මචන් අපි සයිට් එකක් කරල ඒකට ට්රැෆික් එක ගන්න පුලුවන් නම් අපිට ඇඩ් සෙනස් එකෙන් නොර්මල් ඉන්කම් එකක් හදාගන්න පුලුවන්ද? මොන කන්ටෙන්ට්ද දාන්න ඔන.
කරන්නම නෙමේ පොඩි අදහසක් දැනගන්නත් එක්ක අහන්නේ. ජොබ් එක කරන ගමන් කරන එකේ තේරුමක් තියෙන වැඩක්ද?
කරන්නම නෙමේ පොඩි අදහසක් දැනගන්නත් එක්ක අහන්නේ. ජොබ් එක කරන ගමන් කරන එකේ තේරුමක් තියෙන වැඩක්ද?