සයිටම්_ගැන_ඔබේ_මතය

සයිටම් ගැන ඔබේ ම&#3501


  • Total voters
    282

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ප්‍රමිතිය ගැසට් කරල හරියටම ප්‍රමිතිය මෙඩිකල් කවුන්සිල් එකෙන් බැලුවොත් සයිටම් එක වහන්ඩ වෙන්නෙ යාලුව...ඔකෙ කොහෙද ප්‍රමිතියක්..සමහර නිති අලුතින් අණ පනත් ගේන්ඩ වෙනව..උදා හරනයක් මෘත සරීර...නෙවිල ඔය කොහෙන් හරි අර තාඩුජින්ගෙ කකුලෙ කෑලි වගේ හොරාට උස්සන් අරන් ගිහින් තිබ්බට ඒව නිති ගත නැ..හරිනම් නෙවිලව කූඩුවට දාන්ඩ තාඩුජින්ගෙ කකුලෙ සීන් එකම ඇති.. අන්න ඒකයි අපි කියන්නෙ හරියට ලකාවෙ නිතිය ක්‍රියාත්මක උනොත් මේ ගැසට් එකෙන් පස්සෙ ඔය නෙවිලගෙ කඩේ අනිව වැහෙනව.
    ..
    Gasste eka eliyata awata passe quality eka nathanam oka karanna puluwan ekekta wikuna dalai
    Nathnam wahila yai awulak na ehema nan
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගොඩක් අය විවිධ මත වල ඉන්නවනෙ. සමහරු ෆේක් වලිනුත් එනවනෙ. දාමු බලන්න වොට් එකක් නමත් එක්ක හැමෝටම පේන්න.

    01) සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම අනුමැතිය දෙන්න
    02) සයිටම් වෛද්‍ය පීඨය වහන්න
    03) සියළුම පෞද්ගලික උපාධි ආයතන වහන්න
    04) පෞද්ගලික වෛද්‍ය උපාධි දෙන ආයතන විතරක් වහන්න (සයිටම්)
    05) සයිටම් රජයට පවරගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)
    06) සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ)
    Thawa eka option ekak thiyenawa :

    SAITAM private campus hatiyata thiyanna. Out wena students lata Medical Association Test eka liyanna denna. Russia, China gihin igena ena students lata wagema.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපති අපිව රැවැට්ටුවා.. නිවේදනයේ කරුණුවලට අප එකග වූයේ නෑ.. නැවතත් අඛණ්ඩ වර්ජනයක් කරනවා..-GMOA


    සයිටම් සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී එකග නොවූ යෝජනා රජයේ ස්‌ථාවරය ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා අනිවාර්යයෙන්ම ඉදිරි දිනවල යළි අඛණ්‌ඩ වැඩ වර්ජනයකට යැමට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්‌කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා ප්‍රකාශ කළේය.

    සයිටම් ආයතනයට සිසුන් බඳවාගැනීම සහ උපාධි ප්‍රදානය අත්හිටුවීම සඳහා නීත්‍යානුකූල කටයුතු කඩිනමින් අවසන් කරන බවට තමන් සමඟ කළ සාකච්ඡාවේදී එකඟ වූ ජනාධිපතිවරයා ඉන්පසු රජයේ ස්‌ථාවරය ලෙස සඳහන් කර තිබෙන්නේ විශේෂ ගැසට්‌ නිවේදනයකින් පනවන කොන්දේසි සම්පූර්ණ කරනතුරු සිසුන් බඳවාගැනීම සහ උපාධි ප්‍රදානය නතර කරන බව යෑයි ද වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසුවේය.

    අපි එකඟ නොවූ දේ රජයේ ස්‌ථාවරය ලෙස ඉදිරිපත් කරනවා. සයිටම් ආයතනය පිළිබඳ රජයේ ස්‌ථාවරයේ මූලික හරයන් නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බවටත් ජනාධිපතිවරයා එකඟ වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා හෝ එහි කවුන්සිලයේ ස්‌වාධීනත්වයට කිසිදු හානියක්‌ වීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළා. ඒ වගේම සයිටම් අර්බුදය තුළින් පැනනැඟුණු මූලික ගැටලුවලට ජනතාවට අගතියක්‌ නොවන පරිදි විසඳුමක්‌ ලබාදීමට නව ප්‍රවේශයකින් වැඩපිළිවෙළක්‌ අරඹන බවත් ජනාධිපතිවරයා අප සමඟ එකඟ වුණා.

    රටේ පවතින වසංගත රෝග තත්ත්වය සැලකිල්ලට අරන් ජනාධිපතිවරයා සමඟ ඇතිකරගත් ඉහත එකඟතා මත තමයි අපි අඛණ්‌ඩ වැඩවර්ජනය සෙනසුරාදා අවසන් කළේ. ඒ ජනාධිපතිවරයාගේ ඉල්ලීම නිසයි. අපි වැඩ වර්ජනය නතර කළේ නෑ. තාවකාලිකව අත්හිටුවූවා.

    දැන් ජනාධිපතිවරයා අප සමඟ එකඟ වූ කරුණුවලට පටහැනි කරුණුත් රජයේ ස්‌ථාවරය ලෙස ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි මේ පිළිබඳ අධ්‍යයනය කරනවා. එකඟ වූ කරුණුවලට පිටින් ක්‍රියා කළොත් සෙනසුරාදා අත්හිටුවූ අඛණ්‌ඩ වැඩවර්ජනය ඉදිරි දින දෙක තුන තුළදී යළි ආරම්භ කරනවා යෑයි ද වෛද්‍ය නලින්ද හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ශෙයා මාර්කට් කතා රගපෑමක්..ඔකට දාල 51% නෙවිලයි ඉතුරුව උගෙ ගෑනියි ලමයිනුයි උන්ගෙ නෑදෑයොයි ගනී..ඔක නෙමේ වෙන්නෙ කියල කාටහරි කියන්ඩ පුලුවන්ද..
    ඒක තමා එහෙම වෙනවනං හොඳයි, වෙයිද කියල ෂුවර් නැති එක තමා ප්‍රශ්නේ. :D

    දැන් මේක පටන්ගද්දී කිවනේ ඔක්කොම හරි නීත්යානුකුලයි ප්‍රමිතිය ටොපේ ටොප් කියල එකක්වත් හරියට තිබිල නෑ නෙ. මේ දැන් කියන ඒවත් අනාගතේ එහෙම නොවෙයි කියල කාටද කියන්න පුළුවන්. නෙවිල් සීයගෙ හෙවනැල්ලවත් ගෑවෙන්න දෙන්න හොඳ නෑ මම නං කියන්නේ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    KDU Medical faculty eka me kiyana okkoma conditions walatada thiyenne ? eken out wena students lath kelinma MBBS neda ?
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    lol lankawe danata thiyana ekama government medical faculty ekakata jeppo/ anthare ringala thiyanawanam ekak kiyapan:lol:
    rag/ waatha thiyana government medical faculty thiyanawanam ein ekakuth kiyapan
    :rofl:

    anthare saha medical degolloma, un me prashnedi ekata wada karanawa witharai nathuwa medical faculty ekakwath infect wela na goo sangam/ politics walin

    උබ කාගෙ කොන්ත්‍රාත්තුවකටද මෙතන බොරු දාන්නෙ කියපං? :angry:
    කොලඹ මෙඩිකල් එකේ තත්වෙ නම් මට අහගන්න බැරි උනා.
    රුහුණු මෙඩිකල් ෆැකල්ටියේ දේශපාලනය සහ නවක වදය දෙකම තියෙනවා. ගිය උන් දෙන්නෙක්ගෙන් ඇහුවෙ.
    මෙතන බොරු දාල, මගෙ රෙපුත් කපල යන්න ලැජ්ජ නැද්ද බං?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,643
    5,493
    113
    ඔය ශෙයා මාර්කට් කතා රගපෑමක්..ඔකට දාල 51% නෙවිලයි ඉතුරුව උගෙ ගෑනියි ලමයිනුයි උන්ගෙ නෑදෑයොයි ගනී..ඔක නෙමේ වෙන්නෙ කියල කාටහරි කියන්ඩ පුලුවන්ද..

