සයිටම්_ගැන_ඔබේ_මතය

සයිටම් ගැන ඔබේ ම&#3501

  • Total voters
    282

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    උබ කාගෙ කොන්ත්‍රාත්තුවකටද මෙතන බොරු දාන්නෙ කියපං? :angry:
    කොලඹ මෙඩිකල් එකේ තත්වෙ නම් මට අහගන්න බැරි උනා.
    රුහුණු මෙඩිකල් ෆැකල්ටියේ දේශපාලනය සහ නවක වදය දෙකම තියෙනවා. ගිය උන් දෙන්නෙක්ගෙන් ඇහුවෙ.
    මෙතන බොරු දාල, මගෙ රෙපුත් කපල යන්න ලැජ්ජ නැද්ද බං?

    Colombo japura pera rag piriccha uni walath medical ewaye rag na. RuhunethRuhunethedical faculty ekak thiyamawada :oo:

    Lapati ponnayek mage nama dala rep kapalada? Kaleka idan ohoma ekak innawa. Onna man dunna! @
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    yZCJzAd.png
     
    උබ medicine ද කලේ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    සරලවම අදාල doctor සයිටම්ද නැද්ද කියල ජනතාවට වෙන් කරල අදුර ගන්න ක්‍රමයක් හදුන්වල දෙන්න කිවුව නම් හරිනෙ . ඉතුරු ටික ජනතාව බාරයි... ඔකට රජයෙ දෙපල විනාශ කරල. සාමාන්‍ය මිනිසුන්ගෙ කාලය නාස්ති වෙන විදිහට පෙලපාලි ගිහිල්ල වැඩක් නැ...

    Kohomath SAITM doc la cha nam hospital walin ganne na, pora private eliye kalath minissu enne naha...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    07) සයිටම් ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (මුදල වැඩි නම් බැරි උන් නොයා ඉදිවී ,අනිවා රජයෙන්(SLMC) නිතරම quality එක පරික්ෂා කරන්න ඕන )
    :yes:

    එත් SAITM උන්ට රජයෙන් free training දෙන්න බැහැ උන්ගේ කෙහෙම්මල් හොස්පිටල් එක නිකං දුන්නට රටට ඇති වැඩක් නැහැ , දැනටත් පිට රට අයට සල්ලි වලට ලංකවේ gov ඒවගේ පුහුණු වෙන්න දෙනවා වගේ සල්ලි ගන්න ඕන පුහුණුව දෙනවට SAITM එකෙන් ,උන්ට සල්ලි තිනවා නම් සල්ලි දීල degree කරයි අපිට කමක් නැහැ ඒත් පොදු දේපල වලින් ප්‍රයෝජන ගන්න සල්ලි තිනවා කියන එක privilege එකක් වෙන්න දෙන්න බැහැ.
     
    Feb 20, 2015
    588
    203
    0
    06) සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    ඕක මම දාපු එකක් විදිහට කෝට් කරලා දන්න එපා මචන්. ඒක හරි නෑනෙ :baffled::baffled:

    ඇයි රජය අත දානවට කැමති නැත්තෙ?
    ඇයි සාධාරණ මුදලක් ගෙවනවට එකඟ නැත්තෙ?
    දැන් ගෙවන්න තියෙන්නෙ ලක්ෂ 120ක් නම්, ලක්ෂ 100ක් කරනවට අකමැති ඇයි? ලක්ෂ 80ක් කරනවට අකමැති ඇයි? ලක්ෂ 50ක් කරනවට අකමැති ඇයි?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක මම දාපු එකක් විදිහට කෝට් කරලා දන්න එපා මචන්. ඒක හරි නෑනෙ :baffled::baffled:

    ඇයි රජය අත දානවට කැමති නැත්තෙ?
    ඇයි සාධාරණ මුදලක් ගෙවනවට එකඟ නැත්තෙ?
    දැන් ගෙවන්න තියෙන්නෙ ලක්ෂ 120ක් නම්, ලක්ෂ 100ක් කරනවට අකමැති ඇයි? ලක්ෂ 80ක් කරනවට අකමැති ඇයි? ලක්ෂ 50ක් කරනවට අකමැති ඇයි?

