සයිටම්_දොස්තරලා_ඇවිත්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    ඒවා ඉතින් බලෙන් කාටවත් ඇගේ ගහන්න බෑනේ බන්
    මනුස්සකම නම් පිරිහිලා මිනිස්සුන්ගේ ගොඩක් කල්
    ලෙඩාට බැනලා ලෙඩ හොද කරන දොස්තර වැඩකුත් නෑ
    ලෙඩාට කරුනාවෙන් සලකන ලෙඩ හොද කරන්න බැරි දොස්තර වැඩකුත් නෑ බන්
    සයිටම් එකෙන් එන්නේ වැඩ බැරි උන්

    සයිටම් එකෙන් එන්නෙ වැඩ බැරි උන් කියලා උබ ඔච්චර ෂුවර් එකෙන් කියන්නෙ කොහොමද උබ බෙහෙත් ගත්තද සයිටම් එකෙක්ගෙන් :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සයිටම් එකෙන් එන්නෙ වැඩ බැරි උන් කියලා උබ ඔච්චර ෂුවර් එකෙන් කියන්නෙ කොහොමද උබ බෙහෙත් ගත්තද සයිටම් එකෙක්ගෙන් :P

    :rofl::rofl::lol: පට්ට සීන් එක...

    හා හා ඔව්වා දාල දොස්තර හාමුදුරුවරු උදහස් කරගන්නවා එහෙම නෙවෙයි.. උන්නාන්සේලා මේ අපි වගේ සාමාන්‍ය නර පණුවො නෙවෙයි බයෝ කරලා A3ක් ගත්තාම උන්නාන්සේලාට මාර්ග එල ලැබෙනවා ඊටපස්සෙ අවුරුදු 5ක් අගනිටාහ් බ්‍රහ්ම ලෝකෙ උපාධිය හදාරලා තමා උන්නාන්සේලා මේ ලංකාවේ කලු කැත අනාත සිංහලුන් පිලිබද උපන් කරුණාවෙන් අපිට බෙහෙත් කරන්න එන්නෙ...උන්වහන්සෙලාට වැරදීම් වෙන්නෑ ආයිබෝවන්ඩ නිකං බොරු දාන්න එපා:P සයිටම් උන් උන්වහන්සෙලාගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටිනවද මං අහන්නෙ...හරි නං සිංහල්ලු හන්දියක් හන්දියක් ගානෙ දේවාල හදාගෙන පහන් පත්තු කරන්න ඕනෙ අපේ මතු බුදුවෙන්න පෙරුම් පුරන ඒ රජයේ කැම්පස් දොස්තර උත්තමයන්‍ට:P:P:P

    :lol::lol: ආතල් බන් :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :P:rofl:

    True intention of this tread is to attack GMOA/gvt doctors. But the fact inside is irrelevant. GMOA consist of both private and foreign uni docs, not only the gvt doctors. If this tread meant to be against the GMOA, then it's irrelevant,
    if this thread meant to be against all doctors, yes it is true. We all are hating these bullshitty, idiotic doctors, not only the GMOA, but for all doctors.

    Please tell this in sinhala :D we don't understand english because we are the native black poor sinhalese unlike our godly doctors :baffled::P

    :P

    දොස්තරගේ පුද්ගලික ගතිගුණ ඉගෙනගත්ත තැන හින්ද වෙනස් වෙන්නෙ නෑනේ බන්, නරක එකා, තරහ යන එකා, නොසැලකිලිමත් එකා කොහෙන් ඉගෙනගත්තත් ඔය වගේ වැඩ කරනව.

    ඒ උනත් වෛද්‍යවරයෙක් ගේ ගුණාත්මකභාවය පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයිද මේක? :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P:rofl:

    Please tell this in sinhala :D we don't understand english because we are the native black poor sinhalese unlike our godly doctors :baffled::P

    ඒ උනත් වෛද්‍යවරයෙක් ගේ ගුණාත්මකභාවය පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයිද මේක? :rolleyes:

    :yes:ඒකනෙ..ඇයි එයාලා අර දිවුරුමක් දෙන්නේ "Hippocratic Oath" කියල එකක්..මෙයාට ඒක දෙන්න අමතක වෙලාද?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සයිටම් එකෙන් එන්නෙ වැඩ බැරි උන් කියලා උබ ඔච්චර ෂුවර් එකෙන් කියන්නෙ කොහොමද උබ බෙහෙත් ගත්තද සයිටම් එකෙක්ගෙන් :P

    ඉතින් බොලව් A/L වලට ලකුණු දශමෙකින් හරි අඩු උනා කියන්නේ
    ඌ ඇතුලේ ඉන්න උන් තරම් දක්ෂ නෑ කියන එකනේ
    අනික තුන් පාරක් A/L කරලා කැම්පස් යන්න චාන්ස් එක තියෙනවනේ
    ඒ පාරවල් වල හරි පාස් වෙනවනේ ඔච්චරම දක්ෂ නම්
    ඕක ඉතින් කාටවත් නොතේරෙන දෙයක්ද?​
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් බොලව් A/L වලට ලකුණු දශමෙකින් හරි අඩු උනා කියන්නේ
    ඌ ඇතුලේ ඉන්න උන් තරම් දක්ෂ නෑ කියන එකනේ
    අනික තුන් පාරක් A/L කරලා කැම්පස් යන්න චාන්ස් එක තියෙනවනේ
    ඒ පාරවල් වල හරි පාස් වෙනවනේ ඔච්චරම දක්ෂ නම්
    ඕක ඉතින් කාටවත් නොතේරෙන දෙයක්ද?​

    එහෙනම් උසස් පෙළ විශ්විද්‍යාල කඩයිම් ලකුණ පාස් මාක් එක කරානම් ඉවරනේ...:P මොකටද පාස් ෆේල් දෙන්නේ? :baffled::rofl:

    කඩයිම් ලකුණු, ඉසෙඩ් ඉස්කෝ දීල තියෙන්නේ ගන්න පුළුවන් සීමාවක් තියෙන නිසා මිසක් ඊට අඩු ලකුණු ගන්න එකා මෝඩයෙක් නිසා නෙමෙයි..:rolleyes: විභාගේ පාස් නම් ඌට සුදුසුකම් තියෙනවා ඒක හදාරන්න..ඉස්සර උසස් පෙළ සමත් නම් කැම්පස් නේ...:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් බොලව් A/L වලට ලකුණු දශමෙකින් හරි අඩු උනා කියන්නේ
    ඌ ඇතුලේ ඉන්න උන් තරම් දක්ෂ නෑ කියන එකනේ
    අනික තුන් පාරක් A/L කරලා කැම්පස් යන්න චාන්ස් එක තියෙනවනේ
    ඒ පාරවල් වල හරි පාස් වෙනවනේ ඔච්චරම දක්ෂ නම්
    ඕක ඉතින් කාටවත් නොතේරෙන දෙයක්ද?​

    නුවරඑලිය එහෙම කොළඹ අයට වඩා අඩු රිසල්ට් එකකින් මෙඩිසින් යන්න පුළුවන් නෙ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නුවරඑලිය එහෙම කොළඹ අයට වඩා අඩු රිසල්ට් එකකින් මෙඩිසින් යන්න පුළුවන් නෙ.

    hoda prashnayak
    hitapan kalpana karala mokak hari gothanakan.,.
    :baffled::baffled::baffled: