෙන්න ඕන හැබැයි කිසිසේත් සයිටම් ජනසතු කරලා AL z එක බලලා ශිෂ්‍යයො සිලෙක්ට් කරගන්න නොමිලේ උගන්නන ආයතනයක් කරන්න ඕනෙනෑ
1.රජයේ/ GMOA එකේ අධීක්ෂණය යටතේ සයිටම් එකේ කොලිටිය හරියට හදන්න ඕනෙ කියල මම මුලින්ම කිව්වනෙ බං ඒකරලා ACT16 ත් ලියන්න දීල පාස් වෙන එවුන්ට විතරක් GMOA membership එක දෙන්න ඕන කියලත් කිව්වනෙ.....
2.ඇත්ත කතාව ලක්ෂ 120ක් සාමාන්‍ය ජනතාවට දරන්න බෑ තම එහෙනං ඔච්චර පරහිතකාමී සාමාන්‍ය මිනිස්සුන්ගෙ දරුවො ගැන හිතන GMOA එකේ එකෙක්ට හරි මෙඩ්ඩෙක්ට හරි දුවගෙන ගිහිං කියහන්කො " එහෙනං සාමාන්‍ය මිනිස්සුන්ටත් දරාගන්න පුලුවන් ලක්ෂ 5-10 අතර ගානකට සයිටම් කෝස් ෆී එක ගෙනාවොත් හොදයි නේද කියලා??"තොට අතට අහුවුණ එකෙන් පන්න පන්න ගහයි උන් ඇට දෙක ගැලවෙනකං ඔය වගේ මූසල කතා කියන්නවත් එපා කියලා
![]()
Best Option - සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම නැතුව යම් කිසි ප්‍රමිතියක් ගැසට් කරලා ඒ ප්‍රමිතියට තියෙනවනම් අනුමැතිය දෙන්න...
පව්ද්ගලික ආයතන එහෙම රජයට පවරගන්න හොද නෑ.. අනිත් එක ලංකාවේ රජයට ඔය තියෙන රෙද්දවල් ටිකවත් හරියට කරගන්න බෑ. පාඩු පිට පාඩු ලබනවා.![]()
සයිටම් එකත් රජයට අරගෙන දේශපාලකයෝ මඩි ගහගෙන මෙච්චරයි මේ අව්රුද්දෙ පාඩුව කිව්වම ඒවටත් අපි ගෙවා ගෙවා හිටපන්කෝ![]()