    poll එකේ තින්නේ අන්තවාදී ටික විතරක් නිසා මගේ මතේ දැම්ම.
    අඩු ගානට දෙන එකේ කිසි වැරද්දක් නැහැ
    private business රජයට ගන්න මේක කැකිල්ලේ රජ්ජුරුවොන්ගේ රට නෙමේ ප්‍රේමදාසගේ කාලේ වගේ එහෙම කරනවා නම් 100% වැරදි වැඩක්. අනිවා doctor කෙනෙක් විදිහට මේ රටේ මිනිස්සුන්ට බෙහෙත් දෙනවා නම් රජයෙන් ඇත දැමිය යුතුයි 100% එකේ වැඩ වෙන විදිහ ගැන එකට තමයි SLMC එක තින්නේ උන් උන්ගේ main task එක වත් හරියට කරන්නේ නැති MC එකක් ,එකේ වැඩ විනිවිද විදිහට හදල ඉන්නත් වේවි මොනවා කරත් private උන් කැමති ජරාව දීල approval ගන්න business :rolleyes:.

    එත් SAITM උන්ට රජයෙන් free training දෙන්න බැහැ උන්ගේ කෙහෙම්මල් හොස්පිටල් එක නිකං දුන්නට රටට ඇති වැඩක් නැහැ , දැනටත් පිට රට අයට සල්ලි වලට ලංකවේ gov ඒවගේ පුහුණු වෙන්න දෙනවා වගේ සල්ලි ගන්න ඕන පුහුණුව දෙනවට SAITM එකෙන් ,උන්ට සල්ලි තිනවා නම් සල්ලි දීල degree කරයි අපිට කමක් නැහැ ඒත් පොදු දේපල වලින් ප්‍රයෝජන ගන්න සල්ලි තිනවා කියන එක privilege එකක් වෙන්න දෙන්න බැහැ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    poll එකේ තින්නේ අන්තවාදී ටික විතරක් නිසා මගේ මතේ දැම්ම.
    අඩු ගානට දෙන එකේ කිසි වැරද්දක් නැහැ
    private business රජයට ගන්න මේක කැකිල්ලේ රජ්ජුරුවොන්ගේ රට නෙමේ ප්‍රේමදාසගේ කාලේ වගේ එහෙම කරනවා නම් 100% වැරදි වැඩක්. අනිවා doctor කෙනෙක් විදිහට මේ රටේ මිනිස්සුන්ට බෙහෙත් දෙනවා නම් රජයෙන් ඇත දැමිය යුතුයි 100% එකේ වැඩ වෙන විදිහ ගැන එකට තමයි SLMC එක තින්නේ උන් උන්ගේ main task එක වත් හරියට කරන්නේ නැති MC එකක් ,එකේ වැඩ විනිවිද විදිහට හදල ඉන්නත් වේවි මොනවා කරත් private උන් කැමති ජරාව දීල approval ගන්න business :rolleyes:.

    එත් SAITM උන්ට රජයෙන් free training දෙන්න බැහැ උන්ගේ කෙහෙම්මල් හොස්පිටල් එක නිකං දුන්නට රටට ඇති වැඩක් නැහැ , දැනටත් පිට රට අයට සල්ලි වලට ලංකවේ gov ඒවගේ පුහුණු වෙන්න දෙනවා වගේ සල්ලි ගන්න ඕන පුහුණුව දෙනවට SAITM එකෙන් ,උන්ට සල්ලි තිනවා නම් සල්ලි දීල degree කරයි අපිට කමක් නැහැ ඒත් පොදු දේපල වලින් ප්‍රයෝජන ගන්න සල්ලි තිනවා කියන එක privilege එකක් වෙන්න දෙන්න බැහැ.

