
ALs walin hodata lakunu aragena doctor unu ekek ALs hodata pass nowene ewunge lamaingen guti kanna onida kiyala hithenna athi outa![]()



ඉතින් එක ඇත්තනේ 
හපොයි සයිටම් එකේ උත්තමයෙක් අතින් නං ඔහොම දෙයක් වෙන්න බෑ
ඒ ලෙවල් S 3ක් අරන් දොස්තර වෙන උන් ඔහොම තමයි හැසිරෙන්නේ 
මගේ ලමෙක්ට ගැහුවා නම් දොස්තර බෙහෙත් කරපු අන්තිම රෝගියා තමයි මගේ ළමයා. ඕකගේ පවුල පිටින් ගේ ගිනිතියනවා



රජයෙද පෞද්ගලිකද කියලා අදාල නෑ. සුළු පිරිසක් දෙවිවරු වගේ. ගොඩක් දොස්තරු හරිම කුහකයි. තමන්ගේ ඉල්ලීම් දිනා ගන්නේ අසරන ලෙඩ්ඩුන්ගේ ජීවිතේ අවධානමට දාලා. ඔය වගේ දොස්තරු බිහිවෙන්නේ සයිටම්ද රජයෙද පිටරට කැම්පස්ද අදාලා නෑ.
නෑ නෑ නෙවිල් ප්‍රනාන්දු මහත්තය හැමදාම උදේට බුදුන් වන්දවල, තුන් සුත්තරේ කියවල පිරිත් පැනින් නහවල කතෝලික නං යාතිකා කරවල හදන පින්වත් දොස්තර දරුවෙක් අතින් ඔහොම දෙයක් කීයකටවත් වෙන්න බෑ.මොකද බැරි?ඒ ලෙවල් S 3ක් අරන් දොස්තර වෙන උන් ඔහොම තමයි හැසිරෙන්නේ
![]()
F3 අරන් යන අංගුලිමාල කෙනෙක් උනත් බෝසත් පින්වත් සර්වසම්පුර්ණ වෙද පුතෙක් දුවණියක් වෙලා එලියට එන්නේ සයිටම් එකෙන් 
Meke saitam eke doctor ge waradak newi bn. Amma kenek ekk awurudu 20 ekek awath danne daruwa kiyala thama. Ithin uta doctor ta Gahanna ona wela ammage ukulata penala doctor ta pain gehuwa wenna ethi. Ekata doctor th gehuwa wenna ethi.


කුක්කු බබා;21253395 said:pissuda ban supiri wenna ona manussakama misak wena ekak nemei mama danna taramin 90%dostaralata anukampawa gawilawath ne
නෑ නෑ නෙවිල් ප්‍රනාන්දු මහත්තය හැමදාම උදේට බුදුන් වන්දවල, තුන් සුත්තරේ කියවල පිරිත් පැනින් නහවල කතෝලික නං යාතිකා කරවල හදන පින්වත් දොස්තර දරුවෙක් අතින් ඔහොම දෙයක් කීයකටවත් වෙන්න බෑ.F3 අරන් යන අංගුලිමාල කෙනෙක් උනත් බෝසත් පින්වත් සර්වසම්පුර්ණ වෙද පුතෙක් දුවණියක් වෙලා එලියට එන්නේ සයිටම් එකෙන්
![]()


උනුත් එකයි මුනුත් එකයි නම් දෙකම තිබ්බ කියල වරදක් නැහැනේ![]()


සයිටම් එකෙන් ඔහොම වෙනවනම් රජයේ විස්ස විජ්ජාලෙන් කොහොම වෙනවා ඇතිද?![]()
දෙවිවරු වෙලා එන්නේ...![]()

සයිටම් උන් උන්වහන්සෙලාගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටිනවද මං අහන්නෙ...හරි නං සිංහල්ලු හන්දියක් හන්දියක් ගානෙ දේවාල හදාගෙන පහන් පත්තු කරන්න ඕනෙ අපේ මතු බුදුවෙන්න පෙරුම් පුරන ඒ රජයේ කැම්පස් දොස්තර උත්තමයන්‍ට