    Oka Thama Wenne, Kattiya Hitan Inne120 Lakh hari kiyak hari Pita Yanne ewa Lankawata Ithuru wenawa Kiyala. Ehema wei Counter Investment e salli walin wenawanam. Eth Attata wenne oka kipadenegge pocket/bank ekata yana eka witharai rata athi/investment ekak ne.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Best Option - සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම නැතුව යම් කිසි ප්‍රමිතියක් ගැසට් කරලා ඒ ප්‍රමිතියට තියෙනවනම් අනුමැතිය දෙන්න... :cool:

    පව්ද්ගලික ආයතන එහෙම රජයට පවරගන්න හොද නෑ.. අනිත් එක ලංකාවේ රජයට ඔය තියෙන රෙද්දවල් ටිකවත් හරියට කරගන්න බෑ. පාඩු පිට පාඩු ලබනවා. :D

    සයිටම් එකත් රජයට අරගෙන දේශපාලකයෝ මඩි ගහගෙන මෙච්චරයි මේ අව්රුද්දෙ පාඩුව කිව්වම ඒවටත් අපි ගෙවා ගෙවා හිටපන්කෝ :no::no::no:

    :yes::yes::yes::yes::yes:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    lol...hinassanna epa. bookmarked.
    oka karanna amaru newei karanna bari wadk. campus ekek dennek maruwath karanna ba. :lol:
    mama danna kellek (hitapu agamathige naayek) saitm degree eka aragena karaganna deyak nathuwa dan gedetta wela innawa. Gedarata kawruhari awama doctor kenek kiyala kiyanawa. Anna ehema innawanam oka dunnata kamak na. Wela thiyenne megollanwa rajaye rohal walata ganna yana eka. Mama kiwwa kenata injection ekakwath widaganna ba hariyata. Atha gahenawa. Ithin quality gana kathaa karanna epa. :no:

    bookmark karagena thiyagena idapan :lol:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ජානාධිපති ලේකම්ගේ ලියවිල්ලනෙ? එකේ නම් තියෙන්නේ රජයට පවරගැනීමක් හරි සෙමි වගේ අදහසක්.

    Y4Whabg.jpg

    semi-govt scene ekak ne thiyenne. ekath awulak na. hoda deyak nam ona deuyak bung. dan meka gana katha karala athi wela. dan rate dawena prashne meka thamai. :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    semi-govt scene ekak ne thiyenne. ekath awulak na. hoda deyak nam ona deuyak bung. dan meka gana katha karala athi wela. dan rate dawena prashne meka thamai. :lol:

    මේක නේද?

    05) සයිටම් රජයට පවරගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,887
    113
    ඉන්ටනැශනල් යන්නෙ බන් ලකාවෙ ජනගහනයෙන් 0.01% වඩා අඩු ප්‍රමානයක්..උන්ට ඔනෙ නම් රුසියාවට බැරිනම් අහහරුවලට ගිහින් හරි අරගනී..සල්ලි පිටරට යනව කියල කතා කියන්ඩ එපා බන් ඒක විහිලුවක්...යාලුවා පහසුකම් ඇති කරන්ඩ ඔනෙ අනිත් 99% වඩා දිලිදු ජනතාවට...මොලෝකෙ දෙයක් කරගන්ඩ බැරි මිනිස්සු වෙනුවෙන් මිසක් සල්ලි කාරයො වෙනුවෙන් මම නම් කවදාවත් පෙනි ඉන්නෙ නැ..:no:

    Clearly a jealous bitter bum who hates rich people. This is exactly why you will remain poor for the rest of your life :lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    "මට ප්‍රකාශ කළා මෙය නිල නොවන හමුවීමක් බව. ඒ බව සාකචිඡාවට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින්ට ද දැනුම් දී තිබුනා. මෙම සාකචිඡාවෙි ලිඛිත වාර්තා කිසිවක් නැත. සාකචිඡා සටහන් කිසිවක් නොමැත. වීඩියෝ ගත කර හෝ ඡායාරූප ගත කර නොමැත. එම නිසා මෙම නිල නොවන සාකචිඡාව පිළිබදව ප්‍රකාශ නිකුත් කිරීමෙි අවශ්‍යතාවයක් නොමැත."

    Rajitha-415x260.jpg


    http://nethnews.lk/article/43039
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    05 තමා සාධාරණම පිළිතුර.....එත් දේශපාලනේට සල්ලි වලට හැමදේම විකිනෙන අපේ වගේ රටක ඕක ක්‍රියාත්මක වෙන්න් නැ බන්.....ඒ හින්දා මගේ මතේ 06....