    ethakota hospital rajayata pawaraganna mona rajjuruwange kaleda ban
     
    ප්‍රයිවට් බිස්නස් කියලා මේ රටේ ප්‍රයිවට් ෆෝසස් ආමි නේවි එයාර් හදන්න බෑනේ. පොලීසිය කරන වැඩ ටික කන්ට්‍රෑක්ට් පදනමට තුන්වෙනි පාර්ශවයකට දෙන්නෙත් නෑනෙ බන්. රාගමට මොකද උනෙ. ඒකමනේද මෙ ආයි ආයි වෙන්න යන්නෙ? සංවේදී සබ්ජෙක්ට්නෙ බන්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ප්‍රයිවට් බිස්නස් කියලා මේ රටේ ප්‍රයිවට් ෆෝසස් ආමි නේවි එයාර් හදන්න බෑනේ. පොලීසිය කරන වැඩ ටික කන්ට්‍රෑක්ට් පදනමට තුන්වෙනි පාර්ශවයකට දෙන්නෙත් නෑනෙ බන්. රාගමට මොකද උනෙ. ඒකමනේද මෙ ආයි ආයි වෙන්න යන්නෙ? සංවේදී සබ්ජෙක්ට්නෙ බන්.

    දොස්තරලා කියන්නේ armed forces , උසාවිය,parliament වගේ රටේ පරිපාලනයට අදාල තීරණ ගන්න ක්‍රියාත්මක කරන අය නෙමේ. ලංකවේ නම් එහෙම නැහැ කියන්නත් බැහැ. quality එක ඕන අනිවා එත් එක gov වෙන්න ඕන නැහැ.

    JR හිටිය නම් එක වෙන්නේ නැහැ , කොහොම හරි තව 20ක් වත් pvt MBBS ඒවා අනිවා එන්න ඕන මගේ මතේ නම්. අනිවා රටේ දොස්තරලා මදි වැරද්දක් කරපු doctor කෙනෙක්ට මිනිහෙක් බැන්නත් strike කරන ව demand එක වැඩි කට්ටිය අඩු නිසා , දැන් කියන්න එපා දොස්තරලා ගේ වැරදි කියන මිනිස්සුත් GMOA එකට බනින උනුත් බෙහෙත් ගන්න ඒ දොස්තරලා ගාවටම යනවා කියල , මොකද engineers ලාගෙන් බෙහෙත් ගන්න බැහැ අනිවා බෙහෙත් ගන්න ඒ ජොබ් එක කරන කෙනෙක් ගාවට යන්න ඕන.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    අද දැක්ක නේ නෙවිල් ගේ උත්තර ටික. කිසිම දෙකට එකඟ නැහැ ලු. බැරි අය මැරෙන්න ලු.
    තාමත් ඉන්නවද, ඕක රජයට පවර ගන්නේ නැතුව quality එක හදන්න පුළුවන් කියන අය?
    මේක රජයටත් ඉහලින් යන mafia එකක් වගේ වෙලා තියෙන්නේ.
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    අද දැක්ක නේ නෙවිල් ගේ උත්තර ටික. කිසිම දෙකට එකඟ නැහැ ලු. බැරි අය මැරෙන්න ලු.
    තාමත් ඉන්නවද, ඕක රජයට පවර ගන්නේ නැතුව quality එක හදන්න පුළුවන් කියන අය?
    මේක රජයටත් ඉහලින් යන mafia එකක් වගේ වෙලා තියෙන්නේ.
    :yes:

    Thawa Tika Dawasakin Marila Yanda Innaekage Kathawa ...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    06 thama mata anuwa thiyana hondama option eka.
    eka barinm 05 karala AL qualifications thiyana aya kipadenekta hri rajayen scholarship ekak wth dila eke igena ganna denna, ithuru seat tika nevil mamata laabe.....
     
    05) සයිටම් රජයට පවරගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)
    &

    06)සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ) :yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    සයිටම් රජයට පවරගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)

    Mama hithanne mudala newee saadarana wenna oone thooraganeeme patipaatiye