    06) සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ) :yes:

    පෞද්ගලික ඒවා දාන දාන සැරේට රජයට පවරගන්න එක හොඳ වැඩක් නෙවේ තමා, ඒත් නෙවිල් කාරය මේක පටන්ගත්ත දවසේ ඉඳන් කරපු යටිකුට්ටු වැඩ හින්ද ඕක හරියට කරගෙන යයි කියල කිසිම ෂුවර් එකක් නෑ. ඒ හින්ද රජයට ගන්න එක හොඳයි. අනික ශික්ෂණ රෝහලත් රජයට ගත්ත එකේ නෙවිල් සීයට වෛද්‍ය විද්‍යාලේ ආදායම විතරක් ගන්න දෙන්න බෑ නෙ ආණ්ඩුව බදු සල්ලි වලින් රෝහල නඩත්තු කරන ගමන්.

    5 ත් හොඳයි ඒත් අනික් කිසිම පීඨයක එහෙම නොවී වෛද්‍ය පීඨයක් විතරක් සල්ලි දීල උපාධි දෙන්න පවත්වාගෙන යන එකේ තේරුමක් නෑ, අනික එතකොට වෙන්නෙ ආණ්ඩුවේ ඇමතිලා සෙට් එක උන්ගේ දුවල පුතාල පුරවන්න ගන්නව ඕකට. ඒ හින්ද නොමිලේ සාමාන්‍ය වෛද්‍ය පීඨයක් විදිහට තියෙන එක හොඳයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    05) සයිටම් රජයට පවරගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    රටේ බහුතරේකට සයිටම් විරෝධෙකුත් නෑ ඒ වගේම සයිටම් එකට පක්ෂපාති කමකුත් නෑ, ඒ මිනිස්සුන්ට ඕක තවත් එක වෙන්නෙ මොකද්ද කියල නොතේරෙන, අදාළ නැති ප්‍රවෘත්තියක් විතරයි. මේ කට්ටිය කෑ ගහන හින්ද තමා සයිටම් කියන නම හරි ඒ මිනිස්සු දන්නේ.

    අන්තරේ නං සම්පුර්ණ අන්තවාදී වැඩක් කරන්නෙ උන් කියන්නේ මේක අහෝසි කරන්න කියලනේ. එක වෙන්න දෙන්න බෑ. මාත් කියන්නේ කොලිටිය හරියට තියෙනව නං ප්‍රශ්නයක් නෑ කියන එක. හැබැයි නෙවිල් සීයාගේ ඉතිහාස් වාර්තාව අරන් බලපුවම එහෙම අවංකවම වෛද්‍ය අධ්‍යාපනය දෙන්න කියල මේක හදපු බවක් පේන්න නෑ. පටන්ගත්ත දවසේ ඉඳන් බිස්නස් එකක් විදිහට මේක කරගෙන ඇවිත් තියෙන්නෙ. ඒකයි මම නං කියන්නේ මේක ආණ්ඩුවට ගන්න ඕනේ කියල. දැන් ශික්ෂණ රෝහලත් රජයට දීල ඇඟ බේරගන්න යනව. ආණ්ඩුව එක නඩත්තු කරන්න ඕනේ අපේ සල්ලි වලින් නෙවිල් සීයට සයිටම් එක කරගෙන යන්න. එහෙම පිනට ආණ්ඩුවෙන් ඔක්කොම අරගෙන අන්තිමට සල්ලි ටික විතරක් නෙවිල්ට යන වෛද්‍ය පීඨයකින් ඇති වැඩේ මොකද්ද. ආණ්ඩුව අතින් කාල හරක් බලන්නයි නෙවිල් සීයට කිරි දොවන්නයි. එකට නං මම කැමති නෑ. පෞද්ගලික අධ්‍යාපන නිදහස කියල මේ අහක ඉන්න බිස්නස් කාරයෝ පෝසත් කරන්නෙ මොකටද.

    well said
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සරලවම අදාල doctor සයිටම්ද නැද්ද කියල ජනතාවට වෙන් කරල අදුර ගන්න ක්‍රමයක් හදුන්වල දෙන්න කිවුව නම් හරිනෙ . ඉතුරු ටික ජනතාව බාරයි... ඔකට රජයෙ දෙපල විනාශ කරල. සාමාන්‍ය මිනිසුන්ගෙ කාලය නාස්ති වෙන විදිහට පෙලපාලි ගිහිල්ල වැඩක් නැ...